Sri Lankan Product Promotion Partners

Sri Lankan Product Promotion Partners Sri Lankan Product Promotion Partners, Tokyoの連絡先情報、マップ、方向、お問い合わせフォーム、営業時間、サービス、評価、写真、動画、お知らせ。

නගේ මලේ උඹල ඇත්තටම ජපානෙට ආවේ ගේමක් ගහල ගොඩ යන්නද?…ඇත්ටමද?!එහෙනම් වරෙන් ගහමු ගේමක්….මම දෙනව Full සප් එකඅපි වෙනුවෙන් අපි....
26/05/2024

නගේ මලේ
උඹල ඇත්තටම ජපානෙට ආවේ ගේමක් ගහල ගොඩ යන්නද?…
ඇත්ටමද?!
එහෙනම් වරෙන් ගහමු ගේමක්….
මම දෙනව Full සප් එක
අපි වෙනුවෙන් අපි. උඹල වෙනුවෙන් කපිල අය්ය.
වරෙන් ලියපල්ල මෙතන.
ගනිල්ල මෙතන එකමුතුව. Join වෙයල්ල එකා එකා.
මම බලාගෙන ඉන්නව එනකම් උඹල.

31/10/2023

ජපනයට Japanese

https://taprobane.base.shop/コロナ禍の中でタップロボーンの命綱です。雇用守ってくださっているのは大切なお客様です。だからこそ一品一品丁寧にお作りしてお届けをしております。皆様タップロボーンをこれからも応援をどうぞ...
25/08/2021

https://taprobane.base.shop/
コロナ禍の中でタップロボーンの命綱です。
雇用守ってくださっているのは大切なお客様です。だからこそ一品一品丁寧にお作りしてお届けをしております。皆様タップロボーンをこれからも応援をどうぞ宜しくお願い致します。🙏
තැප්රොබේන් ආයතනය මේ කොරෝනා වසන්ගතය තුල ආරක්ෂා වීමට මාගත් තීරන සහ පියවර අතර ප්‍රධානම සාධකය වූයේ ජපන් අන්තර්ජාලයේ විවෘත කල මේම අන්තර්ජාල සාප්පුවයි. විශාල ප්‍රමානයක් ඇති අන්තර්ජාලය සාප්පු අතර තැප්රොබේන් නිෂ්පාදන වලට කොරෝනා වසන්ගතය මත ආදායම තවමත් නිවැරදිව ලබාගැනීමට අප සේවකයන්ගේ විස්වාශනීය කෑම පිලියල කිරීම....රසය....ඇසුරුම සහ අප ටෝකියෝව තුල සඟරා සහ මාද්යයන් හරහා පවතින ප්‍රසිද්ධිය ඉතා ඉවහල් වී ඇති බව දත්තයන් පෙන්වා දෙයි.
මදකට සිතමු අප පමනක් ඇයි තවමත් මෙම වියාපාරය සිනහමුසු මුහුනෙන් අවන්හල ක්‍රියා කරවන්නේ....කියා.
අප සූදානම් ඔබට...ඔබේ ආයතනයට අවශය සාර්ථක මග පෙන්වීම කරන්න....
#タップロボーン #タップロボーン南青山本店 #タップロボーン門前仲町 #タップロボーン神保町店 #タップロボーンランプライス #タップロポーンスリランカ料理 #タッブロボーン #タップロボーン神保町 #オリンピック #オリンピックスタジアム #オリンピック開会式 #パラリンピック開会式

アーユルヴェーダとは、アーユス(Ayus/生命)とヴェーダ(Veda/科学)を組み合わせた「生命科学」という意味で、五千年の歴史をもつインド・スリランカ発祥の伝統医療です。 スリランカ料理は、豊かな食材で薬に頼ら...

13/07/2021

Taprobane on Japanese රේඩියෝ
The brand
#タップロボーン南青山本店
Sri Lankan Restaurant Taprobane Minami Aoyama
# ランプライスタップロボーン

皆様にお知らせします。勝手ながら緊急事態宣言の中タップロボーン青山本店10周年リニューアルオープンの予定が変更させていただきました。大変申し訳ございませんがご理解のほどどうぞ宜しくお願い致します。タップロボーンオーナーカピラバンダラ
14/06/2021

皆様にお知らせします。
勝手ながら緊急事態宣言の中タップロボーン青山本店10周年リニューアルオープンの予定が変更させていただきました。大変申し訳ございませんがご理解のほどどうぞ宜しくお願い致します。

タップロボーンオーナー
カピラバンダラ

タップロボーン新たな挑戦に〜තැප්රොබේන් තවත් අලුත් අභියෝගයකට ඔබත් සමග...
04/05/2021

タップロボーン新たな挑戦に〜
තැප්රොබේන් තවත් අලුත් අභියෝගයකට ඔබත් සමග...

ජපානය තුල ශ්‍රී ලාංකීය නිෂ්පාදන සහ සේවාවන් සපයන ඔබට 2021 වසරේ අප්‍රේල් මස සමග ජපානයේ වෙනස්වන නවතම තොරතුරැ බෙදාගන්න අප සූ...
02/04/2021

ජපානය තුල ශ්‍රී ලාංකීය නිෂ්පාදන සහ සේවාවන් සපයන ඔබට 2021 වසරේ අප්‍රේල් මස සමග ජපානයේ වෙනස්වන නවතම තොරතුරැ බෙදාගන්න අප සූදානම්. ටෝකියෝව තුල අවන්හල් 3ක් පරිපාලනය කරන අත්දැකීම් ඔබට ලබා දීමට සහ ඔබගේ අදහස් අපටද ලබාගන්න මෙම මස Zoom මගින් කන්ඩායම් හමුවක් සූදානම් කල හැක. ජපානයේ සිටින ශ්‍රී ලාංකීය ඔබට ඇරයුම් කරමි. සම්බන්ඳ වීමට කැමති ඔබ පහසු දිනය සහ වේලාව යෝජනා කරන ලෙස ඉල්ලා සිටිමි. එන්න වසර 100 කට වරක් පැමින ඇති මේ කටුක අත්දැකීම අවස්ථාවක් කරගන්න සහ මේ උපද්‍රාවෙන් ජයගන්න කටයුතු කරමු.

Taprobane Tokyo

本日3時からの〜
20/02/2021

本日3時からの〜

Saturday, February 20 at 3:00pm JST with Kapila Bandara.

ජපානය තුල ඔබ සතු ශ්‍රී ලාංකීය නිෂ්පාදන තැප්රොබේන්  ආයතනය විසින් පවත්වාගෙන යන අන්තර්ජාල සාප්පුවේ විකිනීමට ලඟදීම අවස්ථාව.....
29/01/2021

ජපානය තුල ඔබ සතු ශ්‍රී ලාංකීය නිෂ්පාදන තැප්රොබේන් ආයතනය විසින් පවත්වාගෙන යන අන්තර්ජාල සාප්පුවේ විකිනීමට ලඟදීම අවස්ථාව.....
බලාපොරොත්තු වන්න.

ශ්‍රී ලාංකිකයන්ට කෝටිපතියන් විය නොහැක්කේ ඇයි.....ලක්ෂ පතියෙකු වීමෙන් ජීවිතයම සෑහීමට පත් වන නිසාද...හිතන්න...වසර 8 ක් වත්...
24/01/2021

ශ්‍රී ලාංකිකයන්ට කෝටිපතියන් විය නොහැක්කේ ඇයි.....
ලක්ෂ පතියෙකු වීමෙන් ජීවිතයම සෑහීමට පත් වන නිසාද...
හිතන්න...
වසර 8 ක් වත් අපට එකදිගට වැඩ කල හැකිද...
එකම ආයතනයක.

ජපානය තුල ශ්‍රී ලාංකීය ඔබගේ වියාපාරය කොරෝනා වයිරසය ඉදිරියේ නොසැලී පවත්වාගෙන යාම සඳහා ජපන් රජය විසින් ඉදිරිපත් කර ඇති ආධා...
21/01/2021

ජපානය තුල ශ්‍රී ලාංකීය ඔබගේ වියාපාරය කොරෝනා වයිරසය ඉදිරියේ නොසැලී පවත්වාගෙන යාම සඳහා ජපන් රජය විසින් ඉදිරිපත් කර ඇති ආධාර වැඩපිලිවෙල පිලිබඳ ඔබ දැනුවත්ද...ඒ ආධාර ලබාගත්තේද....එමගින් නව මාවතකට ඔබගේ වියාපාර කටයුතු කරගෙන යන්නේද....
සහනාධාර යනු රජය විසින් පුද්ගලික ව්‍යාපාර සහ පුද්ගලික අංශයට ලබා දෙන ඒකපාර්ශ්වික මූල්‍ය ප්‍රතිලාභ වේ.
විවිද කරැනු දැනගන්න....අප සමග එකතුවන්න....
ඔබගේ වියාපාරය මේ පිටුවේ ලියාපදිංචි කරගන්න අදම.
මෙසේජ් කරන්න අදම.
නම
වියාපාරික ලිපිනය
දුරකථන අංකය

住所

Tokyo

ウェブサイト

アラート

Sri Lankan Product Promotion Partnersがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する