Snap Kitchen

Snap Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Snap Kitchen, Restaurant, samagimawatha, niyangama, gampola, Gampola.

ඔන්න Snap Kitchen අපි මේ උත්සව සමය වෙනුවෙන් රසම රස pot biriani එකක් අරගෙන එනවා, බාස්මති වලින් හදලා තියන මේ බිරියානී එක අ...
22/12/2025

ඔන්න Snap Kitchen අපි මේ උත්සව සමය වෙනුවෙන් රසම රස pot biriani එකක් අරගෙන එනවා, බාස්මති වලින් හදලා තියන මේ බිරියානී එක අපි ඔයාලගේ ගෙදරටම එවනවා pick me dilivery එකෙන්.
තව 6 දෙනෙකුට කන්න පුළුවන් bucket බිරියානි එකත් ඔයාලට ගන්න පුළුවන් අපෙන්. ...
ඉතින් නිවාඩුවේ ගෙදරට වෙලා ඉන්න ඔයාලත් රසම රස මේ බිරියානී එක රස බලන්න අපිට කථා කරන්න!

pot biriani price -RS.1000
bucket biriani price -RS.5999

yellow rice. - 500
sawan biriyani. -5999

order right now
0701056633

Merry Christmas 🎄🎁

Biriani ❤️
16/12/2025

Biriani ❤️

අදත්. ඔයාලට ඉක්මනින් පහසුවෙන් හදන්න පුළුවන් විදියට එළු මස් කරි එකක් මම හැදුවේ ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මස් කරි එක....
14/02/2022

අදත්. ඔයාලට ඉක්මනින් පහසුවෙන් හදන්න පුළුවන් විදියට එළු මස් කරි එකක් මම හැදුවේ ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මස් කරි එක. මෙලෙක් නොවන එක. විසදුමක් මෙහි තියනවා හදලා බලන්න මේ විදියට පහල ලින්ක් එක තියෙනවා https://youtu.be/Af6GBnQsKro

03/02/2022

Bilin(✳️බිලින් හදලා බලන්න අලුත් විදිහට ✳️✳️🌺

ඇත්තටම කිසිම අගයක් නැතිව ගමේ ගොඩේ ගස් යට කොච්චර අහක යනවද
මේ විදිහට හදාගෙන කන්න පුදුම රසක් කිසිම වසක් විසක් නෑ අපේම කෑමක්

රස ගැන කියනවා නම් පිටරට ඉන්න අයට කියන්න තියෙන්නේ අඹ ඇප්‍රිකොට් වේලලා තියෙන්නේ ඒවගේමයි කියලා .

🌿🥒හුගාක්ම ඉදුණ කහපාට වුන බිලින් තමා මම ගත්තෙ 500g

🥒ගෙඩියේ දෙපැත්ත පොඩ්ඩක් හොදට කපලා අයින් කරන්න
( අපි හුණු වතුරේ දානකොට සහ පැනිවල දානකොට හොදින් ඒවා උරාගන්න ඕන නිසා )

🥒පැය 12ක් හෝ ඊට වැඩියෙන් හුණු තේ හැන්දක් දියකරගත් වතුරේ මේ ගෙඩි ගිල්වා තබන්න

🥒පැය 12 හෝ ඊට වැඩි වෙලාවක ට පසු ඒවා එලියට අරන් රෙද්දකින් හොදට පිස දාන්න.

🥒 සීනි 500g ට වතුර කෝප්ප 3ක් දාලා උණුකරගත් පැනිවල පැණි නිවුනපසු ගෙඩි ටික දමා දින පහක් වසා තබන්න.

🥒දවසින් දවස හොදින් සොලවන්න .
පස්වන දවස මේවා සියල්ල එලියට ගෙන පවනේ වේලාගන්න .
නැත්නම් අව් රස එන්න පුළුවන් .

🥒නැත්නම් අවන් එකේ අඩු උශ්ණතවය වේලාගන්න

අද මම ඉතාමත් ඉක්මනින් රසට හදාගන්න පුළුවන් වටලප්පන් රෙසපි එකක් අරන් ආවා. හකුරු 500ග, බිත්තර 8, සිනි මේස හැදි 4, සහ උකු පො...
01/02/2022

අද මම ඉතාමත් ඉක්මනින් රසට හදාගන්න පුළුවන් වටලප්පන් රෙසපි එකක් අරන් ආවා. හකුරු 500ග, බිත්තර 8, සිනි මේස හැදි 4, සහ උකු පොල් කිරි අඩු කෝප්ප 1, අරන් හදලා තියෙන්නේ පහල ලින්ක් එකෙන් බලන්න පුළුවන්අද මම ඉතාමත් ඉක්මනින් රසට හදාගන්න පුළුවන් වටලප්පන් රෙසපි එකක් අරන් ආවා. හකුරු 500ග, බිත්තර 8, සිනි මේස හැදි 4, සහ උකු පොල් කිරි අඩු කෝප්ප 1, අරන් හදලා තියෙන්නේ පහල ලින්ක් එකෙන් බලන්න පුළුවන්https://youtu.be/WxsuNHk11TY

ඔන්න හැමෝම ගොඩක් ආසකරන කිසස්‌ අමු ද්‍රව්‍ය දෙකෙන් හරිම ලේසියෙන් හදාගන්න විදිය අද මම ඔයාලට කියලා දීලා තියනවා හරිම ලේසියෙන...
10/11/2021

ඔන්න හැමෝම ගොඩක් ආසකරන කිසස්‌ අමු ද්‍රව්‍ය දෙකෙන් හරිම ලේසියෙන් හදාගන්න විදිය අද මම ඔයාලට කියලා දීලා තියනවා හරිම ලේසියෙන් ඉක්මනින් හදන්න පුළුවන් බිත්තර සුදු මද 3, සිනි 200g විතරයි අවශ්‍ය වෙන්නේ හදලා බලන්න පහල ලින්ක් ඒක තියනවා https://youtu.be/ALcrHlBTKwE

ලෝකයේ තියෙන හොඳම ආහාරය ගැන ඔබ නොදත් තතූ 🌿🌿🌿දෙවියන් විසින් මිනිසාට ලබා දුන් දීර්ඝායුෂ ශාකය...මම නම් හැදුවෙ ඒ ශාකයේ කොල කර...
06/11/2021

ලෝකයේ තියෙන හොඳම ආහාරය ගැන ඔබ නොදත් තතූ 🌿🌿🌿

දෙවියන් විසින් මිනිසාට ලබා දුන් දීර්ඝායුෂ ශාකය...
මම නම් හැදුවෙ ඒ ශාකයේ කොල කරවල දාල බැදුමක්...
සත්තකින්ම නිතර දෙවේලේ දරුවන්ට හදල දෙන්න වටින තරමට ගුන රැසක් මෙවයේ තියෙනවලු .ඒ වගේම හරිම රසවත්...මේවයේ කරල් කිරි හොදි සාදා ආහාරයට ගන්නා අතර...කරල් මුරුංගා ලෙස බොහෝ අය හදුන්වයි

ලෝකේ තියන හොදම ආහාරය කියලා කියන, දෙවියන් තෑගි කළ දීර්ඝායුෂ ශාක පත්‍රය - මුරුංගා කොළ

දීර්ඝායුෂ ශාකය ලෙස හඳුන්වනු ලබන කරල් මුරුංගාවල රස ගුණ නොදන්නා කෙනෙක් නෑ. ඒත් මුරුංගා කොළ වල ඇති විස්මිත ගුණ දන්න අය නම් අඩු ඇති...

ඉස්සන්ගේ, කකුළුවන්ගේ සැර මැකෙන්න අහුරක් දානවා ඇර, ඉඳහිට කලවම් පලා මැල්ලුමකට එක්කර ගන්නවා ඇර ඉන් එහාට දෙයක් ගැන වැඩිදෙනෙක් හිතන්නෙ නෑ.

පසුගියදා මුරුංගා කොළ ගැන පර්යේෂණයක් කරපු කණ්ඩායමක් භොයාගත් දේ ඇසුවොත් ඔබ පුදුම වෙයි.

වසර 4000ක කාලයක් තිස්සේ මුරුංගා ආහාර සහ ඖෂධ වශයෙන් යොදාගෙන තියෙනවා. කැල්සියම්, පොටෑසියම්, කැරොටීන්, විටමින් වර්ග හා නොයෙකුත් පෝෂ්‍ය පදාර්ථවලිනුත්, ප්‍රතිඔක්සිකාරක වලිනුත් මුරුංගා කොළ පොහොසත්.

#අපේ අනිකුත් පෝෂ්‍යදායක ආහාර හා මුරුංගා කොළ සසඳා බැලූ විට හෙළිවූ කරුණු ඔබ විශ්වාස කරයිද? මන්දා...

* #යෝගට්වල මෙන් 9 ගුණයක් ප්‍රෝටීන්
* #කැරට්වල මෙන් 10 ගුණයක් විටමින් ඒ
* #කෙසෙල්වල මෙන් 15 ගුණයක පොටෑසියම්
* #කිරිවල මෙන් 17 ගුණයක කැල්සියම්
* #දොඩම්වල මෙන් 12 ගුණයක විටමින් සී

#විශ්වාසද ? මේ පර්යේෂණ කණ්ඩායම හොයාගත් දේ...

* #නිවිතිවලට වඩා විස්පස් ගුණයක යකඩ !
* #බිත්තරවලට වඩා සිව් ගුණයක ප්‍රෝටීන් !
* #මුරුංගා කොළ යුෂ කෝප්පයක කිරි කෝප්ප 80ක ගුණ !

අදහන්නත් බැරි අපූරු කතා නේද ?

කිසිදු රසායන පොහොරක් නැතිව ස්වාභාවිකව වැවෙන මුරුංගා ශාකයේ කොළ, සැබැවින්ම සෞඛ්‍ය වාසි රැසක් අත්කර දෙන සුපිරි බහුකාර්‍ය ආහාරයක්.

ප්‍රතිශක්ති වර්ධක ගුණැති එය ප්‍රදාහ නාශක ගුණයෙන් යුක්තයි. ඇස් පෙනීම වර්ධනය කර දෙනවා. ගැබිණි මවුවරුන්ට හා ළදරුවන්ට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා.

එය මුලින්ම ළදරුවන්ට ඝන ආහාර ලබා දීමේදී එකතු කළ යුතු සුවිශේෂ ආහාරයක් සේ නම් කෙරෙන්නක්.

මුරුංගා කොළ පිළිකා නාශකයක් ලෙසත් ක්‍රියාත්මක වෙනවා. උදරයේ ගැස්ට්‍රයිටිස් තුවාලවලින් සැදෙන පිළිකා, සමේ මෙලනින් ඇතිකරන සෛලවල පිළිකා, මෙන්ම අක්මා හා පෙණහළු පිළිකා වලටද ඉන් වැට බැඳෙනවා.

එසේම සිරුරේ සීනි මට්ටමත්, හදවත් රෝග කොලෙස්ටරෝල් හා රුධිර පීඩන මට්ටමත් පාලනය කිරීමට එය උපකාරී වෙනවා.

අස්ථි හා දත් ශක්තිමත් කරනවා. එමගින් වියපත්වනවිට ඇතිවිය හැකි ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග තත්ත්ව වළක්වාලනවා.

ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයට සහායවන අතර සිරුරේ බරත් පාලනය කර දෙනවා. එය නිර්මාංශිකයන්ට ඇතිවිය හැකි පෝෂණ ඌණතාද සපුරන්නක්.

යුවතියන්ගේ රුව වඩවමින් මනාව හිසකෙස් වවන මුරුංගා කොළ සම,ත් නිරෝගිකර දෙනවා. තුවාල, ගෙඩි හා සමේ ආසාදන සුවපත් කරමින් මුහුණේ ඇතිවන වියපත් රැලි,ද මකාලනවා. එමගින් වයසින් ආපස්සට යන පෙනුමක් ලබා දෙනවා.

එපමණක් නොවෙයි, මුරුංගා කොළ මානසික සෞඛ්‍යයත් වර්ධනය කර දෙන්නක්.

මුරුංගා කොළ මැල්ලුමක්, වෑංජනයක්, බැදුමක් සේ ආහාරයට ගත හැකියි. අමු කොළ යුෂත් පානය කළ හැකියි. කොළ මඳ පවනේ වියළා කුඩුකර තේ පානයක් සේද සකසා ගත හැකියි.

කොළ කුඩු දිනපතා ආභාරයට දින 90ක් යොදගත් විට විස්මිත ඵල ලැබුණු බව කණ්ඩායම පවසනවා.
එමගින් ලැබුණු ඵලදායිත්වයේ ප්‍රතිඑල ඔවුන් ප්‍රතිශත ලෙස මෙසේ ඉදිරිපත් කළා.

*රුධිර වාහිනී 55%
*අත්මාව 65%
*වකුගඩු 54%
*මොළය 34%

ඉතින් මේ තොරතුරුවලින් අප වටහා ගත යුත්තේ වඩ වඩාත් මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් අපේ ශාරීරික මානසික සුවය මනාව රැකගත හැකි බව නොවේද?

අන්තර්ජාලය ඇසුරිනි.


උපුටා ගැනීමකි | වැදගත් ලිපියක් !
ස්තූතියි ! 👏👏

ඔන්න අද මම හැදුවා රසම රස    රෙසපි ඕනිනම් පහල    එකෙන් බලන්න පුළුවන් ඔයාලත් හදලා බලන්නකෝ ගොඩක් රසයි වගේම හොද   එකක් මේකේ ...
01/11/2021

ඔන්න අද මම හැදුවා රසම රස රෙසපි ඕනිනම් පහල එකෙන් බලන්න පුළුවන් ඔයාලත් හදලා බලන්නකෝ ගොඩක් රසයි වගේම හොද එකක් මේකේ තියනවා ❤https://youtu.be/41VNbPGPep4

ඔන්න අද මම හැදුවා ටිකක් වෙනස් විදියට හොදට ක්‍රිස්පී ගතිය තියන,  chicken ඔයාලා හදලා බලන්න කොහොමද කියලා හරිම රසයි, chicken...
24/10/2021

ඔන්න අද මම හැදුවා ටිකක් වෙනස් විදියට හොදට ක්‍රිස්පී ගතිය තියන, chicken ඔයාලා හදලා බලන්න කොහොමද කියලා හරිම රසයි, chicken, බී ළුනු, අමුමිරිස්, ගී oil, ටිකක් දාලා බිත්තර cornflower , දාලා හදලා තියෙන්නේ ඔයාලත් හදලා බලන්න පහල, එක තියනවා https://youtu.be/9fz-OZaF-sY

Address

Samagimawatha, Niyangama, Gampola
Gampola

Telephone

+94701056633

Website

Alerts

Be the first to know and let us send you an email when Snap Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Snap Kitchen:

Share

Category