Hansi Fernando

Hansi Fernando Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hansi Fernando, Restaurant, Netanya.

🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱
🌸BIRTHDAY CAKES,
🌸BUTTER CAKE
🌸DATES CAKE
🌸FRUIT CAKE
🌸COFFEE CAKE
🌸REBORN CAKE
🌸CUPCAKES
🌸CHOCOLATE CAKE

🌸ANY KIND OF ICE CREAM

🌸ANY KIND OF SWEETS

12/07/2026
29/06/2026

🇮🇱🇱🇰 ඊශ්‍රායල් ඉන්න එයාගේ ඒ ලස්සන දවස තවත් ලස්සන කරන්න ඔයාටත් පුළුවන්

ඔබ කවුරුන්ද යන්න ගැන ආඩම්බර වන්න. ලෝකය සැමවිටම සැබෑ සහ අව්‍යාජ දේවලට ආදරය කරයි."
10/06/2026

ඔබ කවුරුන්ද යන්න ගැන ආඩම්බර වන්න. ලෝකය සැමවිටම සැබෑ සහ අව්‍යාජ දේවලට ආදරය කරයි."

09/06/2026

🇮🇱🇱🇰 මගේ ජීවිතේ ඕන තරම් යාළුවෝ මට මුණගැහිලා තියෙනවා. මම සාමාන්‍යයෙන් මෙහෙම දේවල් ලියන්නේ නැහැ. ඒත් ඔයාට නොලියා බෑ . ඔයාව ළඟින් ඇසුරු කරන අය දන්නවා ඇති ඔයා මොන වගේ කෙනෙක්ද කියන්න. ඉතිං මමත් දන්නවා.
ඔයා වගේ හිත හොඳ කෙනෙක් අහම්බෙන් වගේ මගේ යාලුවෙක් වීම ගැන මම මාර සතුටුයි. අනිත් අයගේ මූණට ඔයා හිනාව ගේනව වගේ ඔයාටත් හැමදාම හිනාවෙලා ඉන්න ලැබෙන්න ඕනේ,
සුභම සුභ උපන්දිනයක් වේවා සාලිය ❤️

කොහොම හරි මට වීඩියෝ එක හරියට ගන්න බැරුව ගියා 😂😂 Saliya Saliya

01/06/2026

🇮🇱🇱🇰 අපේ ආදරණීය මතකයන් පොතට එකතු වෙන තවත් එක ලස්සන දවසක්. මේ තෑග්ග ඒ මතකය වෙනුවෙන්."❤️

අපි ආදරය කරන කෙනාගේ මූණට සතුටක් ගේන්න, හිතේ තියෙන ආදරේ තව විදිහකින් පෙන්නන්න දිනය කවද්ද කියන එක වැදගත් නැහැ. ඉතින් මේ ඕඩර් එක දුන්නෙත් එහෙම හිතෙන කෙනෙක් ❤️

26/05/2026

🇮🇱🇱🇰 gift එක දීල එනකම්ම ඒ මූණෙ හිනාව ඒ විදිහටම තිබුණා ❤️

ඔයා ආදරේ කරන එයාගෙ දවසත් මේ වගේ ලස්සන කරගන්න කතා කරන්න
0559785241🇮🇱
0768488258🇱🇰 whatsapp

16/05/2026

Comments වල අයිතිකාරයෝ ඉන්නවද බලන්න 😁❤️❤️

15/05/2026

🇮🇱🇮🇱🇱🇰 ඊශ්‍රායල් ඉන්න ඔයාගේ දවසත් ලස්සන කරගන්න අපිට කතා කරන්න

Madushan Dananjaya

13/05/2026

🇮🇱🇮🇱🇱🇰❤️

Address

Netanya

Website

Alerts

Be the first to know and let us send you an email when Hansi Fernando posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category