Matteo Italian Foods

Matteo Italian Foods Informazioni di contatto, mappa e indicazioni stradali, modulo di contatto, orari di apertura, servizi, valutazioni, foto, video e annunci di Matteo Italian Foods, Servizio di consegna cibo, Nocera Inferiore.
(1)

Matteo Italian Foods 🇮🇹💛
අපි ඉතාලියෙන් direct import කරන original baby foods සහ products ඔබට ගෙන එන්නෙමු 🧸🍝
පුංචි බබාලට safe, healthy සහ premium quality ආහාර ලබාදීම අපේ ප්‍රධාන අරමුණයි💫

Happy customer.   Kurunagala ❤️
19/07/2026

Happy customer. Kurunagala ❤️

13/07/2026

💙 අද අපේ ලෝකය වෙනස් කළ පුංචි හදවතට අවුරුද්දක්... 🎂

අම්මායි තාත්තායි ජීවිතේ ලොකුම සතුට, ලොකුම ආදරේ, ලොකුම ආශීර්වාදය ඔයායි පුතේ. ❤️

අදට හරියටම අවුරුද්දකට කලින්, අපේ ජීවිතයට ආපු ඔයා අපේ හැම දවසක්ම සිනහවෙන් පිරෙව්වා. නිදි නැති රාත්‍රී, මහන්සි දවස්, ඒ හැමදේම ඔයාගේ එකම හිනාවකින් වටින මතකයන් වුණා.
අපේ පුංචි Matteo, ඔයා නිසාම අපි ආදරේ තවත් ගැඹුරින් ඉගෙන ගත්තා. ඒ ආදරේම හිතේ තියාගෙන තමයි Matteo Italian Foods කියන මේ පුංචි සිහිනයත් ආරම්භ කළේ.

සුභ පළමු උපන්දිනයක්, අපේ රත්තරන් පුතේ! 🎉🎈 දෙවියන්ගේ ආශීර්වාදය, නිරෝගී සතුට, ආදරය සහ ලස්සන අනාගතයක් හැමදාම ඔයාත් එක්ක වේවා. 💙

Happy 1st Birthday, Matteo! 🧸🎂

Vindika Fernando Vindi Wasana















🧀❤️ හැටන් වලට ගිය අපේ Cheese ඇණවුමට ලැබුණු ලස්සන ප්‍රතිචාරයක්!ඔබගේ සතුටුදායක අදහස් තමයි අපිට තවත් හොඳම දේ ලබාදෙන්න ලැබෙන...
11/07/2026

🧀❤️ හැටන් වලට ගිය අපේ Cheese ඇණවුමට ලැබුණු ලස්සන ප්‍රතිචාරයක්!

ඔබගේ සතුටුදායක අදහස් තමයි අපිට තවත් හොඳම දේ ලබාදෙන්න ලැබෙන ලොකුම ශක්තිය. 🙏

අපිව විශ්වාස කරලා ඇණවුම් කරන හැමෝටම හදවතින්ම ස්තූතියි! 🤍

ඔබත් ගුණාත්මක Italian Cheese රස බලන්න කැමති නම්,
📩 අදම WhatsApp කරන්න.

🚚 දිවයින පුරා Delivery පහසුකම් ඇත.

Matteo Italian Foods – ගුණාත්මකභාවය සහ රසය එකම තැනින්! 🇮🇹✨

🌿👶 ඔබේ පුංචි පැටියාගේ සංවේදී සමට ස්වභාවික ආරක්ෂාව! 💚ඩයපර් නිසා ඇතිවන රතු වීම, කුෂ්ඨ සහ අපහසුතා අවම කරමින් සම ආරක්ෂා කර ස...
07/07/2026

🌿👶 ඔබේ පුංචි පැටියාගේ සංවේදී සමට ස්වභාවික ආරක්ෂාව! 💚

ඩයපර් නිසා ඇතිවන රතු වීම, කුෂ්ඨ සහ අපහසුතා අවම කරමින් සම ආරක්ෂා කර සුවපත් කිරීමට Mustela Bio Diaper Cream විශිෂ්ට තේරීමකි.

✨ Organic Olive Oil සමඟ නිපදවා ඇත.
🌿 සුවඳ රහිත (Fragrance Free)
🌱 Vegan Formula
👶 උපතේ සිටම භාවිතයට සුදුසුයි.
🇫🇷 France නිෂ්පාදනයක්.
ඔබේ බබාට අවශ්‍ය මෘදු සත්කාරය අදම ලබා දෙන්න..💚
📩 ඇණවුම් සඳහා Whatsapp විමසන්න.(070-1316655)
🚚 දිවයින පුරා Delivery පහසුකම ඇත.

05/07/2026

💛 Real feedback. Real happiness. 🇮🇹👶

Nothing makes us happier than seeing our customers love our products! Thank you for your trust and continuous support. 🙏❤️

✨ Premium Italian Baby Foods
✅ 100% Original Products
📦 Ready Stock Available
🚚 Islandwide Delivery

Place your order today and give your little one the quality they deserve! 💕

📲 WhatsApp: 070 131 6655

Metteo Italian Foods🇮🇹❤️💛 Special Offer 💛 Khanum Pure Butter Ghee 500g රු.5650 🚨 Last Stock Available 🚨          ✨රු.650...
01/07/2026

Metteo Italian Foods🇮🇹❤️

💛 Special Offer 💛
Khanum Pure Butter Ghee 500g රු.5650
🚨 Last Stock Available 🚨

✨රු.650 ක වට්ටමක්✨
රු.5000ක්
පමණි.

මේ අවස්ථාව අතපසු කරගන්න එපා. Inbox කරලා වෙන් කරගන්න! 🧈✨

අදම ඔබගෙ ඇනවුම වෙන් කරවා ගන්න අමතන්න - 070 131 6655

🧀🇮🇹 STOCK AVAILABLE NOW! 🇮🇹🧀Parmareggio Formaggini Cheese දැන් Matteo Italian Foods වෙතින් ලබාගත හැකියි! 🤍Creamy රසයෙන් ...
05/06/2026

🧀🇮🇹 STOCK AVAILABLE NOW! 🇮🇹🧀

Parmareggio Formaggini Cheese දැන් Matteo Italian Foods වෙතින් ලබාගත හැකියි! 🤍

Creamy රසයෙන් පිරිපුන්, කුඩා දරුවන්ටත් වැඩිහිටියන්ටත් ආදරේ කරන Italian cheese එකක්. 🧀😋

⚡ Limited Stock Available
📩 Order කරන්න WhatsApp message එකක් එවන්න(0701316655)

🚚 Islandwide Delivery Available

ඔබේ favorite Italian cheese එක අදම reserve කරගන්න! 🇮🇹🤍

🧀🇮🇹✨

🇮🇹👶 Matteo Italian Foods 👶🇮🇹ඔයාගේ පුංචි පැටියාට ඉතාලියෙන්ම ගෙනා premium baby foods දැන් එකම තැනකින් 💛✨Healthy, tasty & b...
28/05/2026

🇮🇹👶 Matteo Italian Foods 👶🇮🇹

ඔයාගේ පුංචි පැටියාට ඉතාලියෙන්ම ගෙනා premium baby foods දැන් එකම තැනකින් 💛✨
Healthy, tasty & baby-friendly products රැසක් දැන් stock available 🛒

🍝 Mellin Baby Pasta
🍼 Humana NaturCare
🍪 Plasmon Biscuits
🧀 Parmareggio Snacks
🌾 Organic Cereals & More…

✅ Natural ingredients
✅ No harmful preservatives
✅ Trusted Italian quality
✅ Perfect for growing little ones 💕

ඔයාගේ පැටියටත් හොඳම දේ දෙන්න අදම order කරන්න 📩 070 131 6655
Inbox us for orders & details 💌

🍝🇮🇹 Matteo Italian Foods 🇮🇹🍝ඔයාගේ පුංචි පැටව්ට 🇮🇹 Italian quality baby foods හොයනවද? 👶💚Natural ingredients 🌿 | Trusted b...
25/05/2026

🍝🇮🇹 Matteo Italian Foods 🇮🇹🍝

ඔයාගේ පුංචි පැටව්ට 🇮🇹 Italian quality baby foods හොයනවද? 👶💚

Natural ingredients 🌿 | Trusted brands ✅ | Healthy growth 🥣

✨ Plasmon | Mellin | Nipiol සහ තවත් Italian baby foods දැන් Stock Available 🔥

💚 දෙමව්පියන් විශ්වාස කරන quality products
💚 වැඩෙන දරුවන්ට සුදුසු nutritious foods
💚 Original Italian products 🇮🇹

📦 Orders Open Now
📲 WhatsApp : 070 131 6655
📍 Matteo Italian Foods

“Little tummies deserve the best nutrition” 👶🍼💚

23/05/2026

📦🇮🇹 අපේ Matteo Italian Foods page එකේ first import product ටික අපිට ලැබුනා, මේ වෙන කොටත් අපි ඔයාලගේ oders delivery services වලට භාර දීලා ඉවරයි!! ❤️✨

මේක product stock එකක් විතරක් නෙවෙයි… පුංචි හීනයක් ටික ටික ඇත්ත වෙන්න පටන් ගත්ත දවසක් 🥹🤍

ගුණාත්මක Italian baby foods සහ trusted products ලංකාවට ගෙනෙන්න ගත්ත මේ පළවෙනි පියවර අපිට ගොඩක් special ❤️
අපේ page එකට support කරපු, message කරපු, order දාපු හැමෝටම ගොඩක් ස්තූතියි 🤍🙏

ඉස්සරහට තවත් අලුත් products, offers සහ quality items ගොඩක් එක්ක හම්බෙමු ✨

📍Matteo Italian Foods
📦 Imported Italian Baby Foods & Products 🇮🇹🤍
Whatsapp: 0701316655

❤️📦✨

Indirizzo

Nocera Inferiore
84014

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Matteo Italian Foods pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Matteo Italian Foods:

Condividi