Sampa DXB Diaries

Sampa DXB Diaries Sri Lankan in Dubai 🇦🇪
Food, travel & real life experiences
Join my journey with Sampa DXB Diaries 🎥

  👉🇦🇪 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීසා බලපත්‍ර සඳහා වන අලුත්ම වෙනස!ඔබ හෝ ඔබේ හිතවතෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ...
15/04/2026

👉🇦🇪 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීසා බලපත්‍ර සඳහා වන අලුත්ම වෙනස!

ඔබ හෝ ඔබේ හිතවතෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) රැකියාවක් සඳහා යාමට බලාපොරොත්තුවෙන් සිටිනවාද? එසේනම්, වීසා ක්‍රියාවලියේ සිදුවී ඇති මෙම වැදගත් වෙනස පිළිබඳව ඔබ අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතුය.

පසුගියදා නිවේදනය කරන ලද නව නීති රීති වලට අනුව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක පුද්ගලයන් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා වීසා (Work Visa) ලබා ගැනීමේදී පොලිස් නිෂ්කාශන සහතිකය (Police Clearance Certificate) ඉදිරිපත් කිරීම 2026 අප්‍රේල් මාසයේ සිට අනිවාර්ය කර තිබේ. මෙය එම රටේ ආරක්ෂාව සහ විනය තවදුරටත් තහවුරු කිරීම සඳහා ගනු ලැබූ පියවරකි.

මෙමඟින් බලාපොරොත්තු වන්නේ අපරාධ වාර්තා රහිත, ගුණාත්මක ශ්‍රම බලකායක් එමීර් රාජ්‍යය වෙත ගෙන්වා ගැනීමයි. ඔබ ලංකාවේ සිට අයදුම් කරන්නේ නම්, ඔබ පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානය මඟින් හෝ මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහතික කිරීම සහිතව මෙම සහතිකය ලබාගත යුතුය.
සැලකිය යුතු කරුණු:

• වීසා අයදුම් කිරීමට පෙර සහතිකයේ වලංගු කාලය පරීක්ෂා කරන්න.

• සහතිකය නිසි බලධාරීන් ලවා සහතික කරවා ගැනීම අනිවාර්ය වේ.

• මෙය නව රැකියා වීසා සඳහා මෙන්ම, ඇතැම් අවස්ථාවලදී වීසා අලුත් කිරීම් සඳහාද බලපෑ හැකිය.

ඔබේ විදේශ රැකියා සිහිනය සාර්ථක කර ගැනීමට නම්, ලිපි ලේඛන කටයුතු නිවැරදිව සහ කලින් සූදානම් කර ගැනීම ඉතා වැදගත් වේ. මේ පිළිබඳව තවත් තොරතුරු සහ ඉදිරි යාවත්කාලීන කිරීම් දැනගැනීමට අප සමඟ රැඳී සිටින්න!
Follow us👆

සාමය, සෞභාග්‍යය පිරිසිත් සේ වැඩ කටයුතු කරගන්න පුළුවන්, අලුත් හීන, අලුත් බලාපොරොත්තුසැබෑ කරගන්න පුළුවන්සාර්ථක අලුත් අවුරු...
14/04/2026

සාමය, සෞභාග්‍යය පිරි
සිත් සේ වැඩ කටයුතු කරගන්න පුළුවන්, අලුත් හීන, අලුත් බලාපොරොත්තු
සැබෑ කරගන්න පුළුවන්
සාර්ථක අලුත් අවුරුද්දක් වේවා! 🏆🇱🇰✨🇦🇪❤️
🏎️
©️Sampa Dxb Diaries

ජීවිතේ කියන්නේ හැමදාම අලුත් පාඩම් ඉගෙන ගන්න ලස්සන ගමනක්! 🏙️✨ සමහර වෙලාවට අපිට පසුබෑම් එන්න පුළුවන්, හැබැයි පාස්කු දිනය අ...
04/04/2026

ජීවිතේ කියන්නේ හැමදාම අලුත් පාඩම් ඉගෙන ගන්න ලස්සන ගමනක්! 🏙️✨

සමහර වෙලාවට අපිට පසුබෑම් එන්න පුළුවන්, හැබැයි පාස්කු දිනය අපිට කියා දෙන්නේ ඕනෑම අඳුරකට පස්සේ ආලෝකමත් උදෑසනක් උදා වෙනවා කියලයි. 🕊️💎 වැටෙන හැම තැනකදීම ශක්තිමත්ව නැගිටලා, ඔයාගේ හීන පස්සේ නොනැවතී දුවන්න. 🏃‍♂️💨

ඔබ සැමට සාමය, සතුට සහ අලුත් බලාපොරොත්තු පිරි සුබ පාස්කු දිනයක් වේවා! ❤️🐣

31/03/2026

හදවතින්ම ශ්‍රීලාංකිකයින් වෙනුවෙන් උදව් කරමූ.💪🇱🇰

30/03/2026

💪❤️🇦🇪🙏TRUE

30/03/2026

අත් හරින්න එපා... අනිවාරෙන්ම ජීවිතේ දිනන්න..❤️🫡💪

DUBAI Miracle Garden 👉🫡❤️Enjoy the Life ⚡️
29/03/2026

DUBAI Miracle Garden 👉🫡❤️
Enjoy the Life ⚡️

28/03/2026

ෆේල් වෙන කොට අත්හරින්න එපා ප්ලෑන් එක් වෙනස් කරලා ආයේ පටන් ගන්න 💪🇦🇪🌵✈️
Sampa DXB DIARIES

ඔන්න ගැමි ගෙදර රෙස්ටුරන්ට් පරකඩුව  අලුත් අවුරුදු දීමනා 👉👉👉රයිස් වර්ග👉කොත්තු වර්ග👉මික්ස් රයිස්👉නාසිගුරාන්👉චීස් කොත්තු👉බිර...
11/04/2025

ඔන්න ගැමි ගෙදර රෙස්ටුරන්ට් පරකඩුව අලුත් අවුරුදු දීමනා 👉👉
👉රයිස් වර්ග
👉කොත්තු වර්ග
👉මික්ස් රයිස්
👉නාසිගුරාන්
👉චීස් කොත්තු
👉බිරියානී
👉කහ බත්
👉👉👉👉👉👉650 සිට

ඇතුළුව බයිට් වර්ග රැසක්... 250 සිට...

👉චිකන් ෆින්ගර් 900/-
👉හැදැලෝ 450/-
👉බැදපු මාලූ 250/-
👉චිකන් ඩෙවල් 900/-
👉වෙජිටබල් 300/- ඇතුලුවතවත් බයිට් ගොඩක් තියෙනවා 👉👉☎️ නම්පා සෝස් එක්ක..

✳️නෑදෑයන් එන දවසට ෆැමිලි පැක් ඔයාලට ඔනී විදියට ඔනී කෑමක් හදා ගන්න කතා කරන්න අපිට... (බුෆේ හෝ පාර්සල්)

✳️ ඔයාගේ කාර්‍යාලයේ හෝ ඔබගේ ආයතනයේ සේවක මහතුන් වෙනුවෙන් අවුරුදු ආහාර වේලක් අපෙන් ඉතාම සාධාරණ මිල ගණන් යටතේ ලබා ගත හැක..
(බුෆේ හෝ පාර්සල්) කතා කරන්න අපිට👉

SOOGOO CATERERS By
ගැමි ගෙදර රෙස්ටුරන්ට්
රත්නපුර පාර, පරකඩුව.
Lovers Park Hotel

☎️0777303080 (Whtsapp)
0707303080
0706303080
0713549384

👉Delivery Free up to 1500/- orders
around 3km

♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️🤬යාලුවොත් එක්ක සෙට් වෙලා ප්‍රයිවට් පාර්ටියක් දාන්න එන්න අපේ රෙස්ටුරන්ට් එකට.. පරකඩුව බාර් එක අසල🕺🏼💃🏻🍺🍻🥂🥃🍷🍸🍹🍽️🍴🛏️

02/03/2025

ගැමි ගෙදර රෙස්ටුරන්ට් බෝධිමලුව ශාඛාව 2025/03/02 දින සිට පරකඩුව DL බාර් එක අසල ලවර්ස් පාර්ක් හෝටල් පරිශ්‍රය වෙත රැගෙන යන ලදි.. සුපුරුදු ලෙස අපගේ ප්‍රනීත ආහාර පාන දැන් ඔබට ලබා ගත හැක.
0777303080
0706303080

✳️✳️ගෙදර තියෙන ඔනෑම උත්සව අවස්ථාවක් සඳහා සුපිරිම කෑම අපෙන්.👉✅ඉතා පිරිසිදු ප්‍රනීත ආහාර අපෙන් ඔබට.✅අපගේ සියලුම ආහාර ඉතා ප...
05/02/2025

✳️✳️ගෙදර තියෙන ඔනෑම උත්සව අවස්ථාවක් සඳහා සුපිරිම කෑම අපෙන්.👉

✅ඉතා පිරිසිදු ප්‍රනීත ආහාර අපෙන් ඔබට.

✅අපගේ සියලුම ආහාර ඉතා ප්‍රනීතව පිරිසිදුව පලපුරුදු සූපවේදීන් අතින් නිම වෙයි.

✅සෑම ආහාරයකම රස පමණක් ගැන නොව ආහාරවල #අලංකාරය ලස්සන ගැන අප වැඩි අවධානයක් ලබා දෙනු ලැබේ.

✅ ඉතා ප්‍රනීතව කෙසෙල් කොලේ ඔතා ලබා ගත හැක.

✅අපගේ සියලුම ආහාර පිසීම සඳහා දේශීය පිරිසිදු කුලු බඩු පමණක් භාවිතා කරනු ලබයි.

✅ අප අහාර පිලියෙල කිරීමට භාවිතා කරන්නේ නැවුම් එලවලු , පළතුරු , මස් වර්ග පමණි.

✅ඔබට කාර්‍යාලයට සේවා ස්ථානයට අවශ්‍ය ඔබගේ දවල්, රාත්‍රී , ආහාර බුෆේ ලෙස හෝ පාර්සල් ඔබ අසලටම ගෙන්වා ගත හැක.

✅ඔබට අවශ්‍ය ඔනෑම ආහාර වර්ගයක සදා ගත හැක.

✅ඔබගේ ඔනෑම උත්සව අවස්ථාවක් සදහා අපගේ ප්‍රනීත ආහාර ඔබට ඇනවුම් කල හැක.

✅වරක් රසවිඳ වෙනස වටහා ගන්න.

❇️නොමිලේ මෙම මැටි බුෆේ කට්ටලය ලබා දෙනු ලැබේ.

👉උපන්දින පාර්ටි
👉ඇනිවසරි පාර්ටි,
👉බිග් ගර්ල් පාර්ටි,
👉දානමය පිංකම්
👉මංගල උත්සව
👉 ගෙට ගෙවදීම්
👉කාර්‍යාලීය උත්සව
👉Engagements
👉Home Coming function
👉 බුෆේ එකක් අවශ්‍ය ඔනෑම උත්සව අවස්ථාවන් සඳහා අමතන්න

❌❌සැ.යු.අපගේ ආහාරවල කෘතිම රසකාරක අඩංගු නොවේ.

අදම ඔබගේ ඇනවුම වෙන් කරවා ගන්න.👉👉👉

☎️0777 30 30 80 / 0707 30 30 80

🏠 Soogoo Caterers by ගැමි ගෙදර රෙස්ටුරන්ට්
බෝධිමලුව, පරකඩුව.

👉👉රත්නපුර, කුරුවිට, පරකඩුව, ඇහැලියගොඩ, අවිස්සාවේල්ල, #කොළඹ අවට ඔනීම තැනකට අපි එනවා..

Address

Eheliyagoda
00000

Telephone

+94777303080

Website

Alerts

Be the first to know and let us send you an email when Sampa DXB Diaries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sampa DXB Diaries:

Share