U&We Dainty Spot

U&We Dainty Spot You can order Delicious Cakes and Doughnuts from our Dainty Spot

ඔයාගෙ order එක ඔයාට ඕන හැඩයෙන්, පාටින් සහ රසයෙන් හදල දෙන්න අපි සූදානම්❤️❤️ අමතන්න 071 8940093
04/02/2023

ඔයාගෙ order එක ඔයාට ඕන හැඩයෙන්, පාටින් සහ රසයෙන් හදල දෙන්න අපි සූදානම්❤️❤️
අමතන්න 071 8940093

රසම රස U&We Dainty Spot doughnuts order කරන්න❤️ Sixpack එක 650/= හෝ ඔයාට කැමති ගානක් එකක් 120/= බැගින් order කරන්න😍😍අඩුම...
04/02/2023

රසම රස U&We Dainty Spot doughnuts order කරන්න❤️
Sixpack එක 650/= හෝ ඔයාට කැමති ගානක් එකක් 120/= බැගින් order කරන්න😍😍
අඩුම මිලට රසම doughnuts අපෙන්😍😍😍😍
අමතන්න 0718940093

Very first order of the U&We Dainty Spot 😊 Thank you for your interest❤️❤️ enjoy your taste 🤤🤤  Contact us- 071 8940093
01/02/2023

Very first order of the U&We Dainty Spot 😊 Thank you for your interest❤️❤️ enjoy your taste 🤤🤤

Contact us- 071 8940093

31/01/2023

Order now👇
0718940093

ශ්‍රී ලංකාවේ doughnuts පෙරළියට දායකවන්න.ඔබත් ඔබේ ඇණවුම අදම ලබා දෙන්න  #Rs. 650Various flavors colors and shapes
30/01/2023

ශ්‍රී ලංකාවේ doughnuts පෙරළියට දායකවන්න.ඔබත් ඔබේ ඇණවුම අදම ලබා දෙන්න

#
Rs. 650
Various flavors colors and shapes

30/01/2023
ඔන්න දැන් Mini cake pack එකට අමතරව ඔයාලට doughnuts විතරක් අඩංගු sixpack පැක් එකක් පුංචි මුදලකට ලබා ගන්න පුලුවන්.රසම රස f...
22/01/2023

ඔන්න දැන් Mini cake pack එකට අමතරව ඔයාලට doughnuts විතරක් අඩංගු sixpack පැක් එකක් පුංචි මුදලකට ලබා ගන්න පුලුවන්.

රසම රස flavors ගොඩක් එක්ක Doughnuts pack එකක් ඔයාගෙ ආදරෙත් එක්ක එයාට ගිහින් දෙන්න.

Doughnuts 06 ක්ම රු.650ක් පමණයි.

ඔයාට කැමති පාටින් කැමති හැඩයෙන් රස වර්ග ගොඩකින් ඔයාට ඕන විදිහට මේ පැක් එක හදාගන්න පුලුවන්.

You can order a sixpack doughnuts at Rs.650 only.

Different flavors,colors and shapes are available

මිල්ක් රසට
චොකොලට් රසට
මිල්ක් සහ රටකජු මික්ස් රසට
ඉගුරු සහ මිල්ක් රසට
ස්ට්‍රොබෙරි රසට
ක්‍රීමි රසට
ඔයාට මේ doughnuts ලබාගන්න පුලුවන්

අමතන්න 074 0239788

ඔයාගෙ ආදරවන්තයා හෝ ආදරවන්තියට 2023 ආදරවන්තයින්ගේ දිනය මතකයේ රැදෙන රස මතකයක් කරන්නට පෙබරවාරි 11ට කලින් ඔබේ ඇනවුම අපිට ලබා...
21/01/2023

ඔයාගෙ ආදරවන්තයා හෝ ආදරවන්තියට 2023 ආදරවන්තයින්ගේ දිනය මතකයේ රැදෙන රස මතකයක් කරන්නට පෙබරවාරි 11ට කලින් ඔබේ ඇනවුම අපිට ලබා දෙන්න😍😍😍

Place your order before 11th February to make your lover's day memorable😍😍😍

ඔන්න ගම්පහ ඉන්න ඔයාලට 300g මිනි කේක් එකත් එක්ක එන ඩෝනට්ස් පැක් එක ගෙදරටම ගෙන්නගන්න පුළුවන්.ඔයාගෙ order එක පෙබරවාරි 11 වෙ...
21/01/2023

ඔන්න ගම්පහ ඉන්න ඔයාලට 300g මිනි කේක් එකත් එක්ක එන ඩෝනට්ස් පැක් එක ගෙදරටම ගෙන්නගන්න පුළුවන්.

ඔයාගෙ order එක පෙබරවාරි 11 වෙනිදට කලින් අපිට දෙන්න.

Mini cake with 04 doughnuts 1400/=

Delivery charges 220

300g මිනි කේක් එක ඩෝනට්ස් 04 ක් සමග රු. 1400500g මිනි කේක් එක ඩෝනට්ස් 04 ක් සමග රු.1700 යි750g කේක් එක ඩෝනට්ස් 04ක් සමග ...
21/01/2023

300g මිනි කේක් එක ඩෝනට්ස් 04 ක් සමග රු. 1400

500g මිනි කේක් එක ඩෝනට්ස් 04 ක් සමග රු.1700 යි

750g කේක් එක ඩෝනට්ස් 04ක් සමග රු.2100 යි

ඔයාගෙ කැමැත්ත අනුව ඩෝනට්ස් තව එකතු කරගන්නත් පුලුවන්.

Page එකේ දාල තියෙන ඕනම කේක් ඩිසයින් එකකින් ඔයාට ඔයාගෙ gift එක හදාගන්න පුලුවන්.

300g mini cake with 4 doughnuts : Rs. 1400

500g mini cake with 04 doughnuts : Rs. 1700

750g cake with 04 doughnuts :Rs. 2100

You can decide your cake design from any design posted in this page

And you can add more doughnuts with additional charges.

මේ ආදරවන්තයින්ගේ දිනයේදී ඔයාගෙ ආදරණීයන්ට රස මතකයක් එක්කරන්න රසම රසම ඩෝනට්ස් එක්ක මිනි කේක් එකක් තෑගි කරන්න❤️❤️❤️ඔයාගේ සි...
21/01/2023

මේ ආදරවන්තයින්ගේ දිනයේදී ඔයාගෙ ආදරණීයන්ට රස මතකයක් එක්කරන්න රසම රසම ඩෝනට්ස් එක්ක මිනි කේක් එකක් තෑගි කරන්න❤️❤️❤️

ඔයාගේ සිතැගි පරිදි දැරියහැකි මිලකට තෝරාගත හැකි වර්ග කිහිපයක්ම U&We Dainty Spot අපි ලග තියෙනවා.🤗🤗

* පැකේජයේ දක්වා ඇති doughnuts වලට අමතරව ඔයාගෙ කැමැත්ත අනුව doughnuts එකතු කර ගැනීමේ හැකියාව ඇති අතර අමතර සෑම doughnuts එකකටම Rs. 120ක් අය කෙරේ.
(කේක් ඩිසයින් එකයි ඩෝනට්ස් වර්ගයි ඔයාගෙ කැමැත්ත අනුව වෙනස් කරගන්න පුලුවන්. අමතර අයකිරීම් නැත.)

පූගොඩ,දොම්පේ,හංවැල්ල කිරිදිවැල පාර යන ප්‍රදේශයන්හි ප්‍රධාන පාර තුල බෙදාහැරීමේ කටයුතු සිදු කෙරේ.
නැතිනම් පූගොඩ පොලිසිය හෝ උසාවිය අසලින් පැමිණ ලබා ගත හැක.

අමතන්න: 0718 940093

බෙදාහැරීමේ ගාස්තු Rs.220

Make this Lovers' day more delicious to your loved one with dainty Mini cake and doughnuts❤️❤️

Different Cake and Doughnuts packages are available with U&We Dainty Spot at your budget and choices🤗🤗

Note: More doughnuts can be added in addition to packaged doughnuts as you wish and each will be Rs.120

( you can choose cake and doughnuts designs and no additional charges)

Delivery is available in Pugoda, Dompe, Hanwella Kirindiwela road up to main road or you can collect your order near from Pugoda Police station or Pugoda Court

Delivery charges: Rs.220

Address

Gampaha
Gampaha

Telephone

+94718940093

Website

Alerts

Be the first to know and let us send you an email when U&We Dainty Spot posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share