Polina River Safari

Polina River Safari “Experience the magic of the river — peaceful rides, rich wildlife, and unforgettable moments close to nature.”

28/04/2026

❤️🌅🚣

වචනෙන් කියන්න බැරි..😔ඇවිත්ම බලන්න ඕනි තැනක් තමා හබරලුවැව කියන්නේ 🥰සුපිරි Adventure එකක් විඳින්න ඔබත් කැමතිද..👌නිවාඩුව ගත...
31/03/2026

වචනෙන් කියන්න බැරි..😔ඇවිත්ම බලන්න ඕනි තැනක් තමා හබරලුවැව කියන්නේ 🥰සුපිරි Adventure එකක් විඳින්න ඔබත් කැමතිද..👌
නිවාඩුව ගතකරන්න කතරගම, උඩවලව පැත්තට trip එකක් plan කරනවාද?🫵
එහෙනම් අපිත් එක්ක හබරලුව වැවේ Kayak Safari එකක් යමුද ❤️👇

යාලුවොත් එක්ක,👬 පවුලේ අයත් එක්ක..👪.
හබරුවැව මැදින් kayak එකක් පදිමින්🚣 අමතක නොවන සුන්දර අත්දැකීමක් ලබාගන්න මෙන්න ඔබට අවස්තාවක්..

🌿 මෙම Kayak Safari එකේදී

🔹 හබරලු වැව මැදින් සුපිරි kayaking experience එකක්
🔹 සුන්දර sunrise view එකක්
🔹 වැව අවට පක්ෂීන් සහ wildlife දැකගැනීමේ අවස්ථාව
🔹 Photography lovers ට perfect location 📸
🔹 Beginners ලටත් පහසු kayaking experience එකක්

🦺 සියලු දෙනාට Safety Jackets ලබා දේ.
👨‍🏫 Friendly guide කෙනෙකු සමඟ ආරක්ෂිත kayak experience එකක්.

අඩුම මිල සහ උපරිම ආරක්ෂාව අපෙන්.
මගපෙන්වන්නෙක් සහ ආරක්ෂක උපාංග සහිතව, පැය කිහිපයක් සුන්දර හබරලු වැවේ ගතකරන්න කදිම අවස්ථාවක් මේ.
කතාකරල වෙලාවක් වෙන්කරවා ගන්න

📲 Booking සඳහා call / WhatsApp කරන්න

☎️ 077 551 2280 / 071 691 1724

ඔබගේ Kayak Safari එක දැන්ම reserve කරගන්න ❤️

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ

17/03/2026

හබරලුවැවේ (kayaking)🇱🇰🤍

කොලඹ ඉදලා කිලෝමීටර් 160ක් දුරින්
160km from colombo

හබරලුවැව, උඩවලව

#උඩවලව🍃📍

💚 Happy Customers at Polina River Safari! 💚We were delighted to host this lovely couple for their beautiful wedding phot...
05/03/2026

💚 Happy Customers at Polina River Safari! 💚

We were delighted to host this lovely couple for their beautiful wedding photoshoot at our scenic riverside location. 🌿✨
Thank you for choosing Polina River Safari to capture your special moments!

📸 Looking for the perfect natural backdrop for your Wedding Photoshoot?
Reserve your date with us today and make your memories unforgettable!

📞 Book Now:
077 551 2280
071 691 1724

Habaralu wewa Kayaking 🚣‍♂️ පරිසරයෙ තියෙන සුන්දරත්වය විදින ගමන් විනොද වෙන්න කැමති නම් අපිට කතා කරන්න. 🧘‍♂️🌺හබරලුව වැවේ ල...
28/02/2026

Habaralu wewa Kayaking 🚣‍♂️ පරිසරයෙ තියෙන සුන්දරත්වය විදින ගමන් විනොද වෙන්න කැමති නම් අපිට කතා කරන්න. 🧘‍♂️🌺
හබරලුව වැවේ ලස්සන තැන් නැරබීමට ඔබටත් අවස්තාවක් අපි සලසා දෙන්නම්. 😎🌈
අපි සතුව,
1. කයාක් 🛶
2. බෝට්ටු සවාරි 🛥️
3. ආහාර පාන ලබා ගැනීම බෝට්ටු වල සිට 🥗⛵️
4. හන්ස බෝට්ටු සවාරි
මෙ අංකයට කතා කරන්න
+94 (77) 551 2280
+94 (71) 691 1724


22/02/2026

මේවා ඇත්තටම දිව්‍යලෝක.. ස්වභාවධර්මය විඳින මනුස්සයෙක්ට😍🌏🌿


AC Madhuwantha
Athal Travel

Address

Sevanagala
Udawalawa
POLINARIVERSAFARI

Website

Alerts

Be the first to know and let us send you an email when Polina River Safari posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category