Rimy Delight Ice Cream House

Rimy Delight Ice Cream House Heavenly Taste

31/12/2025

මේ පුංචි පැංචා පාර බලන් ඉන්නෙ රිමි ඩිලයිට් ලොරිය එනකන්.. එයා ආසම රිමි ඩිලයිට් ජෙලි යෝගට් ගන්න..

අවුරුදු 15 ක් පුරාවට හැමදාමත් අපි එක්ක හිටියෙ මෙන්න මේ වගේ අපේ රසයම හොයන් ආපු පුංචි පැංචො ටිකක්

ඒකයි අයි එයාලට එච්චරම ආදරේ..😊🥰

14/11/2025
Monthly gathering of our team..👊
06/08/2025

Monthly gathering of our team..👊

මේක මාරම රස ඩ්‍රින්ක් එකක්.. 🥂ස්පෙශල් විදියකට හදල තියෙන්නෙ.. TJC අඹ වලින්.. 🥭🥭🥭 Rimy Delight එකට ඇවිත් බීලම බලන්නකෝ....😊
01/08/2025

මේක මාරම රස ඩ්‍රින්ක් එකක්.. 🥂ස්පෙශල් විදියකට හදල තියෙන්නෙ.. TJC අඹ වලින්.. 🥭🥭🥭 Rimy Delight එකට ඇවිත් බීලම බලන්නකෝ....😊

අයිස් වලට ඇඩික්ට් වෙන වයසෙ අය අයිස්ක්‍රීම් හවුස් එකකට ඇඩික්ට් උනාම... 😊❤️🍦
31/07/2025

අයිස් වලට ඇඩික්ට් වෙන වයසෙ අය අයිස්ක්‍රීම් හවුස් එකකට ඇඩික්ට් උනාම... 😊❤️🍦

27/07/2025

Water melon Drink 🍉🍉 with Ice cream🍦🍦

21/07/2025

මේ සයිස් එකේ අය ආවම යන්න කල්පනාවක් නෑ ඉතිම්....කෝලම් ගොඩයි..😊❤️😘

ඔව්... වෙලාවකට මේක ශොප් එකක් ම නෙවෙයි.. ඩේ කෙයාර් සෙන්ටර් එකක්..😊

හිස් වූ බදුන්... කෙනෙක්ට අසුබ වෙන්න පුලුවන්ඒත්.....බිංදුවක්වත් ඉතිරි නොකර රස බලලහිස් බාජන විතරක් මට ඉතුරු කරල ගියාමඒ තමය...
20/07/2025

හිස් වූ බදුන්...
කෙනෙක්ට අසුබ වෙන්න පුලුවන්
ඒත්.....
බිංදුවක්වත් ඉතිරි නොකර රස බලල
හිස් බාජන විතරක්
මට ඉතුරු කරල ගියාම
ඒ තමයි
මං දකින්න ආසම දසුන 😊

මේක ව්‍යාපාරයක්ම නෙවෙයි...
සුන්දර හැගීමක්..❤️

Happy Customers with Introducing package ...❤️😊 ( 2 full Ice cream plates with 8 flavors & 2 Mojitos only Rs.1000)
13/07/2025

Happy Customers with Introducing package ...❤️😊 ( 2 full Ice cream plates with 8 flavors & 2 Mojitos only Rs.1000)

07/07/2025

Address

Kurunegala Road
Anamaduwa
61500

Telephone

+94701350161

Website

Alerts

Be the first to know and let us send you an email when Rimy Delight Ice Cream House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category