08/02/2026
අනුරාධපුරේ ගිය අපේ ට්‍රිප් එක | Our Anuradhapura Travel Vlog
අසිරිමත් අනුරාධපුර වන්දනාව - Anuradhapura Travel Vlog 🇱🇰
පහළ ලින්ක් එකෙන් ගිහින් සම්පූර්ණ විඩියෝ එක බලන්න යාලුවනේ...❤️
https://youtu.be/atJIRHchcpg?si=73oVzTcusbPXKJza
ලංකාවේ අභිමානවත් ඉතිහාසය සහ බෞද්ධ උරුමය විදහා දක්වන අනුරාධපුර පුරවරයේ අප කළ සංචාරයේ සුන්දර මතකයන් මෙම වීඩියෝවෙන් ඔබට නැරඹිය හැකියි. අටමස්ථානය වන්දනා කරමින්, වැව් තාවුල්ලේ අසිරිය විඳිමින් ගත කළ ඒ අපූරු දවස ඔබත් නරඹන්න.
📍 අපි ගිය ස්ථාන (Places we visited):
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ
රුවන්වැලි මහා සෑ රජුන්
අභයගිරිය සහ ජේතවනය
ලෝවාමාපාය සහ මිරිසවැටිය
ලංකාරාමය සහ ථුපාරමය
රංසිමාලකය
#අනුරාධපුර
අසිරිමත් අනුරාධපුර වන්දනාව - Anuradhapura Travel Vlog 🇱🇰ලංකාවේ අභිමානවත් ඉතිහාසය සහ බෞද්ධ උරුමය විදහා දක්වන අනුරාධපුර පුරවරයේ ...