Sahani sri lankan restaurant

Sahani sri lankan restaurant Sri Lankan resturant

07/06/2025
OPEN 11AM👍👍👍👍
27/05/2025

OPEN 11AM👍👍👍👍

Sunday special අද දිනත් අප සුදානම් රසවත් ආහාර වේලක් ඔබට පිරිනැමීමට 2025/05/25 lunch   එකට කටට සැරට කන්න ඕනෙද 🥵🥵🥵🥵🇯🇵සිටින...
25/05/2025

Sunday special

අද දිනත් අප සුදානම් රසවත් ආහාර වේලක් ඔබට පිරිනැමීමට 2025/05/25 lunch එකට

කටට සැරට කන්න ඕනෙද 🥵🥵🥵🥵
🇯🇵සිටින ශ්‍රී ලාංකික ඔබට පුලුවන් අපිත් එක්ක එකතු වෙන්න.

🇱🇰 රසයෙන් 🇱🇰 ගෙන්වන කුළුබඩු පමනක් බාවිතා කරයි. රසකාරක අඩංගු නොවේ.

කහ බත් කීරි සම්බා
චිකන් කරිය / පෝක් කරිය හෝ
මාළු ඇබුල් තියල්
කජු කරිය
අල තෙම්පරාදුව
වම්බටු මෝජු
මිශ්‍ර සලාද
තම්බා බැදපු බිත්තර
පපඩම්
බැදපු මිරිස් කරල්

Coca cola එකක් නොමිලේ

නියම ලාංකික රසය අපෙන් 😋

Opening hours 11.00 am - 11.00 pm
Lunch open 11.00 am සිට

අපි ඔබගේ පැමිණිම බලාපොරොත්තු වන්නෙමු.
Sahani srilankan restaurant 🤝
ඇවිත් කාලා යන්න එන්න / අරගෙන යන්නත් පුලුවන්
☎️ 0296-45-6465

#ශ්‍රීලංකා

TODAY OPEN 11AM👍👍👍
24/05/2025

TODAY OPEN 11AM👍👍👍

2025/5/24👍👍👍
23/05/2025

2025/5/24👍👍👍

Wednesday special  අද දිනත් අප සුදානම් රසවත් ආහාර වේලක් ඔබට පිරිනැමීමට 2025/05/21 lunch   එකට කටට සැරට කන්න ඕනෙද 🥵🥵🥵🥵🇯🇵ස...
20/05/2025

Wednesday special

අද දිනත් අප සුදානම් රසවත් ආහාර වේලක් ඔබට පිරිනැමීමට 2025/05/21 lunch එකට

කටට සැරට කන්න ඕනෙද 🥵🥵🥵🥵
🇯🇵සිටින ශ්‍රී ලාංකික ඔබට පුලුවන් අපිත් එක්ක එකතු වෙන්න.

🇱🇰 රසයෙන් 🇱🇰 ගෙන්වන කුළුබඩු පමනක් බාවිතා කරයි. රසකාරක අඩංගු නොවේ.

සුදු බත් බාස්මතී
චිකන් කරිය / පෝක් කරිය හෝ
බැදපු මාළු කූරියෙක්
අල කරිය
බීට් රූට් තෙම්පරාදුව
හාල්මැස්සන් බැදුම
කොළ මැල්ලුම
ෆ්‍රයිඩ් එග්
පපඩම්
බැදපු මිරිස් කරල්

Coca cola එකක් නොමිලේ

නියම ලාංකික රසය අපෙන් 😋

Opening hours 11.00 am - 11.00 pm
Lunch open 11.00 am සිට

අපි ඔබගේ පැමිණිම බලාපොරොත්තු වන්නෙමු.
Sahani srilankan restaurant 🤝
ඇවිත් කාලා යන්න එන්න / අරගෙන යන්නත් පුලුවන්
☎️ 0296-45-6465

#ශ්‍රීලංකා

16/05/2025
🇱🇰 ☸️🍛♨️  කහ බත් දන්සල♨️ 🍛☸️🇯🇵වෙසක් පෝය දිනය සැමරුම — මහා කහ බත් දන්සලක්!             කහ බත් කීරි සම්බා               මා...
15/05/2025

🇱🇰 ☸️🍛♨️ කහ බත් දන්සල♨️ 🍛☸️🇯🇵
වෙසක් පෝය දිනය සැමරුම — මහා කහ බත් දන්සලක්!

කහ බත් කීරි සම්බා
මාළු ඩෙවල්
පරිප්පු කරිය
සීනිසම්බෝල
පපඩම්
500 ml වතුර බෝතලයක්

බැතිබර දායකත්වය
Sahani 𝐑𝐞𝐬𝐭𝐚𝐮𝐫𝐚𝐧𝐭 ආයතනය සහ AKENO ජයෝදා එන්ටර්ප්‍රයිසස් අධිපති මනෝජ් ප්‍රේමරත්න මහතා එක්ව සංවිධානය කරනු ලබන මහා බත් දන්සල ඔබ සඳහාමයි!
𝟐𝟎𝟐𝟓 මැයි 18 දින, සවස 12.30 🕧 සිට — 03.30 pm 🕞 දක්වා සකුරගාවා යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වේ

🇱🇰🇯🇵 වෙසක් අසිරිය විදගැනීමට ඔබ සැමට ආරාධනා........!!

#මහාබත්දන්සල #වෙසක්පෝය
#ශ්‍රීලංකා
#𝐌𝐚𝐡𝐚𝐁𝐚𝐭𝐡𝐃𝐚𝐧𝐬𝐚𝐥𝐚 #𝐕𝐞𝐬𝐚𝐤𝟐𝟎𝟐𝟓
#𝐫𝐞𝐬𝐭𝐚𝐮𝐫𝐚𝐧𝐭 #𝐣𝐮𝐢𝐜𝐞 #𝐫𝐢𝐜𝐞𝐚𝐧𝐝𝐜𝐮𝐫𝐫𝐲

Wednesday  specialඅද දිනත් අප සුදානම් රසවත් ආහාර වේලක් ඔබට පිරිනැමීමට 2025/05/14 lunch   එකට කටට සැරට කන්න ඕනෙද 🥵🥵🥵🥵🇯🇵සි...
13/05/2025

Wednesday special

අද දිනත් අප සුදානම් රසවත් ආහාර වේලක් ඔබට පිරිනැමීමට 2025/05/14 lunch එකට

කටට සැරට කන්න ඕනෙද 🥵🥵🥵🥵
🇯🇵සිටින ශ්‍රී ලාංකික ඔබට පුලුවන් අපිත් එක්ක එකතු වෙන්න.

🇱🇰 රසයෙන් 🇱🇰 ගෙන්වන කුළුබඩු පමනක් බාවිතා කරයි. රසකාරක අඩංගු නොවේ.

සුදු බත් කීරි සම්බා
චිකන් කරිය / පෝක් කරිය හෝ
බැදපු මාළු කූරියෙක්
වට්ටක්කා කරිය
බෝංචි තෙම්පරාදුව
කරවල තෙලට
ගොටුකොළ සම්බෝල
ෆ්‍රයිඩ් එග්
පපඩම්
බැදපු මිරිස් කරල්

Sprite වීදුරුවක් නොමිලේ

නියම ලාංකික රසය අපෙන් 😋

Opening hours 11.00 am - 11.00 pm
Lunch open 11.00 am සිට

අපි ඔබගේ පැමිණිම බලාපොරොත්තු වන්නෙමු.
Sahani srilankan restaurant 🤝
ඇවිත් කාලා යන්න එන්න / අරගෙන යන්නත් පුලුවන්
☎️ 0296-45-6465

#ශ්‍රීලංකා

Sunday special menu 👍👍👍👍💯
10/05/2025

Sunday special menu 👍👍👍👍💯

住所

1555-1 Matsubara, Chikusei
Ibaraki
300-4541

営業時間

火曜日 11:00 - 23:00
水曜日 11:00 - 23:00
木曜日 11:00 - 23:00
金曜日 11:00 - 23:00
土曜日 11:00 - 23:00
日曜日 11:30 - 23:00

ウェブサイト

アラート

Sahani sri lankan restaurantがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する

カテゴリー