Munch Box

Munch Box 100% Qulty products . Home delivery service available . Contact us Thank you Home Delivery Service Available
100% Qulty Products

💥OFFER OFFER 💥ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු MUNCH BOX හී PICK ME FOOD හරහා ඇණවුම් කිරීමේදී වාසී පිට වාසී.LARGE PORTION එකට 40...
28/10/2022

💥OFFER OFFER 💥

ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු MUNCH BOX හී PICK ME FOOD හරහා ඇණවුම් කිරීමේදී වාසී පිට වාසී.

LARGE PORTION එකට 400ml Cocacola හරි Sprite එකක් හරි 💥FREE .

MEDIUM PORTION එකට 250ml Cocacola හරි
Sprite එකක් හරි 💥FREE.

මාලබේ ,අතුරුගිරිය අවට අයට විනාඩී 30න් Delivery 💥

මෙම Link එක හරහා සම්බන්ධ වන්න. 👇👇

Check out the Munch Box (Hokandara) on PickMe Food https://a.pickme.lk/GIqvZkhUnub

November 10 දක්වා වලංගුවේ.. 💥
Pickme food හරහා ඇණවුම් කරන පාරිභෝගිකයන් සදහා පමණක් බව කරුනාවෙන් සලකන්න .
0766356238

බඩගින්නක් ආවම ඇයි Patrol පුච්චගෙන් තැන් තැන් වල යන්නේ අපි එන්නම් ඔයාගේ ගෙදරටම😉 මෙන්න වාසියක් 😃ඔබගේ නිවසටම 100% සෞඛ්‍ය ආර...
19/10/2022

බඩගින්නක් ආවම ඇයි Patrol පුච්චගෙන් තැන් තැන් වල යන්නේ අපි එන්නම් ඔයාගේ ගෙදරටම😉

මෙන්න වාසියක් 😃
ඔබගේ නිවසටම 100% සෞඛ්‍ය ආරක්ෂිතව ගෙන්වා ගන්න.

Delivery Free 👇
🔥අතුරුගිරිය , මාලබේ, අරංගල , විද්‍යාල හංදිය , හොරහේන, කහන්තොට 🔥

ගාස්තු අය කරන ප්‍රදේශ.👇👇

අපගේ Delivery සේවාව ලබාගත හැකි වෙනත් ප්‍රදේශ.
කඩුවෙල,ගොඩගම,කොස්වත්ත,පන්නිපිටිය
මෙම ප්‍රදේශ ඇතුලත මෙම සේවාව ලබාදිය හැක .

පැයක් ඇතුලත ඔබේ නිවසටම .
Whatapp . 0716844501 Send Your Order, Full Name , Address .
Munch Box Hokandara North, Hokandara

Munch box Family Restaurant
0766356238
https://maps.app.goo.gl/xNuG1Brv9jsdfVU46

😍 Night View Munch Box Family restaurant  Near Athurugiriya Highway  entrance ... Outdoor Catering ,Family Patry, Privet...
17/09/2022

😍 Night View Munch Box Family restaurant Near Athurugiriya Highway entrance ...
Outdoor Catering ,Family Patry, Privet Party, Home Delivery Service

Contact us. 0766356238

29/08/2022

Residence Koswatte .. ඔයාගේ ගෙදර PARTY එකක්ද.? හැමදාම එකම විදියට නැතුව වෙනස් විදියේ අත්දැකීමක් ගමුද.. ? 😉 ඔයාගේ PARTY LOCATION එකටම ඇවිල්ලා ඔයාගේ Gues ලා ඉස්සරහම එයාලට ඕන විදියට කොත්තු , රයිස් ,බයිට් මේ වගේ සියලු දේවල් ....
මේ සේවාව දැන් Munch Box Family Restaurant එකෙන් ඔබට දැන් ලබාගත හැක.
අමතන්න... 0766356238
Whatapp..... 0716844501




Videography Madushanka

Munch box Family Restaurant Privet Party Celebration  😍 Happy birthday Little Angel Tanuri ❤ Family Party, birthday part...
23/08/2022

Munch box Family Restaurant Privet Party Celebration 😍
Happy birthday Little Angel Tanuri ❤

Family Party, birthday party
Celebrate Ur Special Day with Us..

Contact us On Whatapp. 🌹0716844501 Sadeepa Ruwan

Munch Box Family Restaurant Hokandara North .. AthurugiriyaClose To Kadawatha Entrance . ❤
14/08/2022

Munch Box Family Restaurant
Hokandara North .. Athurugiriya
Close To Kadawatha Entrance . ❤

චීස් පිරුණු BURGER සහා SUBMARINE දැන් ඔබට MUNCH BOX FAMILY RESTAURANT වෙතින් ලබාගත හැක.. පවතින ඉන්දන අර්බුදය හේතුවෙන් අත...
26/07/2022

චීස් පිරුණු BURGER සහා SUBMARINE
දැන් ඔබට MUNCH BOX FAMILY RESTAURANT වෙතින් ලබාගත හැක..

පවතින ඉන්දන අර්බුදය හේතුවෙන් අතුරුගිරිය අවට පමණක් Delivery කරනු ඇත.. Delivery ගාස්තු අය කෙරේ
0766356238/0716844501

Address

339 A , Hokandara North Hokandara
Aturugiriya

Opening Hours

Monday 11:00 - 11:00
Tuesday 11:00 - 11:00
Wednesday 11:00 - 11:00
Thursday 11:00 - 11:00
Friday 11:00 - 11:00
Saturday 11:00 - 11:00
Sunday 11:00 - 10:00

Telephone

+94766356238

Website

Alerts

Be the first to know and let us send you an email when Munch Box posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Munch Box:

Share

Category