Home Chef

Home Chef All kind of sweet candies are available

15/10/2025

Homemade Rice & Curry😋😋
Any type of Rice, Short-eats, Sweets, Desserts & Savoury items are available....

Delivery Service Available 🛵🛵
Pre Orders only😊😊
078-2590033/077-3327076

13/10/2025

Homemade Coffee Caramel Pudding😋😋
Any type of Rice,Short-Eats,Sweets,Desserts & Savoury items are available....

Delivery Service Available 🛵🛵
078-2590033

09/10/2025

Homemade Chocolate Lava Cake😋😋
Place Your Order Before 2 Hours😜
Any type of Rice,Short-Eats,Sweets,Desserts & Savoury items are available....

Delivery Service Available 🛵🛵
078-2590033/077-3327076

07/10/2025

Homemade Caramel Pudding Cups😋😋
Any type of Rice,Short-Eats,Sweets,Desserts & Savoury items are available......

Delivery Service Available 🛵🛵
078-2590033/077-3327076

01/10/2025

Happy Children's Day👶👧🧒
Cookie Platter....
Homemade Foods😋😋

Delivery Service Available 🛵🛵
078-2590033/077-3327076

29/09/2025

Homemade Caramel Pudding😋😋
Any type of Rice, Short-eats, Sweets, Desserts & Savoury items are available...

Delivery Service Available 🛵🛵
078-2590033/077-3327076

24/09/2025

Home Made Foods😋😋
Delivery Service Available 🛵🛵
078-2590033/077-3327076

21/09/2025

Delivery Service Available 🛵🛵
078-2590033/077-3327076

ආදරවන්තයින්ගේ මාසයේ ඔයා කැමතිද ඔයාගේ එයාව 😍😍 අලුත් විදිහකට Surprise කරන්න?? ඒ කොහොමද කියලා නේද කල්පනා කරන්නේ 🤔🤔ලොකු දෙයක...
26/01/2025

ආදරවන්තයින්ගේ මාසයේ ඔයා කැමතිද ඔයාගේ එයාව 😍😍 අලුත් විදිහකට Surprise කරන්න?? ඒ කොහොමද කියලා නේද කල්පනා කරන්නේ 🤔🤔

ලොකු දෙයක් නෙමෙයි, මේ පාර අපේ රසම රස 🍫🍫 Chocolate පිරුණු Brownies Pack 1ක් ආදරෙන් එයාට අරන් දෙන්න අනේ 😋😋
Chocolate Flavour 1ට කැමති නැත්නම් Vanilla Flavour 1න් හදලා දෙන්නම්...

ඕනම Brownie Pack 1කට අපිත් ආදරෙන් ලස්සන රෝස මලක් free දෙනවා😘

ඔයාගේ budget 1ට set වෙන විදිහට අපි ලග මේ photos වල තියෙනවා වගේම රසම රස ලස්සනම ලස්සන Brownies Pack තියෙනවා....

ලොකු වියදමක් නෑ ළමයි, හැබැයි අපි අපේ ආදරණීයන්ව සතුටු කරන්න සල්ලි ගැන නම් දෙපාරක් හිතන්නේ නෑ නේද❤❤❤

අදම order කරන්න
078-2590033/077-3327076

Deliver කරන්නත් පුලුවන්🛵🛵

2025 අලුත් අවුරුද්දේ පළවෙනි රසම රස order එක මෙන්න😋😋Thank u Wishmi Piumika for your valuable order ❤❤ජනවාරි මාසයේ රුපියල්...
02/01/2025

2025 අලුත් අවුරුද්දේ පළවෙනි රසම රස order එක මෙන්න😋😋
Thank u Wishmi Piumika for your valuable order ❤❤

ජනවාරි මාසයේ රුපියල් 6000/=කට වැඩි සෑම ඇණවුමක් සදහාම Chocolate Cookies 6ක් අපි නොමිලේ දෙනවා😁
අදම order කරන්න 😊😊

Delivery Service Available 🛵🛵
078-2590033/077-3327076

මේ පාර නිදහසේ නත්තල් සමරන්නත් අලුත් අවුරුද්ද සමරන්නත් ඔයාලට පුලුවන්, ඒ කොහොමද🤔🤔හැමදාම ගෙදර කෑම හදන හැමෝටම මේ පාර කෙසෙල් ...
22/12/2024

මේ පාර නිදහසේ නත්තල් සමරන්නත් අලුත් අවුරුද්ද සමරන්නත් ඔයාලට පුලුවන්, ඒ කොහොමද🤔🤔
හැමදාම ගෙදර කෑම හදන හැමෝටම මේ පාර කෙසෙල් කොළේ ඔතලා දෙන අපේ රසම රස කෑම try කරලා බලන්න පුලුවන්😊
ඒ විතරක් නෙමෙයි, අපි Christmas Cookies 6ක් free දෙනවා😋😋

Rice & Curry
Fried Rice
බිරියානි
නාසි ගුරාන්

අදම ඇණවුම් කරන්න.
Delivery Service Available 🛵🛵
078-2590033/077-3327076

අපි අද deliver කරපු රසම රස කෙසෙල් කොළේ ඔතපු බත් එක මේ photos වල තියෙන්නෙ

Address

Madurankuli

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94765694756

Website

Alerts

Be the first to know and let us send you an email when Home Chef posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Home Chef:

Share

Category