Spice kitchen Restaurant

  • Home
  • Spice kitchen Restaurant

Spice kitchen Restaurant Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Spice kitchen Restaurant, Restaurant, .

ආදරණීය දවසක් වේවා!!🌶️Spice kitchen අපි ඔන්න ආදරණීයන්ගේ දවසේ ඔයාලට valentine's offer එකක් දෙන්න හිතුවා.අද දවසේ ඔයාලා ගන්න...
14/02/2026

ආදරණීය දවසක් වේවා!!

🌶️Spice kitchen අපි ඔන්න ආදරණීයන්ගේ දවසේ ඔයාලට valentine's offer එකක් දෙන්න හිතුවා.

අද දවසේ ඔයාලා ගන්න ඔනෑම large කොත්තුවකට අපි ගානේ chicken normal කොත්තුවක් free හොදද?🩷

ඇවිල්ලා කන අයටයි
ඇවිල්ලා ගෙනියන අයටයි
ගෙන්නගෙන කන අයටයි
හැමෝන්ටම spice kitchen අපෙන්

කතා කරලා විස්තර දැන ගන්න
O r d e r එක දාගන්න
0772 415232 / 0742 333838

බෙලිඅත්තේ spice kitchen අපෙන්කොත්තු පෙරේතයන්ට වගේම රයිස් පෙරේතයන්ට සුපිරියක්Devilled chicken kottu 990/=Devilled chicken...
28/01/2026

බෙලිඅත්තේ spice kitchen අපෙන්
කොත්තු පෙරේතයන්ට වගේම රයිස් පෙරේතයන්ට සුපිරියක්

Devilled chicken kottu 990/=
Devilled chicken rice 1090/=

බෙලිඅත්ත අවට අයට ගෙදරටම ගෙන්න ගන්න මේ නම්බර් වලට කතා කරලා o r d e r එක දාගන්න
0772 415232
0742 333838

සුවබර නිරෝගී විශ්‍රාම දිවියකට සුබ පැතුම්!!බෙලිඅත්ත ගැටමාන්න "Janidu" නිවසේ පදිංචි N H රම්‍යලතා මහත්මියගේ වසර 40 සේවා කාල...
25/01/2026

සුවබර නිරෝගී විශ්‍රාම දිවියකට සුබ පැතුම්!!

බෙලිඅත්ත ගැටමාන්න "Janidu" නිවසේ පදිංචි N H රම්‍යලතා මහත්මියගේ වසර 40 සේවා කාලයට සමු දී විශ්‍රාම ගැනීම වෙනුවෙන් බෙලිඅත්ත මහ රෝහලේ වෛද්‍යවරුන්ට සහ සහෝදර හෙද නිලධාරින් වෙනුවෙන් දිවා ආහාරය පිරිනැමීම සදහා SPICE Kitchen අප කෙරෙහි විශ්වාසය තබා අපව තෝරා ගැනීම වෙනුවෙන් එම මහත්මියටත් පවුලේ අයටත් බෙහෙවින් ස්තූතියී !!

N H රම්‍යලතා මහත්මියට නිදුක් නිරෝගි සුවබර විශ්‍රාම දිවියක් වෙනුවෙන් spice kitchen සමස්ත කාර්‍යමණිඩලයේ උණුසුම් සුබ පැතුම්

02/01/2026
ගෙවි ගිය 2025 අවුරැද්ද පුරාවට අප හා රැදි සිටි පාරිභෝගික ඔබට බෙහෙවින් ස්තූතියී!!ලැබුවාවු 2026 අවුරැද්ද spice kitchen අපගේ...
01/01/2026

ගෙවි ගිය 2025 අවුරැද්ද පුරාවට අප හා රැදි සිටි පාරිභෝගික ඔබට බෙහෙවින් ස්තූතියී!!

ලැබුවාවු 2026 අවුරැද්ද spice kitchen අපගේ පාරිභෝගික ඔබට සුබ අලුත් අවුරැද්දක් වේවා!!!

සුපුරැදු පරිදි අද දින ඔබ වෙනුවෙන් විවෘතයි
ඩිලිවරි පහසුකම සදහා අමතන්න
0772 415232
0742 333838

මොකද කියන්නේ අද නිවාඩු නත්තල්දවසේ ගෙදර සෙට් එකත් එක්ක කමුද සැප බිරියානි එකක් Spice kitchen එකෙන්.ලගටම ගෙනැල්ලා දෙන්න මේ ...
25/12/2025

මොකද කියන්නේ අද නිවාඩු නත්තල්
දවසේ ගෙදර සෙට් එකත් එක්ක කමුද සැප බිරියානි එකක්
Spice kitchen එකෙන්.

ලගටම ගෙනැල්ලා දෙන්න මේ නම්බර් වලට කෝල්
එකක් දෙන්න
0772 415232
0742 333838

පසුගිය දිනක ඔකේවෙල මනිශා කාබන් ආයතනයට spice kitchen අප විසින් සකසා දුන් ඇනවුමඔබගේ විශේෂ ආහාර ඇනවුම් සදහා ප්‍රනීතව පිරිසි...
19/12/2025

පසුගිය දිනක ඔකේවෙල මනිශා කාබන් ආයතනයට spice kitchen අප විසින් සකසා දුන් ඇනවුම

ඔබගේ විශේෂ ආහාර ඇනවුම් සදහා ප්‍රනීතව පිරිසිදුව කෘතීම රසකාරක වලින් තොරව ඔබට අවශ්‍ය පරිදී සකසා ගැනීමට අපිට කතාකරන්න
0772 415232
0742 333838

දැන් SPICE KITCHEN අපෙන් කොරියන් රසට කැමති අයට original korean ramyon noodles0772 4152320742 333838
17/12/2025

දැන් SPICE KITCHEN අපෙන් කොරියන් රසට කැමති අයට original korean ramyon noodles
0772 415232
0742 333838

SPICE KITCHEN DELIVERY🛵🛵🛵🛵🛵🛵🛵🛵🛵රට ඉන්න ඔයාලට වගේම දුර ඉන්න ඔයාලටත් ගෙදර ඉන්න ආදරණීයන්ට කෑම ටිකක් යවන්න හිතනවද?එහෙනම් spi...
11/10/2025

SPICE KITCHEN DELIVERY
🛵🛵🛵🛵🛵🛵🛵🛵🛵

රට ඉන්න ඔයාලට වගේම දුර ඉන්න ඔයාලටත් ගෙදර ඉන්න ආදරණීයන්ට කෑම ටිකක් යවන්න හිතනවද?
එහෙනම් spice kitchen අපිට කතා කරන්න.
අපි රසට පිරිසිදුව රසකාරක වලින් තොරව හොද කෑම එකක් එයාලට ගිහින් දෙන්නම්.
මේ නම්බර් වලට කතා කරලා හරි whatsup හරි කරලා order එක දාගන්න
0772 415232
0742 333838

🙏ආයුබෝවන්!!🙏සුබ දවසක් වේවා!!SPICE Kitchen Delivery Service 📍ටවුන් එකෙන් ඈතද ඉන්නේ,එහෙමත් නැත්නම් රටකද?🏡ඔයාලගේ ගෙදරට යාලු...
25/09/2025

🙏ආයුබෝවන්!!🙏
සුබ දවසක් වේවා!!

SPICE Kitchen Delivery Service
📍ටවුන් එකෙන් ඈතද ඉන්නේ,එහෙමත් නැත්නම් රටකද?
🏡ඔයාලගේ ගෙදරට යාලුවන්ට ආදරණීයන්ට කෑම ටිකක් යවන්න හිතනවද?
🍱අපි ගිහින් දෙන්නම් එයාලා ලගටම.
කතා කරන්න අපිට
SPICE Kitchen
🛵Delivery Service
☎️0772 415232
☎️0742 333838
( බෙලිඅත්ත නගරයේ සිට 10KM ඇතුලත පමණයි )

Address


34200

Telephone

+94472243234

Website

Alerts

Be the first to know and let us send you an email when Spice kitchen Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Spice kitchen Restaurant:

  • Want your business to be the top-listed Restaurant?

Share