Twinkle Cake House

Twinkle Cake House Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Twinkle Cake House, Cupcake Shop, Homagama.

උසස්ම ගුණාත්මක ද්‍රව්‍ය යොදා ගනිමින් සම්පාදනය කරන ලද කේක්.

විශේෂයෙන්ම ඔබේ බිළිඳා සඳහා නිර්මාණය කළ කස්ටමයිස් කළ කේක්ද ලබා ගත හැක. අදම ඔබේ ඇණවුම ලබා දෙන්න 0714345967 ❇️ අමතන්න!

08/07/2026

🎂✨ Every celebration deserves a cake that's as special as the moment itself!

At Twinkle Cake House, every cake is freshly baked with premium ingredients, beautifully decorated, and made with love to make your special day unforgettable. Whether it's a birthday, anniversary, engagement, wedding, baby shower, or any other celebration, we're here to create the perfect cake just for you.🌹

✨ ඔයාලගෙ සෑම විශේෂ මොහොතක්ම තවත් මතකයේ රැඳෙන සුන්දර හා රසවත් අත්දැකීමක් බවට පත් කරන්න අපි ලෑස්ති🎂...
දැන්ම කතා කරලා ඔයාගෙ oder එකත් අපිට බාර දෙන්න 🥰

📲 Oder via Whatsapp 0714 345 967

15/06/2026

🌸Little cake, big happiness💕
Baked fresh to make your moments special🎂

📩Order your custom cake today
📞Contact us to place your order
🟢 071 434 5967 🟢

🙏🧡
30/05/2026

🙏🧡

Butter cake with Cashew nuts 🤗💖
22/05/2026

Butter cake with Cashew nuts 🤗💖

28/04/2026

කාර් වලට ආස ඔයාලගෙ පොඩ්ඩොන්ටත් මෙ වගෙ රසම රස කේක් එකක් හදාලා දෙන්න කැමති නම් දැන්ම අපිට කතා කරන්න 🎂😌

🟢 Twinkle Cake House - 071 434 5967 🟢

🌸✨ Happy Sinhala & Tamil New Year! ✨🌸අලුත් අවුරුද්දත් එක්ක ඔබේ ජීවිතය සතුට, සෞභාග්‍යය පිරුණු ලස්සන ආරම්භයක් වේවා කියලා T...
14/04/2026

🌸✨ Happy Sinhala & Tamil New Year! ✨🌸

අලුත් අවුරුද්දත් එක්ක ඔබේ ජීවිතය සතුට, සෞභාග්‍යය පිරුණු ලස්සන ආරම්භයක් වේවා කියලා Twinkle Cake House අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💛🌿

මේ අවුරුද්දේ ඔයාගෙ සතුටට තවත් රසවත් මොහොතක් එක් කරන්න අපි සූදානම් 🍰✨

ඔයාගෙ special moments හැම එකක්ම තවත් රසවත් කරගන්න අපිත් එක්ක එකතු වෙන්න 😍

06/04/2026

🍫 මේ පාර අවුරුද්දට නෑගම් යනකොට මේ වගෙ චොකලට් බේරෙන චොකලට් කේක් එකක් හදාගෙන යමුද..... 🙈😁

දැන්ම කතා කරලා oder එක දාගන්න 😌

-Twinkle Cake House
071 434 5967

✨ අවුරුදු special cake orders දැන් භාර ගන්නවා 🎉🎂🌸 ඔයාලගෙ ලස්සන අවුරුදු කෑම මේසෙ තවත් රසවත් කරගන්න Twinkle Cake House අපි...
04/04/2026

✨ අවුරුදු special cake orders දැන් භාර ගන්නවා 🎉

🎂🌸 ඔයාලගෙ ලස්සන අවුරුදු කෑම මේසෙ තවත් රසවත් කරගන්න
Twinkle Cake House අපිත් එක්ක එකතු වෙන්න! 🌸🎂

ඔයාගෙ කැමතිම cake එක කැමතිම design, flavour වලින් හදලා දෙන්න අපි ලෑස්ති...😌

🍰 Butter cake
🍰 Ribbon cake
🍰 Chocolate cake
🍰 Special Avurudu theme cake

💖 ඔබගේ ආදරණීයන්ට මතක තියෙන විදිහට
රසවත්ම cake එකක් තෝරගන්න අදම අපිට කතා කරන්න

☎️📩/ Call or whatsapp
071 434 5967

⏳ Limited orders only! ⏳

🌼 මේ අවුරුද්දත් රසින් පිරි සුභ අලුත් අවුරුද්දක් කරගන්න අපිත් එක්ක එකතු වෙන්න 🌼

— Twinkle Cake House 💕

18/03/2026

කිලෝ ගණන් වල කේක් විතරක් නෙමෙයි මෙ වගෙ පුංචි කේකුත් අපි හදනවා 🤗🥰
ඔයාගෙ අතේ තියෙන ගානට කැමති ප්‍රමාණෙකින් ලස්සන කේක් එකක් හදාගන්න දැන්ම අපිට කතා කරන්න 😍❤️

🟡 Contact - 071 434 5967 🟡

Address

Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when Twinkle Cake House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category