Home Of Cake Art

Home Of Cake Art Wedding cake
Birthday cake
cup cake
Wedding structure
Jar cake
wedding chocolate
cookies
Brownies❤️
(5)

06/06/2026

❤️Simple home coming structure   ❤️Home Of Cake Art  fans WhatsApp 0715127043
05/06/2026

❤️Simple home coming structure ❤️

Home Of Cake Art
fans
WhatsApp 0715127043

01/06/2026

යාලුවනේ ස්ටිකර් comment ටිකක් දාගෙන යමුද.. 😒
fans

29/01/2026

ඔන්න valentine day එකට ඔයාට පුලුවන් ඔයාගේ valentine ට රසම රස brownies එකක් යවන්න මෙන්න මේ වගේ...
ඔයා එයා ලග නැති උණත් ඔයා දුර රටක හිටියත් ඔයාට පුලිවන් ඔයාගේ ආදරේ එයාට කියන්න...
එයා ලංකාවේ කොහේ හිටියත් එයගේ ගෙදරටම යවනවා ඔන්න...

බලන්න ලස්සනද කියලා.
Limited offer ❤️❤️❤️
ඉක්මනට ඔයාගේ order එක දාන්න whatsapp එන්න 0715127043
fans Home Of Cake Art

27/01/2026

Whatsapp 0715127043

Wedding Fruits Chocolate 🍒🍓🍍🍈🥝එන්න wedding එකට fruits chocolate එකක් දෙමුද.. ඔන්න ලග ළඟම wedding එක එන මනමාලියන්ට තමයි ම...
27/01/2026

Wedding Fruits Chocolate
🍒🍓🍍🍈🥝
එන්න wedding එකට fruits chocolate එකක් දෙමුද.. ඔන්න ලග ළඟම wedding එක එන මනමාලියන්ට තමයි මේ post එක.
ඔයා කැමති විදියට මෙන්න මේ වගේ chocolate අපෙන් ගන්න පුලුවන්.. ඔයාගේ රස අනුව සකස් කර ගන්නත් පුලුවන්.

ඉතිං orders දාන්න කතා කරන්න. ඔයා ලංකාවේ කොහේ හිටියත් ඔයාට ගෙදරටම ගන්න පුලුවන්

Whatsapp 0715127043
Home Of Cake Art

Good morning 🌞☁️🌈️ Criket වලට ආස පුංචි පුතෙක්ට තමයි හැදුවේ... බලන්න ලස්සනද කියලා..  1kg cake 💚❤️🤍💚❤️🤍💚❤️🤍පානදුර මොරටුව අ...
23/01/2026

Good morning 🌞☁️🌈️
Criket වලට ආස පුංචි පුතෙක්ට තමයි හැදුවේ... බලන්න ලස්සනද කියලා..
1kg cake
💚❤️🤍💚❤️🤍💚❤️🤍

පානදුර මොරටුව අවට ඔයාලට පුළුවන් ඔයාගේ birthday cake එකත් හදා ගන්න මේ වගේ bride to Be කේක් හදා ගන්න.. Home Of Cake Art වෙතින් පුලුවන්

ගිහින් එන්නම් සුදූලා මතක හිටින තැනක save කරලා තියා ගන්න ❤️

WhatsApp 0715127043

fans

19/01/2026
💖✨ VALENTINE’S DAY GIVEAWAY ALERT! ✨💖මෙම Valentine’s Day එකේ,ඔයාගේ special කෙනාට රස චොක්ලට් box එකක් තෑගී කරන්න පුලුවන් ...
16/01/2026

💖✨ VALENTINE’S DAY GIVEAWAY ALERT! ✨💖

මෙම Valentine’s Day එකේ,
ඔයාගේ special කෙනාට රස චොක්ලට් box එකක් තෑගී කරන්න පුලුවන් ඔන්න ඔයාට❤️

📌 How to Enter:

1️⃣ Page එක Like / Follow කරන්න

Home Of Cake Art

https://www.tiktok.com/?_r=1&_t=ZS-936urpcsjyy

👉 Screenshot එක Messenger එකට send කරන්න 📩

2️⃣ මේ post එක Like & Share කරන්න (Public)
Share කරණකොට යාලුවොන්ව tag කරන්න
👉 Original post එකට ඔයාගේ යාළුවෝ tag කරන්න📌 (Post එක page එකේ pin කරලා තියෙනවා)

3️⃣ Page එක follow කරන්න ඔයාගේ යාලුවොන්ටත් invite කරන්න. 👉 ඒ screen shot messenger එකට යොමු කරන්න (whatsapp කරන්න එපා ලමයි)

4️⃣ ඔයාගේ ආදරේ ගැන ලස්සනට comment කරන්න එයාවත් tag කරලා photo දාන්න ඔයාලගේ.

💖 So let’s see who becomes the lucky winner!
ඔයාලා හැමෝටම සුබ පැතුම් ! ❤❤️❤

❌ Winner තේරෙන්නේ points වලින් නෙවෙයි
❤️ Likes & Shares මත පදනම්වයි👍💯

📅 Giveaway closes: 10th February 2026 at 12.30pm
🎉 3 Lucky Winner!

💌 මේ පාර ආදරේ කියන්න චොකලට් ඔන්න අපි ගානේ දෙනවා.. 🥰🍫🍫🍫

මෙම අවස්ථාව miss කරන්න එපා 💘
Valentine’s Day එක extra special කරගන්න ❤️
🍀 Good luck everyone!

16/01/2026

🌹valentine තෑගී ඕන අය කෝ...
Giveaway එකට සූදානම්ද
fans

Address

Panadura

Telephone

+94715127043

Website

Alerts

Be the first to know and let us send you an email when Home Of Cake Art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Home Of Cake Art:

Share