cake by Rithu

  • Home
  • cake by Rithu

cake by Rithu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from cake by Rithu, Health Food Restaurant, 58/4/2 laksaid watha, battuwath, .
(1)

😍අඩුම මුදලට ඔබට අවශ්‍ය කේක් වර්ග සියල්ලක්ම එකම තැනින් ලබාගන්න ඔයාලටත් පුළුවන්🎂🎂
👍මුට්ටිකේක්
👍උපන්දින කේක්
👍වෙඩින් කේක්
👍නත්තලට අවශ්‍ය සියළුම කෙක්
👍පොල් කේක්
👍ලාව කේක්
😍ඔබට අවශ්‍ය සියළුම කේක් වර්ග🍰

18/05/2026

අපේ ස්වාමීන් වාහන්සේ ඇතුළු අපේ සෙට් එකේ හැමොටම තෙරුවන් සරණයි 🙏
Gangasiripura Dhammaloka Thero

18/05/2026

හොද කුරියර් එකක් කියන්නකෝ

15/05/2026

අපි අපේ ස්වාමීන් වාහන්සේට මේච්චර ගෞරව කරන්නේ මෙන්න මේ නිසා රටට අවශ්‍ය හැම මොහොතකම උන්වාහන්සේ කැපවි වැඩ කරා,තමත් කරනවා🙏රටේ පිනට ලැබුණු ස්වාමීන් වාහන්සේ නමක්🙏🙏
Gangasiripura Dhammaloka Thero

13/05/2026

හැමොටම ජය සතුට පිරි වාසනාවන්ත දිනයක් වේවා !
අද තමයි හොදම දවස🤗🙏💪😘🌼

ඒයා ආස කරන මල් පැලයක්😘😘නිරෝගී සුව දිර්ඝයුෂ ලැබේවා මගේ අම්මාට🙏
12/05/2026

ඒයා ආස කරන මල් පැලයක්😘😘
නිරෝගී සුව දිර්ඝයුෂ ලැබේවා මගේ අම්මාට🙏

මවුවරුන්ගේ දිනයට මට ලැබුණු වටිනම දෙවල් තමයි මේ😍මට හරි සතුටුයි මම මොක්ද්ද ඉස්සර පියවරුන්ගේ දිනයට,උපන්දින වලට මම එයාලා එක්...
12/05/2026

මවුවරුන්ගේ දිනයට මට ලැබුණු වටිනම දෙවල් තමයි මේ😍මට හරි සතුටුයි මම මොක්ද්ද ඉස්සර පියවරුන්ගේ දිනයට,උපන්දින වලට මම එයාලා එක්ක හොරෙන් හැමොටම කර්ඩ් හැදුවා🤗ඔය පුතා අතේ තියෙන්නේ මගේ දරුවෝ දෙන්න roomඑකේ දොරත් වහගේන් ඒ පුoචි අත් වලින් මට හදපු නිර්මාණ දෙක🤗දුවගේ අතේ තියෙන්නේ එයාගේ පෙර පාසලේ එයා නිර්මාණ කල කර්ඩ් එක🙏🤗🤗මට ලැබුණු වටිනම වස්තුව ඔයාලා😘😘
good morning ඔයාලා හැමොටම 😘😘
cake by Rithu follow කරලා share කරමු හැමොටම 🙏

09/05/2026

අපේ හමුදුරුවන්ට කරන්න බැරි දෙයක් නෑ💪 Gangasiripura Dhammaloka Thero නෙල්සන් මාමා වැඩිය දෙන්න එපා අපේ හාමුදුරුවනේ සිනි වැඩි වෙයි 🤣🤣

08/05/2026

Gangasiripura Dhammaloka Thero අපේ හමුදුරුවන්ගේ හිනාවේන් පෙනවා උන්වාහන්සේට කොච්චර ආඩම්බරද කියලා 🙏අපි හැමොම දන්නවානේ අපි හැමොගෙම යොධ ශක්තිය උන්වහන්සේ කියලා💪 Pabara Fashion අක්කේ ඔයා ගෙන ගොඩක් සතුටුයි 😘මොකද ඔයා හරිම නිහතමානී හැම වෙලාවේම හිනාවකින් මුණ පිරිලා ඕනේ කෙනෙක් එක්ක කතා කරනවා,හැමොටම ඔයා ලොකු motivation එකක් ගැහුනු අපිට කරන්න බැරි දෙයක් නැ කියලා ඔයා කරලම පෙන්නුවා 💪ජයම වේවා අක්කේ ඔයාට දිනේන් දින දියුණු වේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා🙏😘😘
cake by Rithu

හැමොම දැණුවත් කරන්න මේ පොස්ට් එක share කරන්න🙏  ඇඩ් වේලා නැති අය මේ number එකට සෙල්ෆි එක whatsapp 0714962050 🤗 Gangasirip...
05/05/2026

හැමොම දැණුවත් කරන්න මේ පොස්ට් එක share කරන්න🙏 ඇඩ් වේලා නැති අය මේ number එකට සෙල්ෆි එක whatsapp 0714962050 🤗 Gangasiripura Dhammaloka Thero

Address

58/4/2 Laksaid Watha, Battuwath

Telephone

+94758776317

Website

Alerts

Be the first to know and let us send you an email when cake by Rithu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Restaurant?

Share