D R Kitchen

D R Kitchen ආයුබෝවන්🙏🏻 D R Kitchen Watalappam වෙත ඔබව සාදරයෙන් පිලිගනිමු. රසම රස වටලප්පමක රස බලන්න අපිට කතා කරන්න.
ඔබගේ විශේෂ අවස්තාවන් සදහාද අපිට කතා කරන්න ☺️

♥️✨ WE ARE BACK ✨♥️ජීවිතේ සමහර වෙලාවට අපි කැමති දේවල් ටිකක් නවත්තලා ඉන්න වෙන අවස්ථා එනවා…අසනීප තත්ත්වයක් නිසා අපේ D R Ki...
25/06/2026

♥️✨ WE ARE BACK ✨♥️

ජීවිතේ සමහර වෙලාවට අපි කැමති දේවල් ටිකක් නවත්තලා ඉන්න වෙන අවස්ථා එනවා…

අසනීප තත්ත්වයක් නිසා අපේ D R Kitchen ටික කාලයක් නවත්වන්න වුණා.
ඒත් මේ වෙද්දි අපි — මමයි මගේ husbandයි — ආයෙත් අලුත් බලාපොරොත්තු එක්ක අපේ ගමන පටන් ගන්නවා ❤️

ඔයාලා කලින් දුන්න support එක අපිට ගොඩක් වටිනවා.
ඒ වගේම ආයෙත් අපි හදන homemade Watalappam රස බලලා, අපේ මේ අලුත් restart එකට support කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා 🙏✨

🍮 Freshly made with love
🏠 Homemade quality
📩 Orders are now open again!

කුඩා business එකක් support කරන එක, කෙනෙක්ගේ හීනයක් ඉස්සරහට ගෙනියන එකක් ❤️

18/06/2026

“ජීවිතය කියන්නේ හැමදාම ජයග්‍රහණවලින් පිරුණු ගමනක් නෙවෙයි. සමහර දවස්වල වැටෙන්නත් වෙනවා, සමහර වෙලාවට තනියම සටන් කරන්නත් වෙනවා. ඒත් නවතින්නේ නැතුව ඉස්සරහට යන එකයි වැදගත්. මොකද අද තියෙන අමාරුකම් හෙට දවසේ අපේ ශක්තිය වෙනවා.” ❤️

ඉතින් රසම රස වටලප්පම් කන්න ඉක්මනින්ම අපිට කතා කරන්න.
📲0771750495/ 0777453416

✍️D R Kitchen
Taste your curiosity ♥️

සමහර වෙලාවට ජීවිතේ අපි හිතපු විදියටම ගලාගෙන යන්නෙ නෑ… 💛පසුගිය දින කිහිපයේ අපේ ජීවිතේට ආපු අභියෝග කිහිපයක් නිසා අපේ busin...
17/06/2026

සමහර වෙලාවට ජීවිතේ අපි හිතපු විදියටම ගලාගෙන යන්නෙ නෑ… 💛

පසුගිය දින කිහිපයේ අපේ ජීවිතේට ආපු අභියෝග කිහිපයක් නිසා අපේ business එක තාවකාලිකව නවත්වන්න සිදු වුණා. ඒ කාලය පුරාවට අපි ගැන විමසපු, අපිව දිරිමත් කරපු හැමෝටම හදවතින්ම ස්තූතියි. 🙏

දැන් අපි නැවතත් ඔබ වෙනුවෙන් සූදානම්!

රසම රස, ආදරයෙන් හදන අපේ වටලප්පම නැවතත් order කරන්න පුළුවන්. 🍮✨

ඔබේ පවුලේ සතුටු අවස්ථාවකට, තෑග්ගකට හෝ රස විඳින්නම හිතෙන මොහොතකට අපේ වටලප්පම් තෝරාගන්න.

📩 Orders භාරගනු ලැබේ.
📲0771750495/ 0777453416

ඔබේ ආදරය සහ විශ්වාසය තමයි අපේ ශක්තිය. ❤️

✍️D R Kitchen
Taste your curiosity ♥️

🍮✨

අම්මෝ මේ රස්නෙට 🥵 හොද cool ජූස් එකක් කියන්නෙ ඉතින් දිව්‍ය ඔසුවක් වගේ 🧋😋
29/03/2026

අම්මෝ මේ රස්නෙට 🥵 හොද cool ජූස් එකක් කියන්නෙ ඉතින් දිව්‍ය ඔසුවක් වගේ 🧋😋

28/03/2026

ඔයා තව කෙනෙක් අතින් හදල තියෙන, ඒ කියන්නෙ handmade දෙයක් සල්ලි දීල ගන්නකොට ඔයා ඒ ගන්න දේට වඩා දෙයක් එතන තියෙනවා කියල ඔයා දැනගෙන හිටියද?

තව කෙනෙක්ගෙ පැය ගානක මහන්සියට තමයි ඔයා ඒ වටිනාකමක් දෙන්නෙ.

තව කෙනෙක්ගෙ දවස් ගානක් කැප කරපු නින්දට තමයි ඔයා ඒ වටිනාකමක් දෙන්නෙ.

තව කෙනෙක්ගෙ අසාර්ථකත්වයන් සීයකට විතර පස්සෙ තිබුනු සාර්ථකත්වයකට තමයි ඔයා ඒ වටිනාකමක් දෙන්නෙ.

තව කෙනෙක් ජීවිතේ ගොඩනගාගන්න කරන උත්සාහයට තමයි ඔයා ඒ වටිනාකමක් දෙන්නෙ.

ඉතින් මට හිතෙන විදියට ඔයා ඒ සල්ලි දීලා ගන්නෙ ඒ භාණ්ඩයම නෙමේ. ඒක හදපු කෙනාගෙ හදවතයි, එයාගෙ ආත්මයයි 🥹♥️

ඉතින් මෙච්චර කාලයකට අපෙන් එක පොඩි වටලප්පම් කප් එකක් හරි ගත්තු ඔයාලට ගොඩක් ස්තූතියි 🙏🏻♥️

D R Kitchen ♥️

#වටලප්පම්

දේවාශිර්වාදය පිරුණු සුභම සුභ දවසක් වේවා ඔයාලා හැමෝටම ♥️♥️ ඔයා අදහන දෙවියන්ගෙ පිහිටෙන් අද දවසේ කරන හැම යහපත් වැඩ කටයුත්තක...
28/03/2026

දේවාශිර්වාදය පිරුණු සුභම සුභ දවසක් වේවා ඔයාලා හැමෝටම ♥️♥️ ඔයා අදහන දෙවියන්ගෙ පිහිටෙන් අද දවසේ කරන හැම යහපත් වැඩ කටයුත්තක්ම සාර්ථක වේවා 🌼♥️🙏🏻

27/03/2026

😁♥️

#වටලප්පම්

26/03/2026

කමුද රස වටලප්පම්? 🍮🍮😍

#වටලප්පම්

25/03/2026

කමු 😍😍

📲0771750495/ 0777453416

Island wide delivery available 🚚🇱🇰

viralreelfyp

අද…👉 30,000 followers 🫶මේක අපේ ජයග්‍රහණයක් නෙමෙයි…මේක ඔයාලා අපිව විශ්වාස කරපු එකේ ප්‍රතිඵලයක් ❤️🍮 අපේ Watalappam එක රස බ...
24/03/2026

අද…
👉 30,000 followers 🫶

මේක අපේ ජයග්‍රහණයක් නෙමෙයි…
මේක ඔයාලා අපිව විශ්වාස කරපු එකේ ප්‍රතිඵලයක් ❤️

🍮 අපේ Watalappam එක රස බලපු
🍮 අපේ Caramel Pudding එක share කරපු
🍮 අපිට message එකක් හරි දාලා support කරපු
ඔයාලා හැමෝටම ස්තුතියි හදවතින්ම 🙏



🎁 Special Surprise Coming Soon… 🎁
(30K celebration offer එකක් drop වෙනවා 😉)

👉 Comment එකක් දාන්න:
“DR Kitchen Family ❤️”
අපි බලමු active set එක කවුද කියලා 😍



📞 Orders: 0771750495
📍 D R Kitchen

Address

Chilaw Town

Telephone

+94771750495

Website

Alerts

Be the first to know and let us send you an email when D R Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to D R Kitchen:

Share