Nisha nawaru hub

Nisha nawaru hub රසකාරක ,කල්තබා ගන්නා ද්‍රව්‍ය නොදා පිරිසිදුවට නිවසේ සාදන කෑම සාදාරණ මිලකට ලබාදීම nawaru hub

23/05/2026
තවත් එක බලාපොරොත්තුවක් ඉශ්ට උනා,😄කාර්මික සංවර්ධන මංඩලයේ පැවැත්වූ විදේශීය රයිස් වර්ග සෑදීමේ පුහුණු වැඩසටහනට සම්භන්ද උනා,🤔...
23/05/2026

තවත් එක බලාපොරොත්තුවක් ඉශ්ට උනා,😄කාර්මික සංවර්ධන මංඩලයේ පැවැත්වූ විදේශීය රයිස් වර්ග සෑදීමේ පුහුණු වැඩසටහනට සම්භන්ද උනා,🤔දැන් මොන්ගෝලියන් රයිස් ,තායි රයිස් ,බිරියානි,නාසිගුරෑන්ග් රසට හදන්න පුලුවන්😉🥰කාලා බලමුද?

12/05/2026

# දීර්ඝ නිහැඩියාවකට පසු🥰♥️

10/05/2026

Gangasiripura Dhammaloka Thero අපේ හාමුදුරුවෝ සනීපෙන් නිරෝගිමත්ව වැඩ ඉන්නවා. මෙය බොරු ප්‍රවෘත්තියකි. ❌❌❌
හැකි තරම් මේ ශෙයා කරන්න අනිත් අයත් දැනුවත් කරන්න..

07/05/2026
💐නැවුම් හැගුමන් දෝරගලන♥️,සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුභ අළුත් අවුරුද්දක් වේවා සියලුදෙනාටම🙏🙏🙏
14/04/2026

💐නැවුම් හැගුමන් දෝරගලන♥️,සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුභ අළුත් අවුරුද්දක් වේවා සියලුදෙනාටම🙏🙏🙏

09/04/2026

අළුත් අවුරුදු කෑමමේසය සරසන්න😋,රසවත්කරගන්න නවරු ස්පයිසිකොකිස්😋ඇණවුම් කරන්න 0723218088.

Address

279/B, Samanala Mawatha , Galagedara
Padukka

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Nisha nawaru hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category