NEET & SWEET CAKES

NEET & SWEET  CAKES Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NEET & SWEET CAKES, Matara, Matara.
(4)

ආදරණීයයන්ගේ ලස්සන දවස් රසවත් කරන්න,
අපිත් එක්ක එකතුවෙන්න.😊

👉Birthday/wedding (all type of cakes)
👉Cupcakes/pot cakes/Jar cakes
👉Food packs
👉Fresh flower bouqute with cakes
👉gift boxes/photo freams/mugs/teddies


මාතර අවට 25km ඩිලිවරි කරනු ලැබේ.

🎂✨ Cake එකක් ලස්සන වෙන්න Design එක විතරක්ම ප්‍රමාණවත්ද?අපි නම් හිතන්නේ ලස්සන Design එකට අමතරව, මෘදු Cake layers, රසවත් f...
15/07/2026

🎂✨ Cake එකක් ලස්සන වෙන්න Design එක විතරක්ම ප්‍රමාණවත්ද?

අපි නම් හිතන්නේ ලස්සන Design එකට අමතරව, මෘදු Cake layers, රසවත් filling, සහ ආදරයෙන් කරන finishing තමයි Cake එකක් මතක හිටින විදිහට හදන්නේ. ❤️

ඔයා Cake එකක් Order කරනකොට වැඩියෙන්ම බලන්නේ මොනවද? 🤔

🍰 Design
😋 Taste
💰 Price

Comment එකකින් කියන්න. ඔයාගේ අදහස අපිට වටිනවා. 💕

15/07/2026

💛 ඔයාලගේ වචන තමයි අපිට ලැබෙන ලොකුම තෑග්ග. 💛

හැම feedback එකක්ම අපිට තවත් හොඳින් වැඩ කරන්න ලැබෙන ශක්තියක්. 🥹🎂

අපේ cakes රස බලලා, විශ්වාස කරලා, ලස්සන අදහස් බෙදාගන්න හැමෝටම හදවතින්ම ස්තූතියි. 🙏❤️

ඉදිරියටත් ආදරයෙන්, ගුණාත්මකභාවයෙන් සහ වගකීමෙන් ඔබේ විශේෂ දවස තවත් මිහිරිකරන්න අපි කැපවෙනවා.

✨ ඔබත් අපේ cake එකක් රස බලලා තියෙනවා නම්, ඔබේ අදහස comment එකකින් ලියන්න. ඒක අපිට ගොඩක් වටිනවා. 💕

🌹Thank you for your love & trust🌹

Good Morning ! 🧁May your day be as sweet as cake and as beautiful as your smile. 💕Thank you for being part of our baking...
15/07/2026

Good Morning ! 🧁
May your day be as sweet as cake and as beautiful as your smile. 💕
Thank you for being part of our baking journey. Have a wonderful day! ✨🍰

Shout out to my newest followers! Excited to have you onboard! Brigitte Stocks, Sangeeta Master, Myrna Villanueva, Sewwa...
15/07/2026

Shout out to my newest followers! Excited to have you onboard! Brigitte Stocks, Sangeeta Master, Myrna Villanueva, Sewwandi Silva, Rajni Bala, Haleera Haleera, Thilakan Charichetty, Jay Prakash, Busakorn Siribumrungchart, Rita Paul, Surendra Doshi, Safari Srinivasulu, Avtar Kaur, Sanjid Pariary Pariary, Vijay Chikhalkar, Ashok Kumar Singh, RajenderKumar Soni RajenderSoni, Gardas Venkatesh, Lisa H Tran, Mangala Ghosh, Shampa Kundu, Bhupendrasinh Jadav, Umeschandra Shaoo, Sangita Tadvi, Anita Wadekar, Niyomi Dayarathna, Manoj Kumar, Nalini Joshi, Meri Meri, Nidhi Lahre, Sanjuktadas Das, Sapna Thakur, মেঘ কন্যা ঝুমা, Aouiche Nadjet, Raju Rawat, Dipa Chakraborty Deep, Chandra Kala Limbu, Nishamani Gunawardane, Chun Ale, Jayanath Priyadarshna, Gangotri Devi, Rama Dey, Dhaneesh Madhu, Rajbongshi Rajbongshi

13/07/2026

🐮🐷🐥පන තිබුනට කේක් එක AI නෙමේ ඉතිo...😉

゚viralシ

💗🦋සැමරුමක් සම්පූර්ණ වෙන්නේ රසවත්, ලස්සන Cake එකක් එක්ක."🦋💗ඔබේ විශේෂ දවසට ගැළපෙන Custom Cake එකක් ආදරයෙන් සකස් කර දෙන්න අ...
13/07/2026

💗🦋සැමරුමක් සම්පූර්ණ වෙන්නේ රසවත්, ලස්සන Cake එකක් එක්ක."

🦋💗ඔබේ විශේෂ දවසට ගැළපෙන Custom Cake එකක් ආදරයෙන් සකස් කර දෙන්න අපි සූදානම්.

✨ Birthday Cakes
✨ Anniversary Cakes
✨ Baby Celebration Cakes
✨ Theme Cakes

ඔබ කැමති Design එකට සහ රසයට අනුව Order භාර ගන්නවා.

📩 ඔබගේ දිනය කලින්ම වෙන් කරගැනීමට අදම whatsapp එකට Message එකක් එවන්න.

📍NEET & SWEET CAKES – Matara
Whatsapp - 0772662731
🛵මාතර අවට ඩිලිවරි පහසුකම් සහිතයි🛵

Big shout out to my newest top fans! 💎 Roland SafadiDrop a comment to welcome them to our community,  fans
13/07/2026

Big shout out to my newest top fans! 💎 Roland Safadi

Drop a comment to welcome them to our community, fans

Thanks for being a top engager and making it onto my weekly engagement list! 🎉 Pramod Kulkarni, Shiromi Uyangoda, Thanuj...
13/07/2026

Thanks for being a top engager and making it onto my weekly engagement list! 🎉 Pramod Kulkarni, Shiromi Uyangoda, Thanuja Uyangoda

Address

Matara
Matara
81000

Telephone

+94772662731

Website

Alerts

Be the first to know and let us send you an email when NEET & SWEET CAKES posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share