14/10/2026
🍔❤️ A BURGER SO GOOD, IT TRAVELS HOME! 🌍✈️
Some compliments are truly unforgettable! 🥹❤️
One of our lovely guests at Pepa Restaurant told us that the best burger they had ever tasted in Sri Lanka was right here with us! 😍🍔
And they loved it so much that they wanted to take one all the way back to their home country! ✈️🌎
Moments like these remind us why we do what we do. Your love and appreciation mean the world to us! 🫶
Thank you for making Pepa part of your Sri Lankan journey. Until we meet again! ❤️
🍔❤️ ලංකාවේ කාපු රසම Burger එක… ගෙදරටත් අරගෙන යන්න තරම්! ✈️🌍
සමහර වෙලාවට අපිට ලැබෙන පුංචි ප්‍රශංසාවක් වුණත් හිතට දැනෙන්නේ හරිම ලොකුවට. 🥹❤️
Pepa Restaurant එකට ආපු අපේ ආදරණීය Guest කෙනෙක් කිව්වේ, එයා ලංකාවේදී කාපු රසම Burger එක කෑවේ අපේ Pepa එකෙන් කියලා! 😍🍔
ඒ තරම් රසට හිතුණු නිසාම, එයාගේ රටට ආපහු යද්දීත් අපේ Burger එකක් අරගෙන යන්න එයාට ඕන වුණා! ✈️❤️
අපි හදන කෑමක රසය තවත් රටකටත් අරගෙන යන්න කෙනෙක්ට හිතෙන එක… ඒක ඇත්තටම අපිට ලොකු සතුටක්! 🫶
Pepa එකේ රසය ඔබේ හදවතට ළං වුණාට බොහොම ස්තූතියි! ❤️ නැවතත් හමුවෙමු!
📍 Pepa Restaurant