14/04/2026
ලැබුවා වූ 2026 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට, සහ සෞභාග්‍යය පිරි සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌸✨
මෙම වසරේත් රසවත් ආහාර වේලක සතුට බෙදාගන්නබට අපත් සමඟ රැඳී සිටි ඔබ සැමට ස්තුතියි.
May the dawned Sinhala and Tamil New Year be a happy and prosperous one filled with peace and joy! Thank you for staying with us to share the joy of a delicious meal.