12/06/2026
Wedding එකට jar එකක් දෙමුද❤️
ඔන්න ඔයාලගේ ආදර කතා වල ලස්සනම දවසට....ඔයාලා ඇගිලි ගනිමින් ඉන්න ඔයාගේ dream day එකට එන ඔයාගේ ආදරණීයන්ට දෙන්න රස රසම jar අපෙන් ගන්න පුලුවන්.. ඔයා කැමති පාටින් කැමති රසයෙන් ගන්න පුලිවන් ඔන්න... බලන්න අපි හදපු jar ලස්සනයිද කියලා... ලස්සන විතරක් නෙමී රස ගැනත් වග කියනවා.. 🥰 හොඳම ingredient පාචිචි කරලා හදන්නේ...
ඉතිං මාව මතක තියාගෙන save කරගෙන ඉන්න සුදූලා ඔයාගේ ලස්සන දවස රසවත් කරන්න අපිට කතා කරන්න ❤
Remember us ❤️
or 0715127043❤️❤️
You can customize your special day❤️❤️❤️