22/07/2026
මේ විවෘත ආරාධනාව ඔයාලා හැමෝටමයි…
ජූලි මාසෙ 25 වෙනි සෙනසුරාදා උදේ 10.30 වෙද්දි කිරිබත් කටක් කන්න ගෙදර හැමෝම එක්ක එකතු වෙන්න Ella ශ්‍රී එකට.
මේ පහලින් තියෙන්නෙ අපේ Lunch Menu එක.බලන්නකො ඔයාලා කැමති කෑමද තියෙන්නෙ කියලා ☺️
🔥Steamed Basmati Rice
🔥Egg Fried Rice
🔥Yellow Rice
🔥Chicken curry
🔥Black pork curry
🔥Prawn Thel dala
🔥Cashew curry
🔥Eggplant Moju
🔥Soya Meat curry
🔥Beans Stirfry
🔥Kale Mallum
🔥Papadam
එහෙනම් ජුලි 25 හම්බවෙමු ☺️❤️
Ella Sri
191 Blackburn Road
Mt Waverley