Wasthu on Ice

Wasthu on Ice පලතුරු අතරේ ලියවුනු ආදර කතාවක්..🍹

ෆලූඩා 🍦🍓🥛
06/07/2026

ෆලූඩා 🍦🍓🥛

  🥑🤍🔆Avocado juce🥑😘🍹
04/07/2026

🥑🤍🔆
Avocado juce🥑😘🍹

02/07/2026

🍫🧋

24/06/2026

Life එක එකම විදිහට ගෙවිලා යද්දී පොඩි වෙනසක් කරන්න, හිත නිවන Cool එකක් ගන්න හැමෝම ආසයිනේ...🥶🔥

අන්න ඒ නිසයි Wasthu On Ice අපි දිනෙන් දින අලුත් වෙන රසවල්, අලුත්ම විදිහට ඔයාලට අරන් එන්නේ...🫵🤪

එක සැරයක් Try කරලා බැලුවොත් හැමදාම එන්න හිතෙන සුපිරිම Vibe එකක් අපේ හැම Drink එකකම තියෙනවා. 🍉🍸

ඉතින් අද හවස් වෙන්න කලින් මේ පැත්තෙ ඇවිත් ඔයාලගේ දවස Refresh කරගන්න..🍋🧊🥤

​🔔 හැමදාම දකින අලුත් දේවල් අතඇරගන්න එපා... Wasthu On Ice එකෙන් දෙන හැම සර්ප්‍රයිස් එකක්ම මුලින්ම බලන්න අපේ Page එක දැන්ම Follow කරලා තියාගන්න 🫵🤪🍸

හෙමීට අලුත් වෙන එයා 🌼🍹
20/06/2026

හෙමීට අලුත් වෙන එයා 🌼🍹

20/06/2026

කන්න කම්මැලි අයට තියෙන හොඳම විසඳුම😂😂

19/06/2026

Look who just hit 1K Followers.. 🥳 dynamic සෙට් එකක් දැන් අපි වටේ ඉන්නවා...😜

​දැන් ඉතින් යාළුවෝ ටිකක් මගෙන් 'කෝ බං 1K Treat එක' කියාගෙන එයිද දන්නෙත් නෑ.. 😂
හැබැයි Treat එකක් ඕනෙම නම් ඉතින් Wasthu on Ice එකටම තමයි එන්න වෙන්නේ.. 😜🍹

​Big thanks to all our followers and customers! You guys are the best. 🫶

15/06/2026

🍉🤍 එන්න රසම රස කොමඩු වල තව රස වැඩි කරලා බොන්න # #

13/06/2026

*ඇතැම් අවස්ථා වලදි,*

*ඔබට කළ නොහැකි යැයි හැගෙන*
*දේවල් වලදි,*

*කාලය අරන් නැවතත් කල්පනා කරලා බලන්න...* 🧏🏻⏳

*එවිට,*
*එය සිදු කිරීමට*
*ඔබට*
*වෙනස්ම මාර්ගයක් සිතෙනු ඇත...!* 🤗❤‍🔥✊🏻

✨ මේ රස්නෙට සිසිල් වෙන්න සුපිරිම තැනක්! ✨​අදම එන්න අපේ "wasthu on ice" එකට... 🍧 රසම රස ෆ්‍රෙෂ් ජූස්, ෆලූඩා සහ මිල්ක්ෂේක්...
21/05/2026

✨ මේ රස්නෙට සිසිල් වෙන්න සුපිරිම තැනක්! ✨

​අදම එන්න අපේ "wasthu on ice" එකට... 🍧 රසම රස ෆ්‍රෙෂ් ජූස්, ෆලූඩා සහ මිල්ක්ෂේක් එකක රස බලන්න! ඔයා ආසම කරන හැමදේම එකම තැනකින්, සාධාරණ මිල ගණන් යටතේ දැන් ලබාගන්න පුළුවන්. 👇

​අද අපේ මෙනු එක සහ මිල ගණන්:
🥭 අඹ — රු. 200/-
🍉 කොමඩු — රු. 150/-
🍌 කෙසෙල් — රු. 150/-
🍍 අන්නාසී — රု. 200/-
Papaya (ගස්ලබු) — රු. 200/-
🍊 දොඩම් — රු. 150/-
🥗 ෆුඩ් සැලට් — රු. 350/-
🍹 මික්ස්ඩ් ෆුඩ් — රු. 350/-
🍧 ෆලුඩා — රු. 350/-
🍫 චොකලට් මිල්ක් ශේක් — රු. 350/-
​💯 100% ක් පිරිසිදුව වගේම ගුණාත්මකව සකස් කරපු මේ රසයන් විඳින්න අදම අපේ ශොප් එකට ගොඩවැදෙන්න.

​📍 පදවිය නගරය (සමූපාකාරය අසල)
📞 0724280664

Wasthu On lIce - පලතුරු අතරේ ලියවුන ආදර කතාවක්

Address

සමූපාකාරය අසල පදවිය, නව නගරය
Anuradhapura
50570

Website

Alerts

Be the first to know and let us send you an email when Wasthu on Ice posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share