RFC We’re waiting to serve you the Best Delicious Foods you never eat.Would you like to taste some..

සියලුම දෙනා පරිස්සමට ඉන්නවා ඇති කියලා හිතනවා..ලොකුවට පොස්ට් Update කරන්න ගියෙත් නෑ, කන්න බත් පතක් නැතුව, ඉන්න හිටින්න තැ...
04/12/2025

සියලුම දෙනා පරිස්සමට ඉන්නවා ඇති කියලා හිතනවා..ලොකුවට පොස්ට් Update කරන්න ගියෙත් නෑ, කන්න බත් පතක් නැතුව, ඉන්න හිටින්න තැනක් නැතුව ඉන්න මිනිස්සු ගොඩාක් අවතැන් වෙලා ඉන්නවා..එයාලට මේවා දැකලා යම් කිසි අපහසුතාවයකට ලක් වේවී කියලා හිතලයි පොස්ට් එකක්වත් දාන්නෙ නැත්තේ..ඒත් මේ ව්‍යසනයත් සමග අපිට පුලු පුලුවන් විදිහට උදව් කරගෙන ඉදිරියට යන්න ඕන අපි රටක් විදිහට.අපිටත් ලොකූ ආසාවක් තියෙනවා අපගේ පොට් බිරියානී අවතැන් කදවුරකට අරන් ගිහින් එයාලට ලබා දෙන්න.නමුත් ඒ තරම් දෙයක් කරන්න තරම් අපි ආර්ථිකමය වශයෙන් ශක්තිමත් තැනක් නෙමෙයි තවමත්.ඉදිරියේදී එතනට එන්න උත්සාහ කරන පොඩි පිරිසක් පමණයි.ඉතින් සුපුරුදු පරිදී ඔයාලට හෙට දින සිට අපගේ උණු උණු බිරියානි වල වගේම වටලප්පන් වල රස බලන්න පුලුවන් ..ඉතින් අවශ්‍ය අය සුපුරුදු අපගේ අංක වලට ඇමතුමක් ලබාදීලා ඇනවුම් වෙන් කරගන්න..සෑම සියලු දෙනාම පරිස්සමින් ඉන්න..එහෙනම් ඇනවුමකින් හම්බෙමු හෙට දින සිට ❤🙂

25/10/2025
25/10/2025

කන කටක් ගානේ , ශා මරුනේ කියලා හිතෙන්නම ඕන 😍😇♥️

Happy Deepawali 🌚දීපවාලී දිනය වෙනුවෙන් සැරසුන*ගුලාබ් ජමුන්*බටර් කුකීස්*වටලප්පන් ඇනවුම් ..ඇනවුම් ලබා දුන් ඔබට ස්තුති .ඔයා...
20/10/2025

Happy Deepawali 🌚
දීපවාලී දිනය වෙනුවෙන් සැරසුන
*ගුලාබ් ජමුන්
*බටර් කුකීස්
*වටලප්පන් ඇනවුම් ..ඇනවුම් ලබා දුන් ඔබට ස්තුති .
ඔයාලගේ උත්සව අවස්තාවන් වෙනුවෙන් මෙවැනි රසවත් ආහාර සකසා ගැනීම සදහා අදම අපව අමතන්න

077 2311300 | 077 3384904

බිරියානි නම් RFC, RFC නම් බිරියානී..කියන තැනට එනකන් මේ ගමන නම් නවතින්නෙ නෑ...ඒකට මාව follow කරලා තියෙන, අපේ කෑම නොකඩවා ක...
14/10/2025

බිරියානි නම් RFC, RFC නම් බිරියානී..
කියන තැනට එනකන් මේ ගමන නම් නවතින්නෙ නෑ...ඒකට මාව follow කරලා තියෙන, අපේ කෑම නොකඩවා කාලයක් තිස්සේ රස බලන ඔයාලා හැමෝගෙම Support එක අනිවාර්යයෙන්ම උවමනා වෙනවා.
Quality ආහාර වේලක්, ගන්න මුදලට සරිලන විදිහට හැමදාමත් ලබා දීමයි අපගේ උත්සහය..ඉතින් පුංචී මේ අපේ උත්සහය වෙනුවෙන් ඔයාලට කරන්න පුලුවන් උදව්ව තමයි මේ පොස්ට් එකට Like එකක් , Comment එකක් දාලා, තව අයට දකින්න Share කරන එක..එක අපිත් එක්ක එකතු වෙන අය කරයි කරලා විස්වාස කරනවා..එහෙනම්, රසන රස ඇනවුමක් එක්ක එකතු වෙමු ♥️😇
හැමෝටම ජය 💪✌

RFC බටර් කුකීස්රොෂානී ෆුඩ් කේටරින් වෙතින් ඔයාලට රසම රස බටර් කුකීස් මිලදීගන්න පුලුවන්..ඔයාලගේ කඩේ විකුණන්න වගේම උත්සව අවස...
14/10/2025

RFC බටර් කුකීස්
රොෂානී ෆුඩ් කේටරින් වෙතින් ඔයාලට රසම රස බටර් කුකීස් මිලදීගන්න පුලුවන්..ඔයාලගේ කඩේ විකුණන්න වගේම උත්සව අවස්තා සදහාද රසම රස
බටර් කුකීස්ස්, හපන කටක් පාසා රස ඉතිරෙන Butter කුකීස් මිලදී ගන්න.දැන්ම අමතන්න.තොග හා සිල්ලර වශයෙන් මිලදී ගත හැක.ඇනවුම් බාර දීම දිනකට පෙර භාරදීමට කාරුණිකවන්න

077 2311300 | 077 3384904

#තලකැරලි

RFC තල කැරලිරොෂානී ෆුඩ් කේටරින් වෙතින් ඔයාලට රසම රස තල කැරලී මිලදීගන්න පුලුවන්..ඔයාලගේ කඩේ විකුණන්න වගේම උත්සව අවස්තා සද...
14/10/2025

RFC තල කැරලි
රොෂානී ෆුඩ් කේටරින් වෙතින් ඔයාලට රසම රස තල කැරලී මිලදීගන්න පුලුවන්..ඔයාලගේ කඩේ විකුණන්න වගේම උත්සව අවස්තා සදහාද රසම රස
තල හැපෙන, වැලි හැපෙන්නෙ නැති තල කැරලී මිලදී ගන්න.දැන්ම අමතන්න

077 2311300 | 077 3384904

#තලකැරලි

SCAM වලට අහු වෙන්නෙ නැතුව සිරා රියල් බිරියානි රස බලන්න එන්න එකතු වෙන්න ..ආයේ ඉතින් හැමතැනම නෑ...හෑමදාම ඕන නම් තියෙනවා හැ...
02/10/2025

SCAM වලට අහු වෙන්නෙ නැතුව සිරා රියල් බිරියානි රස බලන්න එන්න එකතු වෙන්න ..ආයේ ඉතින් හැමතැනම නෑ...හෑමදාම ඕන නම් තියෙනවා හැබැයි 😅..
ඉතින් ඇනවුම් සදහා පහත නම්බර් වලට කෝල් එකක් දාන්නකෝ

077 2311300 | 077 3384904 | 071 7684904

Big shout-out to my newest top fans! Thushari Harshani
28/09/2025

Big shout-out to my newest top fans! Thushari Harshani

උණු උණු කැවුම් වගේ විකිණෙන කුකීස්..මේවත් රස බලන්නම ඕන ඒවා හොදේ..පාටියකට සෙට් වෙන වෙලාවට, ආදරණියන් වෙනුවෙන් අරන් යන්න ගැල...
27/09/2025

උණු උණු කැවුම් වගේ විකිණෙන කුකීස්..
මේවත් රස බලන්නම ඕන ඒවා හොදේ..පාටියකට සෙට් වෙන වෙලාවට, ආදරණියන් වෙනුවෙන් අරන් යන්න ගැලපෙන හැම තැනම නැති දේවල් අපෙන් විතරයි..Thank you for your order 💪♥️

ඔන්න කට්ටිය, බිරියානී කාලා පොඩි අයට පැණි රසට කන්න ගන්න පොඩි පොඩි Items කිහිපයකුත් දැන් ඔයාලට අපෙන් අර ගන්න පුලුවන්..මේ p...
26/09/2025

ඔන්න කට්ටිය, බිරියානී කාලා පොඩි අයට පැණි රසට කන්න ගන්න පොඩි පොඩි Items කිහිපයකුත් දැන් ඔයාලට අපෙන් අර ගන්න පුලුවන්..
මේ photo එකේ තියෙන;
ගුලාබ් ජමුන් 20 Cup - Rs.600.00
Butter කුකීස් 12 Cup - Rs.200.00
ඉතින් ලොකු අය සැරට 🌶️ රසට පොට් බිරියානි එකක් කාලා, ඒ රසත් එක්කම අතුරුපසට කන්න ඕඩර් එකක් දාන්නකෝ ♥️😋

පුරුදු නම්බර් එක වගේම අපේ Whatsapp Catalog link එකත් පහතින් Update කරලා තියෙනවා.එහෙනම් Order එකකින් සෙට් වෙමු ♥️😋💪💪

https://wa.me/c/94717684904

0717684904 | 0772311300

Address

B/168/2 Gamunupura
Ampara
32000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94772311300

Website

Alerts

Be the first to know and let us send you an email when RFC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category