LALA Home Kitchen

LALA Home Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LALA Home Kitchen, Restaurant, 358/D Atakorasa Road , Peralanda, Ragama.

⭕2023/05/01 දින තුන් මස දානයක් සදහා පානදුර බලා පිටත්වූ කැවිලි  ඇනවුම  Contact - 0772892208 || 0775657994 || 0776559972Th...
02/05/2023

⭕2023/05/01 දින තුන් මස දානයක් සදහා පානදුර බලා පිටත්වූ කැවිලි ඇනවුම

Contact - 0772892208 || 0775657994 || 0776559972

Thank you for your loving order✌️

22/04/2023

👉LALA HOME KITCHEN👈

ඔයාලගේ සියලුම විශේෂ අවස්තා සදහා අවශ්‍ය බටර් කේක් , කැවිලි සහ ශෝට් ඊට්ස් වර්ග ඉතාමත් ප්‍රනීත සහ සෞඛ්‍යයාරක්ශිත ලෙස සකසා දීමට අප සූදානම්...

ඔෆිස් පාටි එකට, උපන්දින සාද වලට..ඕනෑම විශේෂ අවස්තාවක්, ප්‍රනීත ආහාර සමඟ තවත් රසවත් කර ගැනීමට ඔබට පුලුවන්..

⭕පැටිස්
⭕කට්ලට්
⭕සැන්විච්
⭕රෝල්ස්

⭕කැවුම්
⭕කොකිස්
⭕අතිරස
⭕මුං කැවුම්
⭕පැණි අලුවා
⭕අලුවා
⭕කිරි බත්

( එක් වර්ගයකින් අවම භාර ගන්නා ගනන 25)

⭕ඉදි ආප්ප , සම්බෝල සමග [100+]
⭕පිට්ටු
⭕රොටි , ලුනු මිරිස් හෝ සීනී සම්බෝල සමග

⭕කරි වර්ග
🛑 කුකුල් මස්
🛑 හරක් මස්
🛑 ඌරු මස්
🛑 පරිප්පු

⭕බටර් කේක්

🚫 ඔබට අවශ්‍ය ඇනවුම කොපමන ප්‍රමානයක එකක් වුවත් ඒ ඇනවුම අවම දින 3 කට පමන පෙර ලබා දෙන්න

🚫මිල ගනන් විමසීම සදහා වට්ස්ඇප් පනිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් ලබා දෙන්න👊

ඔබට අවශ්‍ය පරිදි අපි සාදා දෙන්නෙමු.

☎️Order Now
0772892208
0775657994

📱WhatsApp
0760830913
0776559972

Address

358/D Atakorasa Road , Peralanda
Ragama

Telephone

+94772892208

Website

Alerts

Be the first to know and let us send you an email when LALA Home Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category