Dish On The Way

Dish On The Way I Will travel for food and a good sunset!! Follow us for taste Delicious foods 🇦🇪🇱🇰

https://youtube.com/?si=J18ECF9eiXyDvygM

17/06/2026

🎤 Interview Tips That Helped Me Get Jobs in UAE 🇦🇪

Job interview එකක් කියන්නේ ඔබේ experience එක විතරක් නෙවෙයි, ඔබ ඔබව ඉදිරිපත් කරන ආකාරයත් පෙන්වන අවස්ථාවක්.

UAE තුළ වැඩ කරන අතරතුර සහ HR ක්ෂේත්‍රයේ ලබාගත් අත්දැකීම් වලින් මට උදව් වුණු Interview Tips කිහිපයක් තමයි මේ. 👇

✅ Company එක ගැන කලින් හොයලා බලන්න
✅ “Tell Me About Yourself” පිළිතුර Practice කරන්න
✅ Interview එකට කලින් සම්බන්ධ වෙන්න
✅ Professional ලෙස ඇඳුම් අඳින්න
✅ Answers වලට සැබෑ Examples දෙන්න
✅ ඔබේ CV එක හොඳින් දැනගන්න
✅ අවසානයේ Smart Question එකක් අහන්න

කුඩා දේවල් වගේ පේන මේ දේවල් තමයි ඔබව අනෙක් Candidates ලාගෙන් වෙනස් කරන්නේ. 💼

HR කෙනෙක් විදිහට කියනවා නම්, Preparation කරන Candidates ලා තමයි Interview එකෙන් පස්සේ මතක හිටින්නේ.

💬 Interview එකකදී ඔබට අමාරුම Question එක මොකක්ද?

👇 Comment කරලා කියන්න.

📌 Save කරගන්න
📤 UAE රැකියාවක් හොයන යාළුවෙකුට Share කරන්න

🇦🇪🇱🇰

16/06/2026

🌿 Hidden in the mountains of Kalba, this stunning Hanging Garden feels like a completely different side of the UAE! 😍

From beautiful waterfalls and colorful flowers to breathtaking mountain views, every corner is picture-perfect. 🌸🏔️

If you’re looking for a peaceful getaway away from the city, Kalba Hanging Gardens should definitely be on your bucket list. ✨

Have you visited this place yet?

👇 Let me know in the comments

📍 Kalba Hanging Gardens, Sharjah, UAE

13/06/2026

Interview Calls එන්නේ නැත්නම්, ඔබ මේ වැරදි වලින් එකක් හෝ කිහිපයක් කරනවා වෙන්න පුළුවන්.

❌ දකින හැම Job එකටම Apply කිරීම
❌ UAE Market එකට නොගැලපෙන CV භාවිතා කිරීම
❌ Job Description එකේ Keywords නොදැමීම
❌ එක පාරක් Apply කරලා බලාගෙන ඉඳීම
❌ Unknown Numbers වලින් එන Calls වලට Answer නොකිරීම

HR ක්ෂේත්‍රයේ වැඩ කරන කෙනෙක් විදියට, මම නිතරම දකින වැරදි කිහිපයක් තමයි මේ.

රැකියාවක් ලැබෙන්නේ Apply ගණනින් විතරක් නෙවෙයි. නිවැරදි Job එකට, නිවැරදි ආකාරයෙන් Apply කරන එකත් වැදගත්.

💬 ඔබ මේ වැරදි වලින් කීයක් කරලා තියෙනවද?

👇 Comment එකකින් කියන්න.

📌 Save කරගන්න
📤 රැකියාවක් හොයන යාළුවෙකුට Share කරන්න

# dishontheway

🚫 Are you applying for jobs in Dubai but not getting interview calls?You might be making one of these common mistakes:❌ ...
10/06/2026

🚫 Are you applying for jobs in Dubai but not getting interview calls?

You might be making one of these common mistakes:

❌ Applying for every job you see
❌ Using a CV that isn't tailored for the UAE market
❌ Ignoring important keywords in job descriptions
❌ Applying once and waiting for results
❌ Missing calls from recruiters

As someone working in HR in Dubai, I see these mistakes all the time. The good news? They're easy to fix!

Remember, finding a job in Dubai isn't just about applying more—it's about applying smarter. 🎯

💬 Which mistake have you made before?

👇 Share your experience in the comments.

📌 Save this post for your job search.
📤 Share it with a friend looking for a job in the UAE.

🇦🇪 Wishing you the best of luck in your job search journey!

ඔබ සැමට සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🏻🌞🙏🏻            On The Way
15/04/2026

ඔබ සැමට සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🏻🌞🙏🏻

On The Way

Dubai වල අපේ අවුරුදු සුදානම 🌞🇦🇪මේ දවස් වල UAE 🇦🇪 වලට එච්චර හොද කාලයක් නෙවෙයි කියලා හැමෝම දන්නවනේ. ඒ සිංහල අවුරුද්ද කි...
13/04/2026

Dubai වල අපේ අවුරුදු සුදානම 🌞🇦🇪

මේ දවස් වල UAE 🇦🇪 වලට එච්චර හොද කාලයක් නෙවෙයි කියලා හැමෝම දන්නවනේ. ඒ සිංහල අවුරුද්ද කියන්නේ අපිට අමතක කරන්න බැරිම දෙයක්. ඒ නිසා අපි හිතුවා මේ ලබන්නා වු සිංහල අවුරුද්ද පොඩියට සමරන්න. ඉතින් මම කොහොමද Dubai වල අවුරුද්දට සුදානම් වුනේ කියලා මේ video එකෙන් බලමු ❤️

https://youtu.be/wnDxxSTort4?si=WuRl4PSDLmv-4oir

27/03/2026

UAE 🇦🇪 Flood ☔️⛈️
27.03.2026

27/03/2026

Dubai Flood 🌧️ Al nahda ☔️ 27.03.2026
6.40am

01/01/2026

This Year Sharjah Did it 🎆🇦🇪🎉

HAPPY NEW YEAR 2026 🙏🏻🇦🇪❤️

Address

Dubai
Sharjah

Website

Alerts

Be the first to know and let us send you an email when Dish On The Way posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category