Life with LK

Life with LK Let's explore the Sri Lanka.

17/08/2024

Today we went to Pizza Island - Thalwathugoda. And there is an offer for couples for Rs.2,200. It includes 1 Large Pizza, 1 Garlic bread Portion and 2 Mojitos. You can choose pizza from 3 categories. If you select a pizza from chicken toppings you have to pay Rs. 2,800 for this. So we orderd a BBQ Pizza. We asked to add chees to the garlic bread and they told us to that it doesn't include to the offer 🥲. Included mojito is black currant and that too was over 😭. So we were asked to serve virgin mojito. That was also ok 🫡. We had to pay Rs. 3,045.00 with service chargers.

Garlic bread - 9/10
Pizza - 7/10
Mojito - 8/I0

Overall its ok and i think worth to give it a try. Hurry up guys offer is only upto 31 st August.

අද මගේ post එක රසට pizza කන්න පුලුවන් තැනක් ගැන. මේකෙ නම Flames Pizzeria. තියෙන්නේ පන්නිපිටියේ. Map එකේ Flames pizzeria ...
04/09/2022

අද මගේ post එක රසට pizza කන්න පුලුවන් තැනක් ගැන. මේකෙ නම Flames Pizzeria. තියෙන්නේ පන්නිපිටියේ. Map එකේ Flames pizzeria කියලා search කළා නම් හරිම ලේසියෙන් හොයා ගන්න පුලුවන්. මේකේ Pizza, Burger, Submarine වගේ එක එක කෑම තියෙනවා. වෙනස් වෙනස් බීම වර්ගත් කීපයක්ම තියෙනවා. විශේෂම දේ තමා මෙයාලගේ Pizza එක හදන්නේ දර පෝරණුවේ. අපි අද order කළේ මෙන්න මේ පහළ තියෙන items ටික.

* Pizza Maxicana - Rs. 1800.00
* Peach ice - Rs.250.00
* Strawberry ice - Rs. 250.00

කෑම ටික ගැන කිව්වොත් නම් අපේ වචනයෙන් එකෙන්ම පට්‍ට. Pizza එකට හරියන්න කොච්ච් සම්බෝලයක් දෙනවා නහයෙන් කටින් දුම් දදා කන්න පුලුවන් ❤️ ඒකටම අපි ගත්ත බීම දෙකත් හොඳට match වුනා. Service එකත් සෑහෙන්න හොදයි. මේක ලියනකොටත් මතක් වෙද්දි කටට කෙළ උනනවා 😋 ඔයා එක පාරක් ගියොත් ආයෙත් යනවා sure. අපිත් ආයේ යන්න ඉන්නේ 😉. එහෙනම් මේ place එකත් අනිවාර්යයෙන් try කරන්න ❤️

තව මේ වගේ place එකක් ගැන විස්තර අරන් එනකන් අපිව like කරලා set වෙලා ඉන්න 💪

Today my post is about a place where you can eat delicious pizza. Its name is Flames Pizzeria. It is in Pannipitiya. If you search Flames pizzeria on the map, you can find it very easily. It has different dishes like Pizza, Burger and Submarine. There are several different types of drinks. The most special thing is that their pizza is made in the wood oven. We ordered the following items today.

* Pizza Maxicana - Rs. 1800.00
* Peach ice - Rs.250.00
* Strawberry ice - Rs. 250.00

There food is really delicious . The service is also very good. Even while writing this, my mouth is salivating. 😋 If you go once, you will definitely go again. We are about to go again 😉. Then definitely try this place too ❤️

Like us and stay tuned until we get more details about a place like this 💪

එහෙනම් අද මගේ පළවෙනි post එකෙන් දාන්නේ Chocoholics coffe shop එක ගැන.අපි අද ගියේ නම් Havelock Road - Colombo 6 තියෙන මෙය...
28/08/2022

එහෙනම් අද මගේ පළවෙනි post එකෙන් දාන්නේ Chocoholics coffe shop එක ගැන.
අපි අද ගියේ නම් Havelock Road - Colombo 6 තියෙන මෙයාලගේ place එකට. Chocoholics කියලා map එකේ search කරා නම් Map එක බලාගෙනම යන්න පුලුවන්. Chocolates වලින් හදපු items සෑහෙන්න ප්‍රමාණයක් මෙයාලගේ shop එකේ තියෙනවා. අද අපි order කළේ මෙන්න මේ පහළ තියෙන items 2.

* Choco Crepe - Rs. 1350.00
* Chocolics Dream Waffle - Rs. 1550.00

මෙයාලගේ තියෙන්නේ self service.රස ගැන කිව්වොත් නම් ඇත්තටම රසයි. අපි දෙන්නෙක් ගිහිල්ල ඒ ටික වැඩිත් වුනා. 😁
අනිවාර්‍යෙන් ඔයාලත් Try කරලා බල්නන. Chocolate පෙරේත පෙරේතියන්ට නම් සෑහෙන්න වැදගත් තැනක්.

එහෙනම් ආයෙත් මේ වගේ අපි ගියපු කෑම කන තැනක් ගැන post එකක් අරන් එන්නම්. එතකන් මේ page එක like හැමෝම සෙට් වෙලා ඉන්න.

So today my first post is about Chocoholics coffee shop. Today we went to their place at Havelock Road - Colombo 6. If you search for Chocoholics on the map, you can go by looking at the map. There are quite a lot of items made of chocolates in their shop. Today we ordered the 2 items below.

* Choco Crepe - Rs. 1350.00
* Chocolics Dream Waffle - Rs.1550.00

They have self service. If we talk about the taste, it is really tasty. Be sure to try it. It is a very imporatant place for chocolate lovers.

Then again, I will come up with a post about a place we went to eat. Until then, everyone like this page and stay tuned.
2022.08.28

එකතු වෙන්න මාත් එක්ක 🤝අලුත් වැඩක් කෑම එක්ක 🍔ලංකාව වටේම කෑම කඩ ගැන විස්තර දැන ගන්න👩‍🍳රසම රස තැන් හැමෝම එක්ක බෙදා ගන්න 🍜දැ...
24/08/2022

එකතු වෙන්න මාත් එක්ක 🤝
අලුත් වැඩක් කෑම එක්ක 🍔
ලංකාව වටේම කෑම කඩ ගැන විස්තර දැන ගන්න👩‍🍳
රසම රස තැන් හැමෝම එක්ක බෙදා ගන්න 🍜

දැන්ම like කරලා තියා ගන්න 😉❤️

Stay tuned guys ❤️

Address

21/29

10400

Telephone

+94713223276

Website

Alerts

Be the first to know and let us send you an email when Life with LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Life with LK:

  • Want your business to be the top-listed Restaurant?

Share