Ape Italy Gedara

Ape Italy Gedara අද මොකද වෙන්නෙ ඉතාලි ගෙදර

21/07/2026

හැමෝම එන්න

21/07/2026

ළමායි... Live එනවා😇
fans

21/07/2026

මොනවාද දණගහලා ඉල්ලුවේ...?
තමන්ගේ අවංක අදහස සමාජගත කළ ඔබ දෙපළට බොහොම ස්තූතියි! ❤️

20/07/2026

සත්‍ය සිදුවීමක්... ඔබේ අදහස් අවශ්‍යයි 💯💬

20/07/2026

ආයේ කඩෙන් ගේන්න ඕනේ නෑ...

19/07/2026

කකුල් කැක්කුම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්...❤
#අපේඉතාලිගෙදර

17/07/2026

බිත්තර බනිසක් කන ගමන් තේ එකක් බොමු..." ☕️🥖🥚

15/07/2026

පුංචි තෑග්ගක්...🎀🎁


🎀🎁

14/07/2026

අසාධාරණයක් සිද්ධ වුණාම, ඔයා සාධාරණ කෙනෙක් නම් දෙපාරක් හිතන්නැතුව ඉස්සෙල්ලම යන්න ඕනේ නීතිය ඉස්සරහට.

වටේට මඩ ගහමින්, බොරු කතන්දර මවන්නේ මේක තවමත් ලංකාව කියලා හිතාගෙනද?"

14/07/2026

Crab curry සමග Cheese නාන් 🥵🥵🥵
ඉන්දියානු පන්නයේ රසවත් කෑම වේලක් නිදහස් පරිසරයක රස බලන්න ඕනේ නම් මෙන්න නියම තැන. Viale Certosa 180 හි පිහිටි මෙතන තියෙන Outdoor Seating පහසුකම නිසා හරිම නිදහස් වටපිටාවක කෑම රස විඳින්න පුළුවන්.
Address: Viale Certosa 180, Milan.
Contact: +39 351 727 9363
Email: [email protected]
කෑම වල රසයි, එතන තියෙන නිදහසයි ගැන දැනගන්න වීඩියෝ එක අවසාන වෙනකම්ම බලන්න!
Tikka Land Ristorante

Indirizzo

Bologna
Naples

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Ape Italy Gedara pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi