Mrs.Cakey

Mrs.Cakey We don’t just bake cakes, we bake memories. Come slice into something sweet!🎂💭

homemade Cake...🍫👀
0770049118
(2)

Life is soo beautiful one day.....try..try...💪💪💪💪ආදරනිය අශිර්වාදාත්මක සුභ දවසක් 💐💐Mrs.Cakey 077💖00💖49118රසක්😋😋😋 පුඩුම සත...
14/05/2026

Life is soo beautiful one day.....try..try...💪💪💪💪
ආදරනිය අශිර්වාදාත්මක සුභ දවසක් 💐💐
Mrs.Cakey
077💖00💖49118
රසක්😋😋😋 පුඩුම සතුටක්🙏🥰 උපන්දිනයක් නම් ඇවිත් බලන්න 💖💖

13/05/2026

රසට😋😋fresh icing ගානට
Mrs.Cakey
077💖00💖49118

වෙන්න ඕනෑ දේ වෙන්න ඕනෑ වෙලාවට සිදුවෙයි...ඉවසීමෙන් වැරෙන් අල්ලන් ඉමු ඔයාත් මමත් එතකං💪💪💪💪💪💪💪සියලු කටයුතු සාර්ථක වෙන ආශිර්ව...
13/05/2026

වෙන්න ඕනෑ දේ වෙන්න ඕනෑ වෙලාවට සිදුවෙයි...ඉවසීමෙන් වැරෙන් අල්ලන් ඉමු ඔයාත් මමත් එතකං💪💪💪💪💪💪💪

සියලු කටයුතු සාර්ථක වෙන ආශිර්වාදාත්මක දවසක් වේවා ඔයාටත් මටත් 💐💐💐💐

Mrs.Cakey
077💖00💖49118
එන්න අපේ cake බට්ටෝ කාලා සතුටින් fresh එකට ඉන්න🙃🙃🙃🙃😅😅😅😅
ලංකාවේ කොහේ හිටියත් ගෙදරටම එවන්න පුලුවන් 🛻🛻🛻🛻🛻

්ටෝ

මිනිස්සු මාව පිලිගත්තත් නැතත් හැම මොහොතකම මම මං විදියට ජිවත් වෙන කෙනෙක් 😂😂😂😂මං අඩුපාඩු ගොඩක් ගැටලු ගොඩක් මැද්දේමගේම ආවේන...
11/05/2026

මිනිස්සු මාව පිලිගත්තත් නැතත් හැම මොහොතකම මම මං විදියට ජිවත් වෙන කෙනෙක් 😂😂😂😂
මං අඩුපාඩු ගොඩක් ගැටලු ගොඩක් මැද්දේ
මගේම ආවේනික ක්ර්මයකට පුංචියට ගමනක් යන කෙනෙක්😅😅😅
රුපියලක් හොයන්න ඔයා වෙහෙසෙන විදිය මට හොදටම දැනෙන නිසා මගේ business එක තුළ මම අවංකව ,💖,භක්තිමත් ව මගේ කෑම ඔයාවෙනුවෙන් මම හදන්නේ 👌👌👌
ඔයා තමයි මගේ වත්කම 💎💎💎 ආදරනීයයි😘😍🥰💖

මේ තියෙනවා මගේ මහන්සයට,,,අවංක ක්මට
ලැබුණු ආදරනිය තෑග්ග 💐💐💐thank you soo much🙏🙏💖💖😍😍

ඉතින් cake බට්ටෝ අලුත් වේලා..ලංකාවේ කොහේ හිටියත් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් ..🛻🛻🛻🛻🛻
Mrs.Cakey
0770049118
💖💖💖💖💖💖💖💖💖💖😘😘😘😘😘😘

10/05/2026

රු.20cake බට්ටෝ ඔයාට සතුටක්🙏🥰 නැවුම් අත්දැකීම් ලබා දෙයි...
Mrs.Cakey
0770049118
්ටෝ fans

10/05/2026
Cupcake වලට පුලුවන් ඔයාව සතුටු කරන්න😅😅cashueuw කජු ඩාලා හදපු රසම රස 🧁 cupcake 100/=Mrs.Cakey 0770049118
10/05/2026

Cupcake වලට පුලුවන් ඔයාව සතුටු කරන්න😅😅cashueuw කජු ඩාලා හදපු රසම රස
🧁 cupcake
100/=
Mrs.Cakey
0770049118

ඔයාට සතුට මිලට ගන්න බැරි උනාට පුංචි රු.20කට cake බට්ටෙක් අරන් රසවිදින්න පුලුවන් .....😋😋🙃🙃🙃රුපියලක් හොයන්න වෙහෙසෙන ඔයාගෙම...
04/05/2026

ඔයාට සතුට මිලට ගන්න බැරි උනාට පුංචි රු.20කට cake බට්ටෙක් අරන් රසවිදින්න පුලුවන් .....😋😋🙃🙃🙃
රුපියලක් හොයන්න වෙහෙසෙන ඔයාගෙ
මහන්සිය මට පුඩුම විදියට දැනෙනවා 😍😍
ඉතින් ඔයාගෙ අතේ තියෙන ගානට පවුලේ හැමෝම එක්ක රස විදින්න පුලුවන් රසවත් දෙයක් ලබා දෙන්න මම මගෙ පුංචි business එක ඇතුලේ උත්සාහ කරන්නේ 😍😍😍

ලංකාවේ කොහේ හිටියත් ඔයාටත් ්ටෝ රස බලන්න පුළුවන් 👍👍
Mrs.Cakey
0770049118

ඊයේ cake බට්ටෝ අරන් සහය දුන්න හැමෝටම බොහෝම ස්තුතියි🙏🙏💖💖 ආදරෙයි 😘😘😘

03/05/2026

රස ගොඩකින් රු 20ට නැවුම් අත්දැකීම් මක් Mrs.Cakey
0770049118

20/04/2026
පටන් ගැන්ම අමාරුයි ...කටුකයි...එත් අද දවස ත් සාර්ථකයි.....යන එන ගමන් cake බට්ටෙක් අරන් සහයෝගය ඩුන්න හැමෝටම බොහෝම ස්තුතිය...
19/04/2026

පටන් ගැන්ම අමාරුයි ...කටුකයි...එත් අද දවස ත් සාර්ථකයි.....යන එන ගමන් cake බට්ටෙක් අරන් සහයෝගය ඩුන්න හැමෝටම බොහෝම ස්තුතියි🙏🙏💖💖
ආදරෙයි පැලෙන්න...මොකද ඔබයි මගේ එකම වත්කම 💎💎💎
ඔබ නැත්නම් මාත් නෑනෑ ඉතින්💖🥰😘
මම හදන කෑම වලින් ඔයා ගෙවන මුදලට උපරිම සාධාරණයක් කරන්න මම නිතරම හිතන්නේ ...මොකද ඔයා රුපියලක් හොයන්න වෙන මහන්සිය මට හොදටම දැනෙනවා ....😍
ඒ නිසා මගේ business එක ඇතුලේ මම උපරිමයෙන් අවංකව ඔයා දෙන මුදලට මට පුලුවන් විදිහට මගේ කෑම මම ඔයා අතරට ගෙන එනවා 👌👌👌

Cake බට්ටෝ රු.20/=
ලංකාව පුරා එවන්න පුලුවන් 🛻🛻
077💖00💖49118

Address

Mayamawatha,makubura,pannipitiya

10230

Opening Hours

Monday 07:00 - 22:00
Tuesday 07:00 - 22:00
Wednesday 07:00 - 22:00
Thursday 07:00 - 22:00
Friday 07:00 - 22:00
Saturday 07:00 - 22:00
Sunday 07:00 - 22:00

Telephone

+94770049118

Website

Alerts

Be the first to know and let us send you an email when Mrs.Cakey posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mrs.Cakey:

  • Want your business to be the top-listed Restaurant?

Share