National Food Promotion Board

National Food Promotion Board National Food Promotion Board

We warmly  welcome Dr. Sujatha Weerasinghe the newly appointed Chairman National Food Promotion Board .We look forward t...
10/10/2024

We warmly welcome Dr. Sujatha Weerasinghe the newly appointed Chairman National Food Promotion Board .We look forward to your leadership and vision as we embark on this exciting journey together.

අප මණ්ඩලයේ තවත් එක් ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන ලද "පැලැස්ස" අවන්හල ගරු අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන්ගේ සුරතින්  විවෘත ...
03/09/2024

අප මණ්ඩලයේ තවත් එක් ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන ලද "පැලැස්ස" අවන්හල ගරු අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන්ගේ සුරතින් විවෘත කරන ලදී.

අමරවිරු පදනම විසින් තෙවන වරටත් සංවිධානය කරන ලැබූ සම්බුද්ධාලෝක පොසොන් කලාපය තුළ අප මණ්ඩලයේ සභාපතිතුමාගේ හා උප සභාපතිතුමාග...
01/07/2024

අමරවිරු පදනම විසින් තෙවන වරටත් සංවිධානය කරන ලැබූ සම්බුද්ධාලෝක පොසොන් කලාපය තුළ අප මණ්ඩලයේ සභාපතිතුමාගේ හා උප සභාපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ පවත්වනු ලැබූ කඩල සහ නූඩ්ලස් දන්සල 2024 ජූනි මස 24 වන දින අති සාර්ථක අයුරින් පවත්වනු ලැබීය. මෙය සාර්ථක කර ගැනීමට නන් අයුරින් සහය ලබා දුන් ඔබ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වේවා.

ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරුණු සුභ අලුත් අවුරුද්දක් වේවා. 🙏
13/04/2024

ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරුණු සුභ අලුත් අවුරුද්දක් වේවා. 🙏

Workshop to Raise Awareness on Food safety, social Behavioral change in Rice Fortification, and fortified Rice productio...
22/03/2024

Workshop to Raise Awareness on Food safety, social Behavioral change in Rice Fortification, and fortified Rice production for National Food promotion Board staff.

21st March 2024

බඩ ඉරිගු මිලදී ගැනීමේ ජාතික වැඩසටහන
12/03/2024

බඩ ඉරිගු මිලදී ගැනීමේ ජාතික වැඩසටහන

01/03/2024

"𝐀𝐠𝐫𝐢𝐭𝐞𝐜𝐡 𝟐𝟒" "කෘෂි තාක්ෂණික දැක්ම"
2024 මාර්තු 2, 3, 4, 5 දින වලදී හම්බන්තොට බටඅත චමල් රාජපක්ෂ කෘෂි තාක්ෂණ හා සංචාරක උද්‍යානයේ දී පැවැත්වේ...
ඔබ සැමට ආරාධනා...!!

Happy 76th Independent Day Sri Lankan's 🇱🇰🇱🇰🇱🇰
03/02/2024

Happy 76th Independent Day
Sri Lankan's 🇱🇰🇱🇰🇱🇰

Launched of Locally blended fortified rice for school meals in Sri Lanka.
02/02/2024

Launched of Locally blended fortified rice for school meals in Sri Lanka.

The meeting held by WFP volunteers and our company on 17th of January 2024 regarding the rice fortification scale up pro...
18/01/2024

The meeting held by WFP volunteers and our company on 17th of January 2024 regarding the rice fortification scale up project.

2024 නව වසරේ ආරම්භය සනිටුහන් කිරීමේ උත්සවයක් අප ආයතන පරීශ්‍රය තුල පැවැත්වුනි. ඒ සදහා අප ආයතනයේ සභාපති Palinda Sagara , උ...
04/01/2024

2024 නව වසරේ ආරම්භය සනිටුහන් කිරීමේ උත්සවයක් අප ආයතන පරීශ්‍රය තුල පැවැත්වුනි.

ඒ සදහා අප ආයතනයේ සභාපති Palinda Sagara , උපසභාපති Disaru Dissanayake, අධ්‍යකෂක Rohan Karawita ඇතුලු ජාතික ආහාර ප්‍රවර්ධන හා කෘෂි අලෙවි මණ්ඩලය හි සියලුම සාමාජිකයින් එදින ඊට සහභාගි විය.

01/01/2024

May this flew year bring you success , prosperity , and endless opportunities . Happy New Year from National Food Promotion Board Family .

Address

45, Kirimandala Mawatha, Narahenpita, Colombo 05
Colombo
00500

Opening Hours

Monday 08:30 - 04:30
Tuesday 08:30 - 04:30
Wednesday 08:30 - 04:30
Thursday 08:30 - 04:30
Friday 08:30 - 04:30
Saturday 08:30 - 12:30

Alerts

Be the first to know and let us send you an email when National Food Promotion Board posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share