01/09/2026
🌿 Blue Pillars - Kandy | Special Getaway Offer 🌿
මහනුවර නගරයේ සුන්දර පරිසරයක, සුවපහසු AC කාමර සමඟින් ඔබේ නිවාඩුව අමතක නොවන අත්දැකීමක් කරගන්න!
📅 කාලසීමාව: සැප්තැම්බර් 01 සිට ඔක්තෝබර් 15 දක්වා
✨ අපගේ විශේෂ පැකේජ මිල ගණන්:
🛏️ AC Double Room (Room Only): රු. 6,000/= පමනි!
🍳 AC Double Room (With Breakfast): රු. 8,500/= පමනි!
🕒 Check-in: පස්වරු 2.00
🕚 Check-out: පෙරවරු 11.00
සොබාදහමේ අසිරිය විඳිමින් සුවපහසුවෙන් විවේක ගන්න අදම ඔබේ කාමරය වෙන්කරවා ගන්න.
📲 වෙන්කරවා ගැනීම් සඳහා අමතන්න:
077 843 1806
077 030 7008
📍 Location: Kandy