28/05/2026
🍟🍔 ✨ කුරුණෑගලට අලුතින්ම ආපු ජප්පා මෙල්ටින් බර්ගර්! ✨ 🍟🍔
ඔන්න 📢, රස පදමට, චීස් බේරෙන, නියම ජප්පා මෙල්ටින් බර්ගර් (Jappa Melting Burger) එකක රස බලන්න බලාගෙන හිටපු කුරුණෑගල අයට සුබ ආරංචියක්! මැයි 30 වැනිදා ඉඳලා අපේ හැමෝටම මේ අලුත්ම රස අත්දැකීම විඳගන්න පුළුවන්.
🍟🍔 අලුත්ම දේ තමයි, පළවෙනි ඇණවුම් 100ට 20% ක විශේෂ වට්ටමක් ලැබෙන එක! ඉතිං, ප්රමාද වෙන්න එපා. අදම ඔබේ ඇණවුම වෙන් කරගන්න.
🍟🍔 ඒ වගේම, අපි කුරුණෑගල නගරය අවට 5km ඇතුළත බෙදා හැරීමේ සේවාවත් ලබා දෙනවා.
🛵🚚🍟 ඔබේ ඇණවුම ලබා දීමට: 📞 076 314 8371
📍🍟 පිහිටීම: නුවර පාර, මිල්ලව (Kandy Rd, Millawa)
Google Map: https://maps.app.goo.gl/B9U17XG56D1F9YV18