pransi mims

pransi mims ���
(1)

Follow my.
14/06/2026

Follow my.

14/06/2026

🇹🇩🇪🇺🎄රුමේනියා ඇවිල්ලා මේක කාලා නැත්නම් වැඩක් නෑ🇱🇰🇹🇩❤️

🇹🇩🇱🇰Follow my....
09/06/2026

🇹🇩🇱🇰Follow my....

🇹🇩🇱🇰🇱🇰🇪🇺🇪🇺🙏🙏 රුමේනියාවේ ලස්සන දවසක්...
08/06/2026

🇹🇩🇱🇰🇱🇰🇪🇺🇪🇺🙏🙏 රුමේනියාවේ ලස්සන දවසක්...

08/06/2026

07/06/2026

🇹🇩🇱🇰රුමේනියාවේ කුණාටුවකට අහුවුණා අපි🇱🇰🇹🇩

🚨🇷🇴 රොමේනියාවේ කොන්ස්ටන්සා වරාය අසල ඩ්‍රෝන සිද්ධියක්!ඊයේ රොමේනියාවේ කළු මුහුද ආශ්‍රිත කොන්ස්ටන්සා වරාය ප්‍රදේශයේ විශේෂ ආ...
06/06/2026

🚨🇷🇴 රොමේනියාවේ කොන්ස්ටන්සා වරාය අසල ඩ්‍රෝන සිද්ධියක්!

ඊයේ රොමේනියාවේ කළු මුහුද ආශ්‍රිත කොන්ස්ටන්සා වරාය ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක තත්ත්වයක් ඇති වුණා. වාර්තා අනුව පාලනයෙන් ගිලිහුණු මුහුදු ඩ්‍රෝනයක් වරාය ආශ්‍රිත ප්‍රදේශයේදී පිපිරී ගොස් තිබෙනවා.

වාසනාවකට මෙම සිද්ධියෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල ලැබීම් වාර්තා වී නැහැ. කෙසේ වෙතත්, කළු මුහුද කේන්ද්‍ර කරගත් යුද තත්ත්වයේ බලපෑම් රොමේනියාවටත් සමීපව දැනෙමින් පවතින බව මෙම සිද්ධියෙන් නැවතත් පැහැදිලි වෙනවා.

අදාළ බලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ප්‍රදේශයේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කර තිබෙනවා.

🙏 සියලු දෙනාම නිවැරදි තොරතුරු පමණක් විශ්වාස කරමින් සුරක්ෂිතව සිටින්න.

🇷🇴

05/06/2026

🇹🇩🇪🇺🇪🇺රුමේනියාවේ චෙරි කඩන්න යන ගමන්..🇱🇰🇪🇺🇹🇩

06/11/2024

සුපිරිම සින්දුව....

Address

Constanta

Website

Alerts

Be the first to know and let us send you an email when pransi mims posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share