Isu's Kitchen

Isu's Kitchen "Secret ingredient is L O V E"

24/04/2026

Homemade pizza 😎🍕

පොල් කේක් 😍
23/04/2026

පොල් කේක් 😍

නාරං කැවුම් 😍
23/04/2026

නාරං කැවුම් 😍

බටර් කේක් 😍
23/04/2026

බටර් කේක් 😍

රු ල න්  ටො ෆී 🧡
16/04/2026

රු ල න් ටො ෆී 🧡

කො කි ස් 🌼💛
16/04/2026

කො කි ස් 🌼💛

මගේ අතින් හැඩවුණු  අපේ අවුරුදු කෑම මේසෙ😍
16/04/2026

මගේ අතින් හැඩවුණු අපේ අවුරුදු කෑම මේසෙ😍

16/04/2026

අපේ අවුරුදු 😍

දන්න අය කියමු බලන්න මේ මොනවද කියලා 😁👊
22/03/2026

දන්න අය කියමු බලන්න මේ මොනවද කියලා 😁👊

උදේට කන්න හදාගන්න ලේසි කෑමක්.🍞🍳French Toast 🍞🍳බලන්නකො හදපු විදිය 👇මුලින්ම භාජනයකට බිත්තරයක් කඩලා දාගෙන,ඒකට චූටිවට කපපු ළ...
25/11/2025

උදේට කන්න හදාගන්න ලේසි කෑමක්.🍞🍳

French Toast 🍞🍳

බලන්නකො හදපු විදිය 👇

මුලින්ම භාජනයකට බිත්තරයක් කඩලා දාගෙන,ඒකට චූටිවට කපපු ළූණු ටිකක්,කරපිංචා ටිකක්,අමුමිරිස් ටිකක්,ලුණු කුඩු,ගම්මිරිස් කුඩු,කෑලි මිරිස් ටිකක්, වතුර ටිකක් (කිරි දාගන්නත් පුළුවන් )දාලා හොඳට කවලම් කරගත්තා.

ඊට පස්සේ පාන් පෙත්තක් අරගෙන,අර හදාගත්ත බිත්තර මිශ්‍රණයේ පාන් පෙත්තේ දෙපැත්තම හොඳට පොඟව ගත්තා.

ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් හෝ මාගරින් ටිකක් දාලා පාන් පෙත්තේ දෙපැත්තම ෆ්‍රයි කරගත්තා.

ඊළඟට මේක සෝස් එක කන්න තමයි තියෙන්නේ.😍🍞🍳

ඉසූ 👩‍🍳

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Isu's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share