Cake By Rosi

Sito Web Contatta l'azienda

Cake By Rosi I love all my subscribers
Welcome to the official Cake By Rosi Facebook Fanpage On this page, you?

🎂✨ 'Cake by Rosi' වෙතින් මධ්‍යම රාත්‍රී පුදුම කිරීමක් (Midnight Surprise)! ✨🎂❤️🎈 උපන් දින තවත් විශේෂ කරමින්, පුදුම හිතෙන...
31/10/2026

🎂✨ 'Cake by Rosi' වෙතින් මධ්‍යම රාත්‍රී පුදුම කිරීමක් (Midnight Surprise)! ✨🎂

❤️🎈 උපන් දින තවත් විශේෂ කරමින්, පුදුම හිතෙන මොහොතක් තිළිණ කරමු! 🎈❤️

'Jack Daniel’s' තේමාවෙන් නිර්මාණය කළ සුඛෝපභෝගී කේක් එකක්, රතු රෝස මල් කළඹක් 🌹, බැලූන් 🎈 සහ සැමරුම අමතක නොවන එකක් බවට පත් කරන විශේෂ පානයක් සහිතව, මධ්‍යම රාත්‍රියේදී උපන් දින පුදුම කිරීමක්! 🥂✨

මොකද හොඳම මතකයන් ගොඩනැගෙන්නේ ආදරය, පුදුම කිරීම් සහ කේක් සමඟයි! 🎂💝

🎁 විශේෂ කෙනෙක්ව මධ්‍යම රාත්‍රියේදී පුදුම කරන්න කැමතිද? 🌙❤️

'Cake by Rosi' සමඟින්, ඔබේ අවශ්‍යතාවයට අනුව සකස් කළ කේක් සහ පුදුම කිරීමේ සැලසුම් හරහා ඔවුන්ගේ උපන් දිනය මැජික් එකක් මෙන් සුන්දර කරගන්න! 🎂🎉

📞 අමතන්න/WhatsApp කරන්න: 344 418 8770

📩 ඔබේ උපන් දින පුදුම කිරීම අදම වෙන්කරවා ගන්න!

💖 Cake by Rosi — සෑම සැමරුමක්ම වඩාත් මිහිරි කරමින්! 🎂✨

🎂🌹🎈


🎂✨ MIDNIGHT SURPRISE BY CAKE BY ROSI! ✨🎂

❤️🎈 Making birthdays extra special, one surprise at a time! 🎈❤️

A beautiful midnight birthday surprise featuring a luxury Jack Daniel’s-themed cake, a stunning bouquet of red roses 🌹, balloons 🎈, and a special bottle to make the celebration unforgettable! 🥂✨

Because the best memories are made with LOVE, SURPRISES & CAKE! 🎂💝

🎁 Want to surprise someone special at midnight? 🌙❤️

Let Cake by Rosi make their birthday magical with our customised cakes and surprise arrangements! 🎂🎉

📞 Call/WhatsApp: 344 418 8770

📩 Book your birthday surprise today!

💖 Cake by Rosi — Making Every Celebration Sweeter! 🎂✨

🎂🌹🎈

🌸🌸අම්මාගේ ආදරයට මිලක් නැහැ… ඒ ආදරය වෙනුවෙන් දියණියන් දෙදෙනෙකු එක්ව තෝරාගත් සොඳුරු තිළිණයක් 🎂❤️🌸🌸🌸ඒ ආදරණීය මොහොත තවත් ලස්...
28/10/2026

🌸🌸අම්මාගේ ආදරයට මිලක් නැහැ… ඒ ආදරය වෙනුවෙන් දියණියන් දෙදෙනෙකු එක්ව තෝරාගත් සොඳුරු තිළිණයක් 🎂❤️🌸🌸

🌸ඒ ආදරණීය මොහොත තවත් ලස්සන කරන්න, Cake by Rosi අපිව විශ්වාස කරලා තෝරාගත් ඔබට හදවතින්ම ස්තූතියි! 🥰🌹

🌸 මේ සුන්දර කේක් නිර්මාණය අපේ අතින් ආදරයෙන් හැඩගැන්වුණේ අම්මාගේ මුවට සිනහවක් එක් කරන්නයි. 🌷✨

‪+39 344 418 8770‬📲📲📲

ආදරය පිරුණු හැම විශේෂ මොහොතක්ම රසවත් මතකයක් කරන්න අපි සූදානම්! 💕🎂🌸

25/10/2026

දුවලා දෙන්නා එකතු වෙලා අම්මට දුන්න ඒ ආදරණීය Surprise එකේ වටිනාකමත්,
🎂💗 ‪+39 344 418 8770‬ 📲📲
අම්මා වෙනුවෙන් හදපු ඒ ආදරය පිරුණු තෑග්ගට මේ වගේ වචන ටිකක් කොච්චර ලස්සනද නේද?
“අම්මේ… ලෝකෙට අපි දෙන්නා සාමාන්‍ය දූවරු දෙන්නෙක් වුණත්, අපේ ලෝකෙම ඔයායි. ඔයාගේ මූණේ හිනාවක් දකින්න දුන්න පුංචි Surprise එකක්… අපේ හදවතේ තියෙන මහමෙරක් තරම් ආදරේ වෙනුවෙන්. ❤️🌹”
Cake by Rosi 🎂💕 — ආදරයත් එක්ක හැඩවුණු මිහිරි නිර්මාණයක්.

10/10/2026

❤️ ආදරය පිරුණු පුංචි පුදුමයක්… 🎂💝

තමන්ගේ ආදරවන්තයා වෙනුවෙන් ආදරයෙන් තෝරාගත්, ලස්සනට නිම කළ විශේෂ කේක් එකක්! 🥰✨

ඔබේ ආදර කතාවටත් රසවත් මතකයක් එක් කරන්න අපි සූදානම්. ❤️

🎂 Cake by Rosi
💕 ආදරයෙන් නිමවන හැම කේක් එකකම ලස්සන කතාවක් තියෙනවා!

ඔබේ විශේෂ දවස ලස්සන කරන්න අදම අපට පණිවිඩයක් එවන්න. 💌 ‪+39 344 418 8770‬ 📲

ඔන්න ඉතින් ඔයාලටත් පුංචි අවස්ථාවක් ඉක්මන් කරන්න ඔයාලගේ ආච්චිලාට ඔයාලගේ ආදරේ එක්කගෙන යන්න අපි ලෑස්ති අපිට කෝල් එකක් දීලා ...
30/09/2026

ඔන්න ඉතින් ඔයාලටත් පුංචි අවස්ථාවක් ඉක්මන් කරන්න ඔයාලගේ ආච්චිලාට ඔයාලගේ ආදරේ එක්කගෙන යන්න අපි ලෑස්ති අපිට කෝල් එකක් දීලා ඔයාලගේ ඇනෝම වෙන් කරගන්න ‪+39 344 418 8770‬

🥰🥰 Thank you lovely Oder 🥰🥰
25/09/2026

🥰🥰 Thank you lovely Oder 🥰🥰

Riban 1kg lovely Oder Thank you  Malsha akka & Sadali akka 🥰🥰🥰
24/09/2026

Riban 1kg lovely Oder Thank you Malsha akka & Sadali akka 🥰🥰🥰

සති අන්තයේ රස වෑහෙන  චොක්ලට් කේක් එකක් රිබන් කේක් එකක් කමුද ඔන්න ඉතින් ඔයාලට පුළුවන් සෙනසුරාදා හවසට කලින් අපිට ඕඩර් එකක්...
17/06/2026

සති අන්තයේ රස වෑහෙන චොක්ලට් කේක් එකක් රිබන් කේක් එකක් කමුද ඔන්න ඉතින් ඔයාලට පුළුවන් සෙනසුරාදා හවසට කලින් අපිට ඕඩර් එකක් දාන්න අවශ්‍ය අය ඉන්නවනම් ඉරිදාට කලින් ඔයාලගේ ඕඩර් එක වෙන්කර ගන්න 👍👍👍🎂🎂🎂

14/06/2026

ඔන්න ඉතින් අද ගියපු ලස්සන ඕඩර් එකක් # 🥰🥰🎂🎂🎂🎂🎂😘 Thank you dilshi Akka lovely Oder 🥰🥰

06/06/2026

ඔන්න ඉතින් අදත් ලස්සනම ලස්සන ආදර කතාවක බිරිඳ ලංකාවේ හිටියත් තමන්ගේ මහත්තයා වෙනුවෙන් එයාගේ මහත්තයාගේ වටිනාම දවස අමතක වුණේ නැහැ. ඉතින් මේක ලස්සන කරන්න අපිව තෝරගත්තට ගොඩාක් ස්තුතියි නංගි ඔයාට සුභම සුභ උපන්දිනයක් මල්ලි ඔයාට 🥰🥰🥰❤️❤️❤️❤️🎂🎂🎂🎂🎂

Indirizzo

Naples

Notifiche

Lascia la tua email e sarai tra i primi a sapere quando Cake By Rosi pubblica novità e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Cake By Rosi:

Scelte rapide

Condividi