Senu Cake

Senu Cake A party without cake is just a meeting Home Delivery �

Happy 6th Anniversary        to my business “     ~ Senu cakes  💪🫶” 💁 Thank you all for supporting           my business...
18/06/2026

Happy 6th Anniversary
to my business “
~ Senu cakes 💪🫶”
💁 Thank you all for supporting
my business!!! 🥰🫶🏾

ඇයි Home Bakersලාගේ කේක් මේ තරම් ගණන්?🤔🎂හැමෝම අහන, හැමදාම කතා වෙන මාතෘකාවක්නේ. "කඩේ මීට වඩා අඩුවට තියෙද්දි ඇයි බේකර්ස්ලා...
15/06/2026

ඇයි Home Bakersලාගේ කේක් මේ තරම් ගණන්?🤔🎂
හැමෝම අහන, හැමදාම කතා වෙන මාතෘකාවක්නේ. "කඩේ මීට වඩා අඩුවට තියෙද්දි ඇයි බේකර්ස්ලා මේ තරම් ගණන් කියන්නේ?" කියලා හුඟක් අයට හිතෙනවා. හැබැයි ඒ ගාණ පිටුපස තියෙන ඇත්ත කතාව මේකයි:

1️⃣ Quality එක (ගුණාත්මකභාවය):බාල අමුද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. තමන්ගේම දරුවෙක්ට දෙනවා වගේ හොඳම බටර්, හොඳම චොකලට් සහ නැවුම් දේවල් (Fresh ingredients) තමයි ගෙදරකදී පාවිච්චි වෙන්නේ.

2️⃣ Customization (ඔයාට ඕන විදිහටම): මේක මැෂින් එකකින් එක දිගට ප්‍රින්ට් වෙන කේක් එකක් නෙවෙයි. ඔයා ඉල්ලන තීම් එකට, ඔයා ආසම රසට, පැය ගණනක් මහන්සි වෙලා අතින්ම කරන නිර්මාණයක් (Handmade art).

3️⃣ Mass Production නෙවෙයි: දවසට කේක් සිය ගණන් හදන්නේ නැහැ. එක කේක් එකක් වෙනුවෙන් උපරිම අවධානය සහ කාලය දෙනවා.

4️⃣ පිරිසිදුකම: තමන්ගේම කුස්සියේ, උපරිම පිරිසිදුවට සහ ආදරයෙන් හදන එකේ වටිනාකම මිල කරන්න බැහැ.

ඉතින් බේකර් කෙනෙක්ගෙන් කේක් එකක් ගද්දි ඔයා ගෙවන්නේ කේක් කෑල්ලකට විතරක් නෙවෙයි... ඒක පිටුපස තියෙන ඔවුන්ගේ දක්ෂතාවයට, කාලයට සහ මහන්සියටයි.
❤️

Home bakersලාගෙත් හොද අය වගේම එහෙම නැති අයත් අපිට මුණගැහෙන අවස්ථා ගොඩක් තියෙනවා 🫣

Thank You For Your Order ...! ❤️📞 Call / Whatsapp 0773057700Delivery available 🛵🛵 (*charges apply )
13/06/2026

Thank You For Your Order ...! ❤️

📞 Call / Whatsapp 0773057700

Delivery available 🛵🛵
(*charges apply )

13/06/2026
Thank You For Your Order ...! ❤️📞 Call / Whatsapp 0773057700Delivery available 🛵🛵 (*charges apply )
13/06/2026

Thank You For Your Order ...! ❤️

📞 Call / Whatsapp 0773057700

Delivery available 🛵🛵
(*charges apply )

13/06/2026
💗  senu cake 💗💍 2026 Wedding Season එකට ලස්සනම Offers එක්ක ආදරෙන්... ✨💍ඔයාගේ ජීවිතේ ලස්සනම දවස වෙනුවෙන්          💌 Weddi...
10/06/2026

💗 senu cake 💗

💍 2026 Wedding Season එකට ලස්සනම Offers එක්ක ආදරෙන්... ✨💍

ඔයාගේ ජීවිතේ ලස්සනම දවස වෙනුවෙන්

💌 Wedding Invitations 50/= සිට ඉහලට
🎁 Luxury Cake Boxes 30/= සිට ඉහලට
🍰 Golden Wedding Cakes 130/= සිට ඉහලට

එකම තැනින්, එකම විශ්වාසයෙන් ❤️

❤️ 2026 Weddings සඳහා දැන්ම Booking කරලා පරණ මිලටම Special Offers ලබාගන්න ❤️

💌 Invitation එකක් කියන්නේ...
ඔයාගේ ආදර කතාවට ලස්සනම ආරම්භය ✨

🎁 Cake Box එකක් කියන්නේ...
ඔයාගේ සතුට ආදරණියන් එක්ක බෙදාගන්න
ආදරණීය මතකයක් 💖

🍰 Wedding Cake එකක් කියන්නේ...
Wedding Day එකේ හැමෝගෙම අවධානය දිනාගන්න විශේෂම නිර්මාණය 😍✨

🌸 Budget Friendly Packages
🌸 Elegant & Luxury Finishing
🌸 High Quality Designs
🌸 Trusted & Friendly Service
🌸 On Time Delivery

📍 middeniya

🚚 Courier Available

💵 COD Available (කොන්දේසි සහිතයි)

📞 WhatsApp / Call
0773057700

💕 ඔයාගේ Dream Wedding එක මතකයේ රැඳෙන ලස්සනම දවසක් කරන්න...
අදම අපිත් එක්ක සම්බන්ධ වෙන්න.

💗  senu cake 💗💍 2026 Wedding Season එකට ලස්සනම Offers එක්ක ආදරෙන්... ✨💍ඔයාගේ ජීවිතේ ලස්සනම දවස වෙනුවෙන්          💌 Weddi...
10/06/2026

💗 senu cake 💗

💍 2026 Wedding Season එකට ලස්සනම Offers එක්ක ආදරෙන්... ✨💍

ඔයාගේ ජීවිතේ ලස්සනම දවස වෙනුවෙන්

💌 Wedding Invitations 50/= සිට ඉහලට
🎁 Luxury Cake Boxes 30/= සිට ඉහලට
🍰 Golden Wedding Cakes 130/= සිට ඉහලට

එකම තැනින්, එකම විශ්වාසයෙන් ❤️

❤️ 2026 Weddings සඳහා දැන්ම Booking කරලා පරණ මිලටම Special Offers ලබාගන්න ❤️

💌 Invitation එකක් කියන්නේ...
ඔයාගේ ආදර කතාවට ලස්සනම ආරම්භය ✨

🎁 Cake Box එකක් කියන්නේ...
ඔයාගේ සතුට ආදරණියන් එක්ක බෙදාගන්න
ආදරණීය මතකයක් 💖

🍰 Wedding Cake එකක් කියන්නේ...
Wedding Day එකේ හැමෝගෙම අවධානය දිනාගන්න විශේෂම නිර්මාණය 😍✨

🌸 Budget Friendly Packages
🌸 Elegant & Luxury Finishing
🌸 High Quality Designs
🌸 Trusted & Friendly Service
🌸 On Time Delivery

📍 middeniya

🚚 Courier Available

💵 COD Available (කොන්දේසි සහිතයි)

📞 WhatsApp / Call
0773057700

💕 ඔයාගේ Dream Wedding එක මතකයේ රැඳෙන ලස්සනම දවසක් කරන්න...
අදම අපිත් එක්ක සම්බන්ධ වෙන්න.

Address

50/3/3 Wewagawaththa Mulanyaya
Middeniya

Telephone

+94773057700

Website

Alerts

Be the first to know and let us send you an email when Senu Cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category