FrostBloom

FrostBloom Where Elegance Meets Sweetness 💓🍽️

Order now....
22/12/2025

Order now....

Watch, follow, and discover more trending content.

22/12/2025

Watch, follow, and discover more trending content.

1Kg Chocolate Cake 🥧🍫🍰විශේෂ දිනයක් වෙන්නම ඕනද රස කේක් එකක් කන්න... හැමදාම වෙහෙසෙන්  ඔයා වෙනුවෙන්ම කේක් එකක් 😍😍❤ සාමන්‍ය ...
03/04/2025

1Kg Chocolate Cake 🥧🍫🍰

විශේෂ දිනයක් වෙන්නම ඕනද රස කේක් එකක් කන්න... හැමදාම වෙහෙසෙන් ඔයා වෙනුවෙන්ම කේක් එකක් 😍😍❤ සාමන්‍ය දවසත් විශේෂ කරගෙන ගෙදර අයත් එක්ක සමරන්න ❤❤

Chocolate Lava Cake 🍫🥧❤
03/04/2025

Chocolate Lava Cake 🍫🥧❤

Hey PolCake Lovers.....😍කඩෙන් ගන්න වේලුන පොල් කේක් කාලා එපා වෙලාද? පැණි පාට  රසම රස පොල් කේක් දැන් ඔබට   අපගෙන් ලබාගත හැ...
20/03/2025

Hey PolCake Lovers.....😍
කඩෙන් ගන්න වේලුන පොල් කේක් කාලා එපා වෙලාද? පැණි පාට රසම රස පොල් කේක් දැන් ඔබට අපගෙන් ලබාගත හැක...❤️❤️

Thank you For your feedback 😍❤️❤️
20/03/2025

Thank you For your feedback 😍❤️❤️

1Kg Butter Birthday Cake 🎂🍰❤අම්මාගෙන් ආදරනීය පුංචි සුරංගනාවියකගේ පළවෙනි birthday එකට ❤ඔබට අවශ්‍ය කේක් වර්ග,Birthday cake...
17/03/2025

1Kg Butter Birthday Cake 🎂🍰❤

අම්මාගෙන් ආදරනීය පුංචි සුරංගනාවියකගේ පළවෙනි birthday එකට ❤

ඔබට අවශ්‍ය කේක් වර්ග,
Birthday cake
Anniversary Cake
Party සදහා
Butter, Ribbon, Chocolate cakes
ඔබට සිතැඟි පරිදි සාදාගැනීමට අදම අපව සම්බන්ධ කරගන්න ❤ රාගම, මහබාගේ අවට free delivery ඇත.
Whatsapp = 0714374499
Call = 0769262780

1Kg Chocolate Birthday Cake 🎂🍫🍰Navy Husbandගෙන් ආදරණීය බිරිදට යවපු  Cake එකක්❤💐
09/03/2025

1Kg Chocolate Birthday Cake 🎂🍫🍰

Navy Husbandගෙන් ආදරණීය බිරිදට යවපු Cake එකක්❤💐

1Kg Chocolate Icing 4 cakes 🍫🍰❤Birthday එක අත ලගද? Office එකේ වැඩකරන තැන ගොඩක් අය ඉන්නවාද? Birthday එකටත්, pockert එකටත්...
07/03/2025

1Kg Chocolate Icing 4 cakes 🍫🍰❤

Birthday එක අත ලගද? Office එකේ වැඩකරන තැන ගොඩක් අය ඉන්නවාද? Birthday එකටත්, pockert එකටත් වාසි වෙන්න අයිසිං cover කරපු කේක් ගන්න ❤

Navy officer කෙනෙක් birthday එකට office එකට අරගෙන ගිය cake order එකක් ❤

1 Kg Chocolate Birthday Cake for a Little Princess 👼🫅🎂🍰තාත්තාගේ ගෙන් ආදරනීය චුටි දුවෙක්ට දුන්න කේක් එකක් ❤              ...
06/03/2025

1 Kg Chocolate Birthday Cake for a Little Princess 👼🫅🎂🍰

තාත්තාගේ ගෙන් ආදරනීය චුටි දුවෙක්ට දුන්න කේක් එකක් ❤

1kg chocolate cake cover with chocolate icing ❤🍰🍫 අයිසිං කේක් ගන්නේ විශේෂ අවස්ථා වලට විතරමද? 🤔 අපෝ නෑ... ගොඩක් අයිසිං වල...
02/03/2025

1kg chocolate cake cover with chocolate icing ❤🍰🍫

අයිසිං කේක් ගන්නේ විශේෂ අවස්ථා වලට විතරමද? 🤔 අපෝ නෑ... ගොඩක් අයිසිං වලට ආස නැති, නමුත් අයිසිං ඕන අයට ❤

Teatime එකට තාත්තා කෙනෙක් චුටි බබාලට අරං ගියපු කේක් එකක් ❤

1Kg Chocolate Birthday cake for a Little Princess ❤️❤️✨🎂🍰👸🏻අම්මාගෙන් ආදරණීය පුංචි දුවට 🎂❤️✨
27/02/2025

1Kg Chocolate Birthday cake for a Little Princess ❤️❤️✨🎂🍰👸🏻

අම්මාගෙන් ආදරණීය පුංචි දුවට 🎂❤️✨

Address

Mahabage
Ragama
71722

Website

Alerts

Be the first to know and let us send you an email when FrostBloom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category