Minnie Store In Galle

Minnie Store In Galle රස ගුණ මෙන් රුව වැඩෙන්න
සිරුරට ශක්තිය ලැබෙන්න
පිරිසිදුවට රැගෙන යන්න
එක පාරක් ඇවිත් යන්න

minnieගෙ Store එකට

minnie store in galle
0762753712

රසවත් වගේම පෝෂ්‍යදායි දේරුව ගුණ හොයන අයටත් ගැලපේ...😊ලඟදීම .............Minnie Store In Galle
24/10/2025

රසවත් වගේම පෝෂ්‍යදායි දේ
රුව ගුණ හොයන අයටත් ගැලපේ...😊

ලඟදීම .............

Minnie Store In Galle

කවුරු කොහොම කිව්වත් ඔයාටත් තියෙනවා යන්න ලස්සන පාරක්...පුංචි පියවරක් තියලා පටන් ගන්නගල් මුල් පහු කරද්දි අහසිනුත් මල් වැටෙ...
21/09/2025

කවුරු කොහොම කිව්වත් ඔයාටත් තියෙනවා

යන්න ලස්සන පාරක්...

පුංචි පියවරක් තියලා පටන් ගන්න

ගල් මුල් පහු කරද්දි අහසිනුත් මල් වැටෙයි

සතුටින් සිනාසෙන්න....

✍️ හදවතට Heart touch

තවම මල් පිපුනෙ නෑ කියලා දුක්වෙන්න එපාගහ පුරෝගෙනම මල් පිපෙන දවසක් එනවා එදාට දරා ගත්ත දුක මතක් කරලම හයියෙන් හිනාවෙන්න..ඔයා...
21/09/2025

තවම මල් පිපුනෙ නෑ කියලා දුක්වෙන්න එපා

ගහ පුරෝගෙනම මල් පිපෙන දවසක් එනවා

එදාට දරා ගත්ත දුක මතක් කරලම හයියෙන් හිනාවෙන්න..

ඔයාව හරි ලස්සනට පෙනෙයි හැමෝටම ❤️

✍️ හදවතට heart touch

ගඟ හරි ලස්සනයි...මොන බාධක ආවත් දිය රැලි නංව නංව හරි ලස්සනට ගලනවා..ඒ ගඟ හරි ආත්*මාර්*ථකාමී කියලා දන්නවදගඟට ගලන්න හරි ලස්ස...
21/09/2025

ගඟ හරි ලස්සනයි...

මොන බාධක ආවත් දිය රැලි නංව නංව හරි ලස්සනට ගලනවා..

ඒ ගඟ හරි ආත්*මාර්*ථකාමී කියලා දන්නවද

ගඟට ගලන්න හරි ලස්සන හැඩයක් දීපු

ගඟ චන්*ඩ වෙද්දි දරා ගත්ත

ගංඉවුර අමතක කරා මහමුහුද දකිද්දි

✍️ හදවතට heart touch

හරි ලස්සනට පිපෙන්න....සීතලට ඉඩෝරයට දරා ගත්තට වසන්තය එනවා පුරෝගෙන පිපෙන්න..✍️හදවතට heart touch
21/09/2025

හරි ලස්සනට පිපෙන්න....

සීතලට ඉඩෝරයට දරා ගත්තට

වසන්තය එනවා පුරෝගෙන පිපෙන්න..

✍️හදවතට heart touch

ඉඩෝරය නුඹ වැස්ස නැති බව කියා දුන්නා හෙමිහිටපතොක් ගස්වල මලුත් පිපුණා දරාගෙන වැහි නැතුවම✍️ හදවතට heart touch
20/09/2025

ඉඩෝරය නුඹ වැස්ස නැති බව කියා දුන්නා හෙමිහිට
පතොක් ගස්වල මලුත් පිපුණා දරාගෙන වැහි නැතුවම

✍️ හදවතට heart touch

Address

Galle
80000

Opening Hours

Monday 06:00 - 18:00
Tuesday 06:00 - 18:00
Wednesday 06:00 - 18:00
Thursday 06:00 - 18:00
Friday 06:00 - 18:00
Saturday 06:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Minnie Store In Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category