Cafe the Primal

Cafe the Primal Unleash your primal hunger in Matale! 🐘☕ Bold Sri Lankan flavors meet fierce coffee culture.

Home of legendary kottu, biriyani, submarines & devil that packs a punch.

20/05/2026

යාලුවෝ සෙට් එකත් එක්ක ඇවිත් enjoyable විදිහට දවස ගත කරන ගමන් රසම රස කෑම වල රස බලන්න ඔයාලා තෝරගන්න ඕනේ හොදම option එක

ඔයාලට අවශ්‍ය ඕනෑම විදිහකට order එක arrange කරගන්න දැන් අපෙන් පුලුවන්
හිත හිත ඉන්න එපා මේ experience එක විදින්න අදම ඔයත් එන්න primal cafe එකට

Cafe the PRIMAL, No 80/D, Nagollaw Road, Matale

074 381 3116 | 076 209 2549

18/05/2026

Family එකත් එක්ක නිදහසේ ඇවිත් කන්න තැනක් හොයනවද❓🤔

එහෙනම් ඒකට හොඳම තැන තමයි Cafe the Primal. 🦣✌
අපේ restaurant එකට ඇවිත් අපේ මෙනු එකේ තියෙන රසම රස කෑම වල රස බලන ගමන් family එකේ අයත් එක්ක lunch, dinner නිදහසේ ගන්න ඔබත් එන්න ♥️🔥

𝐂𝐚𝐟𝐞 𝐭𝐡𝐞 𝐏𝐑𝐈𝐌𝐀𝐋, 𝐍𝐨 𝟖𝟎/𝐃, 𝐍𝐚𝐠𝐨𝐥𝐥𝐚 𝐑𝐨𝐚𝐝, 𝐌𝐚𝐭𝐚𝐥𝐞
𝟎𝟕𝟒 𝟑𝟖𝟏 𝟑𝟏𝟏𝟔 | 𝟎𝟕𝟔 𝟐𝟎𝟗 𝟐𝟓𝟒𝟗


14/05/2026

It,s big deal 🔥
Buy one Get one FREE! 🚀

𝐂𝐚𝐟𝐞 𝐭𝐡𝐞 𝐏𝐑𝐈𝐌𝐀𝐋, 𝐍𝐨 𝟖𝟎/𝐃, 𝐍𝐚𝐠𝐨𝐥𝐥𝐚 𝐑𝐨𝐚𝐝, 𝐌𝐚𝐭𝐚𝐥𝐞
𝟎𝟕𝟒 𝟑𝟖𝟏 𝟑𝟏𝟏𝟔 | 𝟎𝟕𝟔 𝟐𝟎𝟗 𝟐𝟓𝟒𝟗



Orders Available ! 🔥ඔයාලට අවශය ඕනෑම වර්ගයේ orders දැන් Cafe the Primal අපෙන් ලබාගන්න පුලුවන්. උත්සව හෝ ඕනෑම විශේෂ අවස්ථා...
07/05/2026

Orders Available ! 🔥

ඔයාලට අවශය ඕනෑම වර්ගයේ orders දැන් Cafe the Primal අපෙන් ලබාගන්න පුලුවන්.

උත්සව හෝ ඕනෑම විශේෂ අවස්ථා සදහා දැන්ම අපිට ඇනවුම් කරන්න ✌.

𝐂𝐚𝐟𝐞 𝐭𝐡𝐞 𝐏𝐑𝐈𝐌𝐀𝐋, 𝐍𝐨 𝟖𝟎/𝐃, 𝐍𝐚𝐠𝐨𝐥𝐥𝐚 𝐑𝐨𝐚𝐝, 𝐌𝐚𝐭𝐚𝐥𝐞
𝟎𝟕𝟒 𝟑𝟖𝟏 𝟑𝟏𝟏𝟔 | 𝟎𝟕𝟔 𝟐𝟎𝟗 𝟐𝟓𝟒𝟗

හෙට ඉදලා Cafe the Primal අපෙනුත් submarines 🍔Rs. 300 ඉදලා ඉහළට එක එක prices වලින් එක එක රසවලින් submarines වර්ග දැන් ඔයා...
02/05/2026

හෙට ඉදලා Cafe the Primal අපෙනුත් submarines 🍔

Rs. 300 ඉදලා ඉහළට එක එක prices වලින් එක එක රසවලින් submarines වර්ග දැන් ඔයාලට ගන්න පුලුවන්... 💥

එහෙන්ම් බලන් ඉන්න එපා දැන්ම එන්න මාතලේ PRIMAL Cafe එකට. ✌️😋

𝐂𝐚𝐟𝐞 𝐭𝐡𝐞 𝐏𝐑𝐈𝐌𝐀𝐋, 𝐍𝐨 𝟖𝟎/𝐃, 𝐍𝐚𝐠𝐨𝐥𝐥𝐚 𝐑𝐨𝐚𝐝, 𝐌𝐚𝐭𝐚𝐥𝐞
𝟎𝟕𝟒 𝟑𝟖𝟏 𝟑𝟏𝟏𝟔 | 𝟎𝟕𝟔 𝟐𝟎𝟗 𝟐𝟓𝟒𝟗

BUY ONE AND GET ONE FREE 😱ඔන්න Cafe the Primal අපෙන් offer එකක් 🔥Rs. 300ක් වෙන mini සබ්මැරීන් එකක් ගන්න ඔයාලට තව FREE සබ...
02/05/2026

BUY ONE AND GET ONE FREE 😱

ඔන්න Cafe the Primal අපෙන් offer එකක් 🔥

Rs. 300ක් වෙන mini සබ්මැරීන් එකක් ගන්න ඔයාලට තව FREE සබ්මැරීන් එකක් 💥😲

මැයි 03, 04 යන දවස් වල විතරයි මේ offer එක දෙන්නේ..
ඉතින් මේ chance එක miss කර ගන්න නම් එපා හොදේ....🙂

𝐂𝐚𝐟𝐞 𝐭𝐡𝐞 𝐏𝐑𝐈𝐌𝐀𝐋, 𝐍𝐨 𝟖𝟎/𝐃, 𝐍𝐚𝐠𝐨𝐥𝐥𝐚 𝐑𝐨𝐚𝐝, 𝐌𝐚𝐭𝐚𝐥𝐞
𝟎𝟕𝟒 𝟑𝟖𝟏 𝟑𝟏𝟏𝟔 | 𝟎𝟕𝟔 𝟐𝟎𝟗 𝟐𝟓𝟒𝟗

JOIN වෙන්න අපේ whatsapp channel  එකට ✌😉
15/04/2026

JOIN වෙන්න අපේ whatsapp channel එකට ✌😉

Follow 🦣 Cafe the PRIMAL 🦣's WhatsApp Channel. Join 23 followers for the latest updates.

15/04/2026

මේ තියෙන්නේ PRIMAL CAFE එකෙන් දෙන ONLY dining chef's special item එක 😋.

Seafood, chicken, sausage, egg හැමදේම දාලා හැදෙන මේ item එක වෙන්නේ රු. 1500/= ක් විතරයි 😱

Try කරලා නැද්ද? Try කරල නැත්තම් ඉක්මනටම try කරල බලන්නම ඕනේ මේ only dining menu item එක කාලම යන්න අනිවාරෙන් Cafe the Primalඑන්න... ✌️😉

ඔබ සැමට සතුට සෞභාග්‍ය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා...!
14/04/2026

ඔබ සැමට සතුට සෞභාග්‍ය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා...!

11/04/2026

මාතලේ අවට ඉන්න ඔයාලා සංවිධානය කරන අවුරුදු උත්සවේට ඕනෙ කරන කෑම ඕඩරේ මෙදා පාර කාටද දෙන්න හිතාගෙන ඉන්නේ? 🤔
කටට රහට බඩ පිරෙන්න කන්න, අවුරුදු උත්සවේ කෑම ඕඩරේ දෙන්න👌මාතලේ නාගොල්ල පාරේ Cafe The Primal එකට දැන්ම Call කරන්න… 🐘
074 381 31 16/ 076 063 25 49

Address

No. 80/D, Nagolla Road
Matale
21000

Alerts

Be the first to know and let us send you an email when Cafe the Primal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category