Manch cakes & Academy

Manch cakes & Academy welcome to manch cakes & academy ❤️ homemade cakes, cup cakes, jar cakes, wedding cakes, custmized cakes
bassed on kaluthara area
DM us or wtsp 0771577938

18/07/2026

සුභ උදෑසනක් යාළුවනේ❤️
බලන්නකෝ මං ගෙනාපු කේක් එක ඩයිනසෝර් කෙනෙක් එයාලට ඔය කේක් එක විදිහටම ඕන කිව්වා ගොඩක් මහන්සිවෙලා කරපු එකක් එයාල හිතුවාටත් වඩා ලස්සනට මං කරලා දුන්නා ලස්සනයි නේද ❤️

සුබම සුබ උදැසනක් මගේ යාලුවනේ ❤️ ඉතින් ඔන්න අද ගෙනාව මේ පුංචි කේක් එක ාගේ යාළුවාගේ අනවසරි එකට තෑගි දීපු පුංචි තෑග්ගක් ඒකේ...
17/07/2026

සුබම සුබ උදැසනක් මගේ යාලුවනේ ❤️
ඉතින් ඔන්න අද ගෙනාව මේ පුංචි කේක් එක ාගේ යාළුවාගේ අනවසරි එකට තෑගි දීපු පුංචි තෑග්ගක් ඒකේ ඉතින් තකහනියක් පානදුරේට තමයි අරගෙන ගියේ ❤️

මොකද කියන්නේ cup cake එකක් කමුද කාපු අය නම් රස දන්නවා ඉතිං ❤️
16/07/2026

මොකද කියන්නේ cup cake එකක් කමුද
කාපු අය නම් රස දන්නවා ඉතිං ❤️

Good morning friends❤️Cool color & reset ur mind
16/07/2026

Good morning friends❤️
Cool color & reset ur mind

15/07/2026
13/07/2026

Cake ද fruits ද නෑ නෑ පළතුරු දාලා ලස්සනට හදපු කේක් එකක් කොහොමද එක ❤️

Lassanaida balanna me cake eka💛💛
10/07/2026

Lassanaida balanna me cake eka💛💛




සුභ දවසක් ඔන්න මගෙත් ආසම මගෙන් ඔයාලත් කන්න ආසම පයිනැපල්  ගැටෝ එකක් රස බලමුද
09/07/2026

සුභ දවසක් ඔන්න මගෙත් ආසම මගෙන් ඔයාලත් කන්න ආසම පයිනැපල් ගැටෝ එකක් රස බලමුද

09/07/2026

සුබ දවසක් යාලුවනේ
දිග නිහඬියාවකට පස්සේ ඔන්න ආයෙත් මං ඔයාලත් එක්ක එකතු වෙනවා ❤️

සුබදවසක් යාලුවනේ ❤️ ඔන්න අපේ academy eke ළමයිගේ nozel practice lession එක අපි හැමදේම කරන්නේ ්‍රායෝගික පුහුණුවත් සමගින් එ...
15/06/2026

සුබදවසක් යාලුවනේ ❤️
ඔන්න අපේ academy eke ළමයිගේ nozel practice lession එක අපි හැමදේම කරන්නේ ්‍රායෝගික පුහුණුවත් සමගින් එයාලට නිවැරදි මග පෙන්වීමත් එක්ක ඉතිං ඔයාලත් සම්බන්ධවෙලා බලන්න ❤️
#𝐛𝐞𝐫𝐮𝐰𝐚𝐥𝐚

Address

Kaluthara
Kaluthara

Telephone

+94771577938

Website

Alerts

Be the first to know and let us send you an email when Manch cakes & Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category