20/05/2026
අම්පාර රොටරි සමාජය අද (මැයි 19) අම්පාර රෝයල් රිච් හෝටලයේදී අම්පාර දිස්ත්‍රික්කයේ සුදුසුකම් ලත් පුද්ගලයින්ට බයිසිකල් 10 ක් සහ මහන මැෂින් 2 ක් සාර්ථකව බෙදා දුන් අවස්ථාව සදහා Eat RIGHT Food Cabin Ampara Catering සේවාව සපයන ලදී.
අප ගැන විශ්වාසය තබා අපගේ සේවාව ලබාගත් Rotary Club of Ampara ඔබට අපේ ස්තූතිය..
ඔබගේ සියළුම උත්සව අවස්ථාවන් සදහා විශ්වාසයෙන් යුතුව ආහාර පාන ඇණවුම් කර ගැනීමට අපව අමතන්න..
☎️0772034762
Sampath Shanthalal Kunchana Mathota Arachchi Praneeth Suranga Walpola Rotary International Malshani Dilhara Dissanayaka