04/06/2026
📢 සුබ ආරංචියක්! 🇮🇱
Israel රැකියා අපේක්ෂකයින් සඳහා Web Portal එක ජූනි 5 වනදා විවෘත වේ.
අයදුම් කිරීමට බලාපොරොත්තු වන සියලු දෙනා සූදානම් වෙන්න.
වැඩි විස්තර සහ අයදුම් කිරීම සඳහා පහත link එක භාවිතා කරන්න. 👇
https://services.slbfe.lk/Israel/WebPortal_Home