Luvly

Luvly Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Luvly, Mawanella.

💙blue butterfly pea face pack
14/01/2026

💙blue butterfly pea face pack

🌕✨පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!✨🌕           #පොසොන්
10/06/2025

🌕✨පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!✨🌕


#පොසොන්

☘️❤️ The result of our Niacinamide serum and night cream ❤️☘️Oder now 075 75 79 702
28/12/2024

☘️❤️ The result of our Niacinamide serum and night cream ❤️☘️
Oder now 075 75 79 702

☘️❤️The result of our Niacinamide serum ❤️☘️Oder now 075 75 79 702
28/12/2024

☘️❤️The result of our Niacinamide serum ❤️☘️
Oder now 075 75 79 702

☘️❤️The result of our Alpha Arbutin Serum ❤️☘️Oder now 075 75 79 702
28/12/2024

☘️❤️The result of our Alpha Arbutin Serum ❤️☘️
Oder now 075 75 79 702

කොන්ඩෙ නිසා ප්‍රශ්න ඇතිවෙලාද?නොයෙක් තෙල් වර්ග වලට මුදල් වියදම් කරත් ප්‍රතිඵලයක් නැද්ද?මේ සියලු ගැටලු වලට එකම විසදුම වැඩි...
25/09/2024

කොන්ඩෙ නිසා ප්‍රශ්න ඇතිවෙලාද?

නොයෙක් තෙල් වර්ග වලට මුදල් වියදම් කරත් ප්‍රතිඵලයක් නැද්ද?

මේ සියලු ගැටලු වලට එකම විසදුම වැඩිම පිරිසකගේ ආකර්ශනය දිනාගත් , ආයුර්වේද ඖශධ එකතුවකින් සාදන S.I.E Wellness Hair Treatment Oil....

▫️අකලට කෙස් පැසීම වලක්වයි.
▫️හිස්සොරි මර්දනය කරයි.
▫️කෙස් අග පැලීම හා කෙස් කැඩීයාම වලක්වයි.
▫️තට්ටය පෑදීම වලක්වයි.
▫️හිසකෙස් වේගයෙන් වර්දනය කරයි.
▫️කලු ගනකම් වරලසක් ලබාදෙයි.
▫️කෙස් තුනීවීම වලක්වයි.
▫️කෙස් ඇවිස්සීම වලක්වයි.

📌100%ක් දේශීය හෙල ඔසු වට්ටෝරුවකට අනුව හිදින තෙලකි.

📌කිසිම රසායනික ද්‍රව්‍යක් අඩංගු නොවේ.

📌 ආයුර්වේද නිශ්පාදනයකි.

📌ගැහැනු, පිරිමි ,කිරිදෙන මව්වරුන්,ගර්බනී මව්වරුන්,කුඩාදරුවන්,තරුන තරුනියන් සියලු දෙනාට භාවිතා කල හැක.

📌දිනපතා බාවිතා කල හැක.

100ml ( 1299/= )

🟢ඇනවුම් කිරීමට whatsapp 075 75 79 702

Island wide delivery 200/=

ඇනවුම් කර දින 2ක් 3ක් ඇතුලත ගෙන්වා ගතහැක.

අත් ,පාද අව්වට පිලිස්සිලා සම අදුරු වෙලාද ?S-I-E Wellness night body lotion ⭕අව්වට පිලිස්සුන සම යතා තත්වයට පත් කරයි.⭕කැලැ...
05/09/2024

අත් ,පාද අව්වට පිලිස්සිලා සම අදුරු වෙලාද ?

S-I-E Wellness night body lotion

⭕අව්වට පිලිස්සුන සම යතා තත්වයට පත් කරයි.
⭕කැලැල් නැති කරයි.
⭕හිරු එලිය නිසා ඇතිවූ අදුරු ලප ඉවත් කරයි.
⭕කුශ්ට සහ දද සුව කරයි.
⭕සමට පෝශනය ලබාදෙයි

ගැහැනු ,පිරිමි භේදයකින් තොරව බාවිතා කල හැක .

සමට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවේ.

Whatsapp | 075 75 79 702 https://wa.me/qr/NHREJLO5ZWXMP1


ඔබේ අත්,පාද වල සම වියළී වෙලා කොරල පැතිරිලාද ?             S.I.E  wellness day body lotion ( SPF 25 )🧿සමේ රැලි ස්වභාවය අඩ...
27/08/2024

ඔබේ අත්,පාද වල සම වියළී වෙලා කොරල පැතිරිලාද ?

S.I.E wellness day body lotion ( SPF 25 )

🧿සමේ රැලි ස්වභාවය අඩු කරයි.

🧿සමේ අදුරු පෙනුම අඩු කරයි.

🧿ප්‍රතිඔක්සිකාරක ගුන නිසා සම වයස්ගත පෙනුම අඩු කරයි.

🧿දද කුශ්ට අඩු කරයි.


🧿හිරු කිරන සහ සමට හානි සිදුකල හැකි හානිකර UVB,UVA කිරන වලින් සම ආරක්ෂා කරයි.

🧿සම තෙතමනය සුරකියි.

🧿කොරල ගතිය පාලනය කරයි.

SPF 25 අඩංගු නිසා බය නැතුව අව්වට උවත් පාවිච්චි කරන්න හැකියාව තියෙනවා.

කාන්තා පිරිමි භේදයකින් තොරව බාවිතා කල හැක .

සමට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවේ.

දැන්ම ඇනවුම් කරන්න .

Whatsapp |+94 75 75 79 702 https://wa.me/qr/NHREJLO5ZWXMP1

🟥ඔයාගෙ මුහුනෙත් ලප කැලැල්, පිග්මන්ටේශන්,අදුරු ලප,අව්වට පිලිස්සීම් තියෙනවද ?S-I-E Wellness Alpha arbutin Serum⭕කුරුලෑ කැල...
16/07/2024

🟥ඔයාගෙ මුහුනෙත් ලප කැලැල්, පිග්මන්ටේශන්,අදුරු ලප,අව්වට පිලිස්සීම් තියෙනවද ?

S-I-E Wellness Alpha arbutin Serum

⭕කුරුලෑ කැලැල් සුව කරයි.
⭕පිග්මන්ටේශන් (Pigmentation )සුව කරයි.
⭕මුහුනෙ අදුරු ලප සුව කරයි.
⭕සම වයසට යාම පාලනය කරයි.
⭕සම පැහැපත් කර දීප්තිමත් කරයි.
⭕පැහැදිලි සමක් ලබාදෙයි.

කාන්තා පිරිමි භේදයකින් තොරව බාවිතා කල හැක .
ඕනෑම සමකට බවිතා කල හැක .

Call us | +94 75 757 9702

Whatsapp | +94 75 757 9702

https://wa.me/qr/NHREJLO5ZWXMP1

ඔබත් කුරුලෑ නිසා පීඩා විදින කෙනෙක්ද?  S-I-E Wellness Niacinamide Serum⭕කුරුලෑ සුව කරයි .⭕තෙල් සහිත සමක්නම් තෙල් පාලනය කර...
16/07/2024

ඔබත් කුරුලෑ නිසා පීඩා විදින කෙනෙක්ද?

S-I-E Wellness Niacinamide Serum

⭕කුරුලෑ සුව කරයි .
⭕තෙල් සහිත සමක්නම් තෙල් පාලනය කරයි.
⭕සමේ පැහැය වැඩි කරයි.
⭕කුරුලෑ නිසා ඇතිවූ වලවල් සුවකරයි.
⭕සමේ තෙතමනය රැකදෙයි.

ඕනෑම සමකට භාවිතා කල හැක .
කාන්තා ,පිරිමි භේදයකින් තොරව බාවිතා කල හැකියි.

Oder now ..


Call us | +94 75 757 9702

Whatsapp |+94 75 757 9702 https://wa.me/qr/NHREJLO5ZWXMP1

ඔයාගෙ මුහුනත් අව්වට පිච්චිලා අදුරු වෙලාද ,මුහුන පුරාම කැලැල් තියෙනවද?S-I-E wellness night cream 100%ක් උසස් තත්වයේ අමුද්...
15/07/2024

ඔයාගෙ මුහුනත් අව්වට පිච්චිලා අදුරු වෙලාද ,මුහුන පුරාම කැලැල් තියෙනවද?

S-I-E wellness night cream

100%ක් උසස් තත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කර නිශ්පාදනය කරන මෙම නිශ්පාදනය විශේෂයෙන් අව්වට පිලිස්සුන සම සහ,අදුරු සමක් ,කැලැල් සහිත සමක් හිමි ඕනෑම කෙනෙකුට රාතියට භාවිතා කලහැකි හොදම විසදුමයි.

Kojic acid,Virgin coconut oil,Rosemary oil,Vitamin E,Olive oil සාරය සපිරි මෙම නිශ්පාදයෙන්

⭕අව්වට පිලිස්සුන සම නැවත යතා තත්වයට පත් කරයි
⭕අදුරු සම පැහැපත් කර දීප්තිමත් කරයි.
⭕සමේ තෙතමනය රැකදෙයි.
⭕සමේ තුවාල සුවකරයි.
⭕හිරු එලිය නිසා ඇතිවූ අදුරු ලප ඉවත් කරයි.
⭕සමේ රැලි වැටීම් අඩු කර වයස්ගතවීම පාලනය කරයි.
⭕කුශ්ට ,කැලැල් සුවකරයි.
⭕සමට හොද පෝශනයක් ලබා දෙයි.

ඔබත් දැන්ම ඇනවුම් කර ඉක්මන් ප්‍රතිඵල ලබාගන්න...

+94 75 757 9702

Whatsapp | +94 75 757 9702 https://wa.me/qr/NHREJLO5ZWXMP1

Address

Mawanella

Website

Alerts

Be the first to know and let us send you an email when Luvly posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share