FAB Ceylon Restaurant & Spices

FAB Ceylon Restaurant & Spices FAB Ceylon Restaurant & Spices, スリランカ料理店, sezaki , 5-9-20 2F, Soka-shiの連絡先情報、マップ、方向、お問い合わせフォーム、営業時間、サービス、評価、写真、動画、お知らせ。

10/07/2026
21/06/2026

ලංකාවේ ගෙදරටම පරිස්සමට බඩු යවන්න තැනක් නේද හොයන්නේ??🇯🇵✈️🇱🇰

දින 3න් ඔයාගේ ගෙදරටම බඩු ටික අපි යවන්නම්👋
හැම සතියෙම shipment තියෙන නිසා යවන්න දවසක් බල බල ඉන්න ඕන නෑ!

✔️ ජංගම දුරකථන - ¥5,000
✔️ ලැප්ටොප් - ¥7,000
✔️ ටැබ්ලට් - ¥5,000

📦 1-10kg package වලට කිලෝ 1ක් ¥3,000
📦 11-20kg package වලට කිලෝ 1ක් ¥2,000
📦 21-30kg package වලට කිලෝ 1ක් ¥1,500

ඒ විතරක් නෙවේ! ඔයා අපේ Fab Ceylon App එකෙන් orders දාපු regular customer කෙනෙක් නම් ඔයාට බර කීය උනත් කිලෝ 1ක් ¥1,500 යවන්න පුලුවන්🤗

🥰 කිලෝ 20ට වැඩි පාර්සල් වලට 2kg FREE
🥰 කිලෝ 30ට වැඩි පාර්සල් වලට 3kg FREE

වැඩි විස්තර වලට අපේ whatsapp number එකට msg එකක් දාන්න😃

+81 90 3454 3399..................................................................

ලංකාවේ හැමදේම ජපානයේ ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න ඕන නම් දැන්ම අපේ FAB CEYLON APP එකත් ඩවුන්ලෝඩ් කරගන්න🤗

Fab Ceylon නම් වාසි විතරමයි😳

ලංකාවේ මිලටම මෙහෙම වාසියක්❤️😍Fab Ceylon Online එකෙන් විතරමයි...එහෙනම් දැන්ම ඔයාගේ order එකත් දාගන්නෝ...✨
16/06/2026

ලංකාවේ මිලටම මෙහෙම වාසියක්❤️😍
Fab Ceylon Online එකෙන් විතරමයි...
එහෙනම් දැන්ම ඔයාගේ order එකත් දාගන්නෝ...✨

09/06/2026

🔥100% AUTHENTIC WIJAYA PRODUCTS🔥

🌶 විජය මිරිස් කුඩු
🌶 විජය කෑලි මිරිස්

100g , 250g Available
100g - ¥360
250g - ¥650...................................................................

FAB CEYLON 📲🛒
ජපානයේ සිටින ශ්‍රී ලාංකීය ඔබ වෙනුවෙන්ම වෙන්වූ අංක 01 Shopping App එක!
ජපානයේ කොහේ හිටියත් ලංකාවේ රසට, ගුණට, අඩුම මිලට බඩු ගන්න දැන්ම Fab Ceylon App එක ඩවුන්ලෝඩ් කරගන්න.🇯🇵🇱🇰

අපෙන් ඔබට:
♨️ ¥50,000කට වඩා වැඩි ඕනෑම ඇණවුමකට මුළුමනින්ම නොමිලේ ඩිලිවරි (Free Shipping).
♨️ ඔයා ජපානයේ කුමන ප්‍රදේශයක සිටියත් ඔබේ නිවසටම ආරක්ෂිතව භාණ්ඩ ප්‍රවාහනය කෙරේ (Island wide delivery).
♨️ වෙළඳපොලේ ඇති අඩුම හා සාධාරණම මිල ගණන් (Lowest price guaranteed).
♨️ භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව (Cash on delivery).
♨️ Online payment, Bank transfer පහසුකම් (ජපානයේ සහ ලංකාවේ ගිණුම් සඳහා ගෙවීම් සිදු කල හැකියි).

අපෙන් මිලදී ගත හැකි දේවල්:
🌾 සහල් සහ තෙල් වර්ග (Rice & Oil)
🌶 කුළුබඩු වර්ග (Authentic Sri Lankan Spices)
🧊 ශීතකල ආහාර (Frozen Foods)
🎂 කේක් ඇණවුම් (Special Cake Orders)
🛒 එදිනෙදා අවශ්‍ය සියලුම ග්‍රොසරි බඩු (Sri Lankan & Japanese Grocery Items)

🔰 Android | iOS
(Download කරගන්න ලින්ක් කොමෙන්ට් සෙක්ෂන් එකේ)
🔰 Website : www.fabceylonadmin.store
🔰 Whatsapp : +81 90 3454 3399
🔰 Visit Us : Instagram | Tiktok | Facebook | Whatsapp
🔰 Location : Narita, Chiba

30/05/2026

සැම සිත් පහන් වන
පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!🤍
Happy Buddha Purnima!

27/05/2026

මේ වසරේත් ජපානයේ තියෙන ලොකුම ප්‍රසංගයේ Early Bird ටිකට්
ඉක්මනින්ම එන්නයි යන්නේ.

Early Bird Tickets Will Be Available Soon
Stay tuned for exciting updates!

ත්‍රෛලෝක
ඔක්තෝබර් 25
ටෝකියෝ

හමුවෙමු ඔක්තෝබරේ
ආදරෙයි හැමෝටම ❤️

08/05/2026
22/04/2026

සුපිරි වාසි එක්ක දවස් 3න් ලංකාවට බඩු යවමුද? 🇯🇵✈️🇱🇰

Fab Ceylon Delivery Service හරහා ලංකාවට භාණ්ඩ යවන ඔබ වෙනුවෙන්ම ඔන්න ගෙනාවා සුපිරි වාසියක් 🤑🤑

කිලෝ 20ට වැඩි ඔබ යවන සියලුම පාර්සල් සඳහා Liquor Bottle එකක් FREE යවන්න Chance එකක්. කිසිදු ඩිලිවරි ගාස්තුවකින් තොරව බෝතලේ ගෙදරටම!😍😍

ඒ විතරක් නෙවේ, කිලෝ 1ක් යැවීම සඳහා ගාස්තුව ¥1,500ක් විතරමයි. ඔයා කිලෝ 20 පෙට්ටියක් ලංකාවට දානවනම් ඔයාට වැය වෙන්නේ ¥30,000ක් විතරයි, තව බෝතලයකුත් නොමිලේම යවන්න පුලුවන්!😍😍

🚫ඉක්මන් කරන්න මේ වාසිය සීමිත කාලෙකට පමණයි.

වැඩි විස්තර සඳහා අදම අමතන්න.
💬 090-3454-3399

住所

Sezaki , 5-9-20 2F
Soka-shi, Saitama
340-0022

営業時間

月曜日 12:00 - 22:00
水曜日 12:00 - 22:00
木曜日 12:00 - 22:00
金曜日 12:00 - 22:00
土曜日 12:00 - 23:00
日曜日 12:00 - 22:00

電話番号

+819034543399

ウェブサイト

アラート

FAB Ceylon Restaurant & Spicesがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

事業に問い合わせをする

FAB Ceylon Restaurant & Spicesにメッセージを送信:

共有する

カテゴリー