ARP Kitchen

ARP Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ARP Kitchen, Restaurant, 48/3 tecnicalplace, Anuradapura.
(1)

අනුරාධපුර පූජා නගරය වන්දනාවේ එන හෝ අනුරාධපුර නගරය අවට ඔබට අවශ්‍ය සියලුම ආහාර වර්ග ඔයා ඉන්න තැනටම ගෙන්න ගන්න අපිට කතා කරන්න. 😍♥️

: Tp - 0761946081 / 0742303555
: Wtzp - 076 194 6081

24/11/2025

අපේ order හැදෙන විදිහ..🫥🤭
අනුරාධපුරේ එන ඔයාලත් කටා රසට කෑම කන්න කෝල් එකක් දෙන්න.
0742303555

14/11/2025

ඔයත් #අනුරාධපුරේ යන්න හිත හිත ඉන්න කෙනෙක්ද?
මොකද කියන්නේ.. යමුද මේ පාර #කෝච්චියෙන් අනුරාධපුරේ වටේම 🚂

නෑ නෑ 7000/=ට #අටමස්තානෙ යන්න නෙමේ...
අපි ඔයාව #පූජානගරෙ වටේම #නොමිලේ විස්තරත් කියලා දෙන ගමන් එක්කන් යන්න ලෑස්තියි..

අටමස්ථානෙට අමතරව #ඇත්පොකුණ #අභයගිරිදානශාලාව #යතුරුපොකුණ #වෙස්සගිරිය වගේ ගොඩක් අය යන්න නැති තැන් වල පවා අපි ඔයාව එක්කන් යන්න ලෑස්තියි. (ස්ථන 20කට ආසන්න ප්‍රමාණයක්)

නිදහස් #සුහදශීලී විශ්වාසවන්ත සේවාවක් සාධාරණ මිලට ලබාගන්න...
බුක් වෙන්න කලින් බුක් කරගන්න ඔයත් අදම අපිට කෝල් එකක් දෙන්න.
0742303555 (හිරුෂාන්)

#අනුරාධපුරය #අටමස්ථාන #ශ්‍රීමහබෝධිය #අනුරාධපුරටරියෙන් #පුජාගමන

OFFER එක ඉවර වෙන්න කලින් ඔයත් try කරන්න. #අනුරාධපුර නගරය අවට ඩිලිවරි සම්පූර්ණයෙන්ම  #නොමිලේ... 😍♦️ රෑට කන්න හවස 6ට කලින්...
09/11/2025

OFFER එක ඉවර වෙන්න කලින් ඔයත් try කරන්න.

#අනුරාධපුර නගරය අවට ඩිලිවරි සම්පූර්ණයෙන්ම #නොමිලේ... 😍

♦️ රෑට කන්න හවස 6ට කලින් ඕඩර් කරන්න. (ඩිලිවරි පමණි.)

වෙජි පැස්තා - 300/=
එග් පැස්තා - 330/=
චිකන් පැස්තා - 400/=
එග් & චිකන් මික්ස් - 430/=
වෙජි, චීස් පැස්තා - 500/=
එග් චීස් පැස්තා - 530/=
චිකන් චීස් පැස්තා - 600/=
එග් & චිකන් මික්ස් චීස් පැස්තා - 630/=

♨️🫠 මෙම විශේෂ මිල ගණන් සහ Free Deivery පහසුකම නොවැම්බර් 13 දක්වා පමනි.

ඔයත් ඉක්මනට කෝල් එකක් දෙන්න.

0742303555 (හිරුෂාන්)

#අනුරාධපුර

මේ වැස්සේ උයන්න කම්මැලියි නේද 🫣ඔන්න  #අනුරාධපුරේ වටේ ඉන්න ඔයාලට අද ඉදන් දවස් 7ක් යනකන්ම අපි විශේෂ මිලකට  #ගෙදර කුස්සියේ ...
07/11/2025

මේ වැස්සේ උයන්න කම්මැලියි නේද 🫣
ඔන්න #අනුරාධපුරේ වටේ ඉන්න ඔයාලට
අද ඉදන් දවස් 7ක් යනකන්ම අපි විශේෂ මිලකට
#ගෙදර කුස්සියේ හදන රසම රස #පැස්තා අරගෙඅ ආවා. 😋
Free Delivery 😍

ඔයාට කරන්න තියෙන්නේ හවස 6ට කලින් මේ නම්බර් එකට කෝල් කරලා order එක දාන එක විතරයි.

පැස්තා විතරක් නෙවෙයි.







මේ ඕනෙ එකක් #අනුරාධපුරේ අඩුම මිලට
පිරිසිදුව පිලිවෙලට ඔයා ඉන්න තැනටම අපිට කියලා ගෙන්න ගන්න පුලුවන්.

ඔන්න එහෙනම් අද කනවනම් හවස 6ට කලින් කතා කරන්න.
හෙට කනවනම් නම්බර් එක සේව් කරන් හෙට හවස 6ට කලින් කෝල් එකක් දෙන්න.

නොවැම්බර් 13 දක්වා ඩිලිවරි #නොමිලේ

☎️ 0742303555

♥️ ARP Kitchen - The Best Food Delivery Service In Anuradhapura

04/11/2025
29/10/2025

#අනුරාධපුර වන්දනාවේ එන ඔබට අවශ්‍ය නෙලුම් මල්, දහස්පෙතියා මල්, දැහැත් වට්ටි, ගිලන්පස, අෂ්ඨපාන පූජාව, කිරි ආහාර පාත්‍ර ආදී සියලුම දේ රස්තියාදුවක් නැතුව පිරිසිදුව, පිළිවෙලට #පූජානගරයේ ඔයා ඉන්න තැනටම ගෙන්න ගන්න කෝල් එකක් දෙන්න.

0742303555

 #අනුරාධපුරේ එන ඔයාලට ♥️👊කටට රසට වගේම... පිරිසිදුව, පිළිවෙලට ගෙදර කුස්සියේ හදන කෑම 😋🫣 #නවනගරයේ හෝ  #පූජානගරයේ ඔයා ඉන්න ත...
27/10/2025

#අනුරාධපුරේ එන ඔයාලට ♥️👊
කටට රසට වගේම... පිරිසිදුව, පිළිවෙලට ගෙදර කුස්සියේ හදන කෑම 😋🫣

#නවනගරයේ හෝ #පූජානගරයේ ඔයා ඉන්න තැනටම කිසිම රස්තියාදුවක් නැතිව ගෙන්න ගන්න අපිට කතා කරන්න.

(පාර්සල් 10ට අඩු ඇණවුමක්නම් පැය දෙකකට පෙර ඇණවුම් කිරීම ප්‍රමාණවත්.)



👉 හැමදාම අනුරාධපුරේ ඇවිත් #කෑම කන්න ගිහින් අතරමන් උනු ඔයාගෙ #යාලුවටයි මටයි කරන උදව්වක් විදිහට මේ post ශෙයාර් කරලා දෙන්න. ♥️😍

ඔන්න ඉතින් වන්දනාවේ ආවහම කෑම කන්න තැනක් හොය හොය හිටපු ඔයාලට වගකීමෙන් කෑම ටික පිලිවෙළට හදලා දෙන්න අපි ලෑස්තියි.

අපෙන් ඔයාට කෑම #පාර්සල් විදිහට වගේම පාර්සල් නොකර ව්‍යංජන වෙන වෙනම උනත් ගන්න පුලුවන්.

විතරක් නෙවෙයි.. අපෙන් ඔයාට ඔයා කැමති විදිහට හදාගත්තු ගන්නත් පුලුවන්...

ඒ විතරක් නෙවෙයි #ඉදිආප්ප #පිට්ටු #තෝසෙ #පැස්තා #නූඩ්ල්ස් #එළවලුබත් වගේ කෑම ජාති ගොඩක් අපෙන් ඔයාට ගන්න පුලුවන්.

🙏🙏🙏 අනික ඕයා අනුරාධපුරේ ඇවිත් චූටි #දන්සලක් වගේ දෙන්න හිතනවනම්, ඔයාගෙ #උපන්දිනේ දවසට #අම්මගෙ තාත්තගෙ #ගුණානුස්මරණය දවසට #වන්දනාවෙ එන අයට කෑම ටිකක් බෙදලා දෙන්න හිතනවනම් ඒ වෙනුවෙන්ම ඔයාට කැමති මෙනු එකකට බත් පාර්සල් හදලා දෙන්න එහෙම නැත්තන් ලස්සන #ශෝටීස් බොක්ස් එකක් උනත් හදලා දෙන්න අපිට පුලුවන්.

ඔයාට ඕන්නම් මේක #කෑම එකත් එක්ක #වතුර බෝතලයක් එහෙම දාලා ලස්සන බෑග් එකක ඕනෙනම් ඔයාගෙ #නමත් ගහලා එහෙම නැත්තන් ඔයා පින් දෙන කෙනාට පින් දෙන්න පොඩි වැකියකුත් ගහලා #ලස්සනට ඔයාගෙ වැඩේ කරලා දෙන්න අපිට පුලුවන්.

😍♥️

👉 ඉතින් යාලුවේ... ඔන්න කෑම විතරක් එහෙම නෙවෙයි අපේ තියෙන්නේ...

🎯 පූජා කරන්න අවශ්‍ය මල් වර්ග තොග මිලට ගෙන්න ගන්න.
අෂ්ටපාන පූජාව, ගිලන්පසවර්ග, කිරිආහාර පාත්‍ර හදාගන්න
🎯 බස් එකෙන් #කෝච්චියෙන් එන අයට #අටමස්ථානෙම යන්න #ප්‍රවාහ
පහසුකම්

😍 ඒ වගේම දුර පලාත්වල ඉදන් එන ඔයාලට ආවශ්‍යනම් #නවාතැන් පහසුකම් උනත් අපිට කියලා සම්බන්ධ කරගන්න පුලුවන්.

ඉතින් ඔයත් අනුරාධපුරේ එනවනම් #විශ්වාසවන්ත #සුහදශීලී සේවාවක් ලබාගන්න අපිට කතා කරන්න.

☎️ 0742303555 ☎️0782329008 ☎️ 0761946081

23/10/2025

🙏 #අනුරාධපුර වන්දනාවේ එන ඔයාට සුහදශීලී සේවාවක් අපෙන්.

🍛 ඔබේ ගමන රසවත් කරන්න ගෙදර කුස්සියේ පිරිසිදුව පිළිවෙළට හදන කෑම වර්ග .
🌸 වන්දනාවේ පැමිණි ඔබට අවශ්‍ය මල් වර්ග, කිරි ආහාර පාත්‍ර, ඇෂ්ඨපාන පූජාව ආදීපූජා ද්‍රව්‍ය.
🚐 සියලුම විහාරස්ථාන වෙත ආරක්ෂිතව ගමන් කිරීම සඳහා ප්‍රවාහන පහසුකම්

ඔබේ වන්දනා ගමන සඳහා ඔබට අවශ්‍ය සියල්ල එකම ස්ථානයකින් ❤️

📍අනුරාධපුර නගරය
📞 අමතන්න / WhatsApp: 074 230 3555 / 0761946081

👉 දැන් ඇණවුම් කරන්න • ARP KITCHEN / ARP TRANSPORT වෙතi පිවිසෙන්න

Page එක බලලා අපිට කෝල් එකක් දෙන්න.

• ඔබේ වන්දනා ගමන සාමකාමීව සහ අර්ථවත්ව නිමා කරමු 🙏

 #අනුරාධපුරේ එන ඔයාලට කටට රසට කෑම කන්න අපිට කතා කරන්න. ☝ උදේ , දවල් , රාත්‍රී කෑම ඔයා ලගටම ගෙන්න ගන්න අපිට කෝල් එකක් දෙන...
23/10/2025

#අනුරාධපුරේ එන ඔයාලට කටට රසට කෑම කන්න අපිට කතා කරන්න.

☝ උදේ , දවල් , රාත්‍රී කෑම ඔයා ලගටම ගෙන්න ගන්න අපිට කෝල් එකක් දෙන්න.

🦧 අඩු ගානට කන්න බැරි කෑමත් නෑ... කෑම හොදයි කියලා ගිනි ගනනුත් නෑ...

🥰 #සාධාරන මිලට #කෑම ගන්න #අනුරාධපුර නගරයේ හොදම තැන

🐇 ගෙදර කුස්සියේ පිරිසිදුව පිලිවෙළට කෘතීම රසකාරක කිසිවක් අඩංගු නැති කෑම වේලක් නිසා පොඩි කෙනෙක්ට උනත් දෙන්න චුට්ටක්වත් බය වෙන්න ඕනෙ නෑ... 🥰

අපි ලග රු.260 සිට ආහාර පාර්සල් තියන නිසා ඔයාගෙ බජට් එකට ගැලපෙන් මෙනු එකක් තෝරගන්න වගේම ඔයා පාර්සල් 10ට වැඩිය ගන්නවනම් ඔයාට කැමති විදිහට මෙනු එක හදාගන්නත් පුලුවන්...🥰

ඔයා හරියටම දෙන ඕඩර් එක ඔයා ඉල්ලන වෙලාවට එක විනාඩියක්වත් පරක්කු නොවී ඔයා ඉන්න තැනටම ගෙනත් දෙන්න අපි ලෑස්තියි. 🐻‍❄️

#බත් විතරක් නෙවෙයි, #ඉදිආප්ප #තෝසේ #කිරිබත් #පිට්ටු වගේ ඔයාට ඕනෙ ඕනෙම කෑම වර්ගයක් අපෙන් ගන්න් පුලුවන්.

ඒ විතාකුත් නෙමේ

ඔයා #දන්සලක් වගේ දෙන්න හිතනවනම් ඔයාට ඕනෙ #ශෝටීස් වර්ග #කූල් වර්ග #වතුරබෝතල් මෙන්න මේ වගේ ඕනෙම දෙක් අපිට කියලා ඔයා ඉන්න තැනටම ගෙන්න ගන්න පුලුවන්.

ඔය කිව්වෙ අනුරාධපුරේ එන අයටනේ...

දැන් කියන්නේ #අනුරාධපුර අවට අයට

ඔයාගෙ ගෙදර පොඩි පොඩි පාටි වලට,නෑදෑ කෙනෙක් එන දවසට උයන්න කම්මැලි ඕනෙම වෙලාවක ඔයාට ඕනෙ කරන #කෑම වර්ග ඔයා හැදුවා වගේ පිලිගන්නන්න අපිට කොයලා ඔයාගෙ #ගෙදරටම ගෙන්න් ගන්න පුලුවන්.

ඉතින් එහෙමනම් ඔයාටත් අපිව ඕනෙ දැන්ම කෝල් එකක් දෙන්න්.

0742303555
0761946081

කෑම එක් රසට දෙන්න ඕනෙ නිසා දිනකට සීමිත ඇණවුම් ප්‍රමාණයක් පමණක් භාරගන්නා බැවින් ඔබේ දවස මිස් වෙන්න දෙන්න එපා.

#වගකීමෙන්_කෑම_ගන්න_වගවීමක්_තියන_තැනක්

#පූජානගරයට #බත්_කිරිබත්_එළවලුබත්_friedrice_කොත්තු_ඉදිආප්ප_නූඩ්ල්ස්_පිට්ටු_රොටී_තෝසෙ

Address

48/3 Tecnicalplace
Anuradapura

Website

Alerts

Be the first to know and let us send you an email when ARP Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category