SHANU FOOD

SHANU FOOD Providing good food while preserving wonderful flavor.

13/05/2026

I got over 20 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

අලුත් අවුරුද්ද පුරාවටම අපිට හුස්ම ගන්න බැරි තරම් නිවාඩු නැතුවම වැඩ කරන්න ඕඩර්ස් ලබා දුන්න හිතවත් පාරිභෝගික ඔබ සැමට ස්තුත...
07/05/2026

අලුත් අවුරුද්ද පුරාවටම අපිට හුස්ම ගන්න බැරි තරම් නිවාඩු නැතුවම වැඩ කරන්න ඕඩර්ස් ලබා දුන්න හිතවත් පාරිභෝගික ඔබ සැමට ස්තුතී... ❤️ 😍 හිතේ හැටියට අතේ තියන ගානට ගැලපෙන්න රසට පිරිසිදුවට කෑම ගන්න හොදම තැනක් ඔයාලත් හොයනවා නම් අදම අපිට කොල් එකක් දීලා ඔයාලගෙ ඇනවුම වෙන් කර ගන්න. මැයි මාසේ පුරාවටත් අපි දැනටමත් දවස් 15 වැඩිය ඇනවුම් භාර අරන් 😃 😊
හැම ඇනවුමක්ම භාර දුන් සියළුම පාරිභෝගිකයන්ට ඉතාමත් ස්තුති අපිව විශ්වාස කරලා ඔයාලගෙ වටින දවසේ ආහාර වෙල සැපයිම අප වෙතට ලබා දුන්නට.... 👏 👏

දෙනෙකු සදහා shanu food's අපෙන් ගිය තවත් රසවත් කෑම වෙලක්... මේ මෙනුඑක අපි ලග වෙන්නෙ 850/=ඉතින් අපි මේ සෙට් එකටත් රසම රස ඩ...
04/05/2026

දෙනෙකු සදහා shanu food's අපෙන් ගිය තවත් රසවත් කෑම වෙලක්... මේ මෙනුඑක අපි ලග වෙන්නෙ 850/=ඉතින් අපි මේ සෙට් එකටත් රසම රස ඩෙසට් එකක් දෙනවා....
ඩෙසටුත් නොමිලේ දිලා කජු මාලු වම්බොටු මෝජු සැලඩ් කට්ලට් චිකන් කහා බත් පපඩම් අල හොදි පරිප්පු එක්ක තව free අයිටම් එකකුත් ඕන නම් කතා කරන්න අපේ shanu food's එක

Shanu food's අපෙන් ගිය 400/= මෙනු එක සුවද කහා බතට,පරිප්පු,මිරිසට බොරට හැදුව චිකන්, අමු එලවලු සලාද එක්ක පපඩම්. අපි මේ මෙන...
03/05/2026

Shanu food's අපෙන් ගිය 400/= මෙනු එක සුවද කහා බතට,පරිප්පු,මිරිසට බොරට හැදුව චිකන්, අමු එලවලු සලාද එක්ක පපඩම්. අපි මේ මෙනු එකට free දුන්නෙ රසම රස ජෙලි පුඩින් එකක්...

Shanu food's අපේ බිරියානි සවන් එක... දස දෙනකක් සදහා බිරියානි බත් එකට චිකන්, තම්බලා බැදපු බිත්තර රයිතා, ග්රේවි ,මින්චී සම...
03/05/2026

Shanu food's අපේ බිරියානි සවන් එක... දස දෙනකක් සදහා බිරියානි බත් එකට චිකන්, තම්බලා බැදපු බිත්තර රයිතා, ග්රේවි ,මින්චී සම්බොල,ග්‍රීන් පී කරි සහා අපි free දෙන 1kg custud caramel pudding 🍮 එක.. මේ සෙරටම යන්නෙ 8500/= මේක දහා දෙනෙක්ට කන්න පුළුවන් කිව්වට කස්ටමර් නම් කිව්වේ එයාලා 12 දෙනෙක් වගෙ කෑවා කියලා... බල බල ඉන්නෙ නැතුව ඔයත් ඔයාගෙ ඕනම උත්සවයකට ඕඩර් එකක් දා ගන්න අපිට කතා කරන්න... 0773377233

1.5 kg marshmallow fondant icing cake A beautiful flower pot sent by an older sister to her younger sister
28/04/2026

1.5 kg marshmallow fondant icing cake
A beautiful flower pot sent by an older sister to her younger sister

2 kg butter cake with butter icing A cake design for an impromptu birthday celebration, all done in three hours.....   ⚽...
23/04/2026

2 kg butter cake with butter icing
A cake design for an impromptu birthday celebration, all done in three hours.....
⚽️

Shanu food's අපෙන් ගිය chiken bun and egg sandwich ඕඩර් එකක්.... ඔයාලගෙ ඕනම උත්සව අවස්තාවක් සදහාම අවශ්‍ය සියලුම ආහාර පාන...
22/04/2026

Shanu food's අපෙන් ගිය chiken bun and egg sandwich ඕඩර් එකක්....
ඔයාලගෙ ඕනම උත්සව අවස්තාවක් සදහාම අවශ්‍ය සියලුම ආහාර පාන Shanu food's අපෙන් ගන්න පුළුවන් 0773377233 නම්බර් එකට කොල් එකක් දෙන්න...

තවත් අවුරුදු මේසයක් රස කරන්න අපෙන් ගිය ඒ රස...
22/04/2026

තවත් අවුරුදු මේසයක් රස කරන්න අපෙන් ගිය ඒ රස...

Address

De Mel Road
Moratuwa

Website

Alerts

Be the first to know and let us send you an email when SHANU FOOD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share