14/07/2023
සී/ස ආඬාරදෙනිය වත්ත පුද්ගලික සමාගම් ජාලයේ කලමණාකාර අධ්යක්ෂතුමා ඇතුළු සහෝදර අධ්යක්ෂ මණ්ඩලයේ ආදරණීය පියාණන්ගේ සත්වර්ෂ පූර්ණ අනුස්මරණ පින්කමට සමගාමීව පවත්වන්නට යෙදෙන ලේ දන්දීමේ කඳවුර 2023.07.16 වැනිදින බටුවන්ගල තේ කර්මාන්තශාලා පරිශ්‍රයේ දී උදෑසන 9:00 සිට සවස 2:00 දක්වා පැවැත්වේ.
ජීවිත පරිත්‍යාගයට පමණක් දෙවැනි වන මෙම උතුම් පුණ්‍යකර්මය ට සහභාගී වන්නට පරිත්‍යාගශීලී ඔබ සැමට කෙරෙන ගෞරවණීය ආරාධනයයි මේ..!
කලමණාකාර අධ්යක්ෂතුමා, සහෝදර අධ්යක්ෂ මණ්ඩලය හා නිලධාරී,සේවක කාර්යමණ්ඩලය
සී/ස ආඬාරදෙනිය වත්ත පුද්ගලික සමාගම