CAKES BY MALEE

CAKES  BY MALEE Baked With Love

හායි හායි Cakes Lovers 😍😍මේ පාර අවුරුද්දට මගෙ අතින් හැඩ උන මගෙ  කේක් බබාලා ටික බලල යන්න 😍 😘😍😘April   13 වෙනිදා වෙනකන් කේ...
14/04/2025

හායි හායි Cakes Lovers 😍😍
මේ පාර අවුරුද්දට මගෙ අතින් හැඩ උන මගෙ කේක් බබාලා ටික බලල යන්න 😍 😘😍😘

April 13 වෙනිදා වෙනකන් කේක් හැදුවා 😌🫶
අන්තිම මොහොතෙ ඉල්ලපු අයට පවා බෑ කියන්නෙ නැතුව දෙන්න පුලුවන් උනා 😍😍

මාර ම happy 🤗🤗

ඉතින් oders දාපු හැමෝටම Thnk you sooooooooo much ❤️🥺😘

ඉතින් ඔයාගෙ ඕනම උත්සව අවස්තාවකට මේ වගෙ රස දිව පිනවන කේක් කෑල්ලක රස බලන්න දෙපාරක් හිතන්න එපා 👀🫶

Cl us : 0761436807
0711582807
👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳

🧑‍🍳 HOME MADE CAKES 🧑‍🍳🌸👀  මත් වෙන්න රස හොයන ඔයාලට CAKES  BY  MALEE  වෙතින් රසම රස JAR CAKE  🌸👀ඕනි අය මැසේජ්  එකක් දාන්න...
29/03/2025

🧑‍🍳 HOME MADE CAKES 🧑‍🍳

🌸👀 මත් වෙන්න රස හොයන ඔයාලට
CAKES BY MALEE වෙතින්
රසම රස JAR CAKE 🌸👀

ඕනි අය මැසේජ් එකක් දාන්න 😋😋

😍 Hurry up Guys 😍

📞 whatsapp 0761436807
📞 mobile 0711582807

🚫 ඇ බ් බැ හි වෙ න සු ලු යි 🚫මත් වෙන්න රස හොයන ඔයාලට 😍😍🎀 මුට්ටි කේක්  👇           *Small size mutti cake  300/-          ...
27/03/2025

🚫 ඇ බ් බැ හි වෙ න සු ලු යි 🚫

මත් වෙන්න රස හොයන ඔයාලට 😍😍

🎀 මුට්ටි කේක් 👇
*Small size mutti cake 300/-
*Medium size mutti cake 500/-
*Large size mutti cake 800/-
😍 Special Offer mutti cake price 1000/- ට mutti cake 04 ක් 😍

සාදාරණ මිල ගනන් යටතේ delivery පහසුකම් ඇත.🛵🛵
මාතර town එක අවට delivery free 😍😍

📞 whatsapp 0761436807
📞 mobile 0711582807

ඕනෙ අය අදම මැසේජ් එකක් දාන්න🧑‍🍳🧑‍🍳

🧑‍🍳🧑‍🍳HOME MADE CAKES......... 🧑‍🍳🧑‍🍳ඕනෑම විශේශ උත්සව අවස්ථාවක් සදහා සාදාරණ මිලකට අපෙන්, 😍😍         😋  😋         😋  😋   ...
25/03/2025

🧑‍🍳🧑‍🍳HOME MADE CAKES......... 🧑‍🍳🧑‍🍳

ඕනෑම විශේශ උත්සව අවස්ථාවක් සදහා සාදාරණ මිලකට අපෙන්, 😍😍

😋
😋
😋
😋
😋
😋
😋
රස නහර පිනවන ඔබට , අඩුම මිලට
ගෙන්වා ගැනීමට අමතන්න........🤗🤗

📞 whatsapp 👉 0761436807
📞 mobile 👉 0711582807

මාතර Town එක අවට නම් delivery free .......... 😌❤️
🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳

🌸 හායි හායි කෝමද 👀❤️ඔන්න ගෙනාවා Cake loversලට 😍✌     ඉතින් මේ ලග ලගම එන  අවුරුදු කෑම මේසෙට  තියමුද රසම රස කේක් කෑල්ලක් ?...
24/03/2025

🌸 හායි හායි කෝමද 👀❤️

ඔන්න ගෙනාවා Cake loversලට
😍✌
ඉතින් මේ ලග ලගම එන අවුරුදු කෑම මේසෙට තියමුද රසම රස කේක් කෑල්ලක් ? 🍰?🍰?🍰?🍰

ම්ම්ම්ම් yummies 😋😋

අලුත් අවුරුද්දෙ කේක් මිලදි ගන්න ඔන්න දැන් ඔයාට පුලුවන් 😍👇

* බටර් කේක් 1kg
900 🤗
* බටර් අයිසිං කේක් 1kg
1000 🤗
* චොකලට් කේක් 1kg
1100 🤗
* චොකලට් අයිසිං කේක් 1kg
1200 🤗
* රිබන් කේක් 1kg 1000 🤗
* Fruit කේක් 1kg 1050 🤗

සාදාරණ මිලකට අපෙන් රසම රස කේක් අදම ඇණවුම් කරන්න 😍👇

👀 අප්‍රේල් 12 වෙනිදට කලින් කතා කරලා
Oder එක දාන්න 👀

📞 whatsapp 👉 0761436807
📞Mobile 👉 0711582807

හිත හිත ඉන්නෙ නැතුව දැන්ම oder කරන්න guys.......... 😋😋

Address

Mulanagoda Waththa, Hiththatiya
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when CAKES BY MALEE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share