12/05/2026
මගේ උපන්දිනය වෙනුවෙන් අද මට ආදරෙන් surprise party එකක් organize කරලා, මාව සතුටු කරපු මගේ පවුලේ හැමෝටම හදවතින්ම ස්තූතියි ❤️
ජීවිතේ ලස්සන වෙන්නේ මෙහෙම මාව ආදරෙන් වටකරගෙන ඉන්න ඔයාලා නිසා 🥺✨
මේ මතකය මට ගොඩක් වටිනවා… ආදරෙයි හැමෝටම 🎂🎉🤍
゚ ゚viralシfypシ゚viralシalシ